ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුදු අලියෙක් 🐘

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 108ක් වැයකොට ප්‍රංශයෙන් මිලදී ගත් නෙගටිව් පට සහ පොසිටිව් පට සෝදන යන්ත්‍රය කිසිඳූ ප්‍රයෝජනයක් ගෙන නොමැතිවම කල් ඉකුත් වී ඇතැයි අනාවරණය වී ඇත.
    චීනච්චට්ටිවලින් නිපදවා ඇති මෙම යන්ත්‍රය 1999 වර්ෂයේ මිලදීගෙන ඇති අතර මේ වන විට එහි තාක්ෂණය යල් පැන‌ගොස් ඇති බැවින් එය යකඩ වලට හෝ විකිණීම කළ නොහැකි බව නිළධාරීන් පෙන්වා දෙති.
    මොකක්ද මචං මේ යන්තරේ?