දවස් දෙකකට විතර කලින් මෙයාගේ ආර්ට්වර්ක් එකක් කලා මන් මෙන්න ත්රෙඩ් එක. මම මගේ පේජ් එකෙ දාද්දි මෙයාව මෙන්ශන් කලා. මන් හිතුවෙ නෑ මෙයා ඒක් දකීයි කියලවත්. කොහොම හරි ඊයෙ එයාගෙ පේජ් එකට ශෙයා කරල තිබ්බා.
මන් මෙයාව නම් ෆලො කරන් තිබ්බෙ කාලෙකට කලින් හොද ෆුට් බෝල් ප්ලේයර් කෙනෙක්. ලගදි පටන් ගත්තු චලො ටෙලියෙ ඉන්නවා ස්වර්නවාහිනියෙ යන.
ටිකක් ෆොරින් ලුක් එකක් තියෙන්නෙ අමුතු ලස්සනක්. කිරියෙ නම් ගොඩක් උන් දන්නවා ඇති.
ඔයාලටත් මේ වගේ එකක් ඕන නම් මෙතන ඔබාලා කියන්න මෙයාලා.