Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~@ ප්‍රයිවට් කැම්පස් ( private campus) සහ මම @~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ කතාව සම්පූර්ණ ඇත්ත, පෞද්ගලික විශ්වවිද්‍යාල වලට කැමති උසස් පෙළ වැරදිලා හෝ වරද්දාගෙන ආයෙ මොන විදියකින් හෝ ගොඩයන්න ක්‍රමයක් හොයන අයටයි. සල්ලි වලට උපාධියක් දෙනවනම් උඹ විතරක් නෙමෙයි මමත් අනිවා ගන්නව  වෙලාවකට ඔය කෑගහන එකෙක් හම්බවෙලා තැනක් අහගන්න ඕන

මම නම් කියන්නෙ රජයේ මැදිහත්වීමකින් නිසියාකාරව මේ පෞද්ගලික විශ්වවිද්‍යාල උනත් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට වාර්ෂිකව තෝරාගත් සිසුන් සුළු ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ලබාදීම වගේ. එතකොට දුප්පත් කෙනෙකුට උනත් අරවගේ වරප්රසාදයකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උනත් ඉගෙන ගන්න පුළුවන්.

ඔතන මට නම් තේරෙන ඇත්ත කතාව මේකයි. උපාධි ධාරීන් වැඩිවෙනකොට රැකියා සඳහා ඇතිවෙන තරඟය වැඩි. කොටින්ම කියනවනම් ඉස්සර උපාධියක් තියෙනවනම් දීපු ජොබ් එක දැන් උපාධියක් තිබ්බ පලියට දෙන්නෙ නැහැ. දැන් උපාධි කාරයෙක්ගේ ජොබ් එකකට උනත් තට්ටු කරන්න පුළුවන් ඩිප්ලෝමා ධාරියෙකුට හොඳ හැකියාවක් තියෙනවනම්.

ඔන්න ඔය තරඟෙට බයේ හිතේ අතිවෙන පුංචි ඉරිසියාවක් රටේ දුප්පත් ජනතාවගේ අධ්‍යාපන අයිතීන් කියල එලියට දාගන්න හදනවා. ඕවට කෑගහන එකෙක් වත් කියන්නෙ නැහැනේ අපි ඔක්කොම ඉගෙන ගමු ඔක්කොම දියුණුවෙමු නමුත් මෙන්න මේ මේ දේවල් වෙනස් කරන්න කියල. කියන්නෙම එපා කියලමයි.

ලොකුම විහිලුව තමයි හැම පාරම ඕවට කෑගහන්නේ අවුරුදු 4-5 කැම්පස් ඉන්න කාලෙ තමයි. ඊට පස්සෙ අනිත් එකාට හෙණ ගැහුවත් කමක් නෑ කියන තත්වෙන් තමයි ඔය හැමෝම හැසිරෙන්නෙ. ඊට පස්සෙ ඉතිං දඟලන්නෙ තමන්ගේ ළමය හොඳ ඉස්කෝලෙකට දාගන්න, ඊට පස්සෙ කැම්පස් යන්න බැරි උනොත්???අන්න අර කෑගහපු අයට ඔය ප්‍රශ්නෙ එනව  එදාට පෞද්ගලික විශ්වවිද්‍යාලෙකට යන්නෙ රෙද්දක් ඇඳගෙනද?

[QUOTE="TwoTone, post: 11716822, member: 286727"] [SIZE="3"]උඹේ කතාව සම්පූර්ණ ඇත්ත, පෞද්ගලික විශ්වවිද්‍යාල වලට කැමති උසස් පෙළ වැරදිලා හෝ වරද්දාගෙන ආයෙ මොන විදියකින් හෝ ගොඩයන්න ක්‍රමයක් හොයන අයටයි. සල්ලි වලට උපාධියක් දෙනවනම් උඹ විතරක් නෙමෙයි මමත් අනිවා ගන්නව :rofl: වෙලාවකට ඔය කෑගහන එකෙක් හම්බවෙලා තැනක් අහගන්න ඕන :P මම නම් කියන්නෙ රජයේ මැදිහත්වීමකින් නිසියාකාරව මේ පෞද්ගලික විශ්වවිද්‍යාල උනත් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට වාර්ෂිකව තෝරාගත් සිසුන් සුළු ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ලබාදීම වගේ. එතකොට දුප්පත් කෙනෙකුට උනත් අරවගේ වරප්රසාදයකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උනත් ඉගෙන ගන්න පුළුවන්. ඔතන මට නම් තේරෙන ඇත්ත කතාව මේකයි. උපාධි ධාරීන් වැඩිවෙනකොට රැකියා සඳහා ඇතිවෙන තරඟය වැඩි. කොටින්ම කියනවනම් ඉස්සර උපාධියක් තියෙනවනම් දීපු ජොබ් එක දැන් උපාධියක් තිබ්බ පලියට දෙන්නෙ නැහැ. දැන් උපාධි කාරයෙක්ගේ ජොබ් එකකට උනත් තට්ටු කරන්න පුළුවන් ඩිප්ලෝමා ධාරියෙකුට හොඳ හැකියාවක් තියෙනවනම්.:yes: ඔන්න ඔය තරඟෙට බයේ හිතේ අතිවෙන පුංචි ඉරිසියාවක් රටේ දුප්පත් ජනතාවගේ අධ්‍යාපන අයිතීන් කියල එලියට දාගන්න හදනවා. ඕවට කෑගහන එකෙක් වත් කියන්නෙ නැහැනේ අපි ඔක්කොම ඉගෙන ගමු ඔක්කොම දියුණුවෙමු නමුත් මෙන්න මේ මේ දේවල් වෙනස් කරන්න කියල. කියන්නෙම එපා කියලමයි. ලොකුම විහිලුව තමයි හැම පාරම ඕවට කෑගහන්නේ අවුරුදු 4-5 කැම්පස් ඉන්න කාලෙ තමයි. ඊට පස්සෙ අනිත් එකාට හෙණ ගැහුවත් කමක් නෑ කියන තත්වෙන් තමයි ඔය හැමෝම හැසිරෙන්නෙ. ඊට පස්සෙ ඉතිං දඟලන්නෙ තමන්ගේ ළමය හොඳ ඉස්කෝලෙකට දාගන්න, ඊට පස්සෙ කැම්පස් යන්න බැරි උනොත්???අන්න අර කෑගහපු අයට ඔය ප්‍රශ්නෙ එනව :rofl: එදාට පෞද්ගලික විශ්වවිද්‍යාලෙකට යන්නෙ රෙද්දක් ඇඳගෙනද? :rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom