අපෝ බං ඕක කන්වර්ට් කරන්නයි අප්ලෝඩ් කරන්නයි ගියාම උඹගෙ හොඳ පණ යයි.. හෙට ටවුම පැත්තෙ ගියොත් ගන්න ඕනි.. මම යූටියුබ් එකෙන් බාලා බැලුවා ප්‍රවේගය නම්.. කෝ මාක් නෝ මාක් තමා හොයාගන්න ඕන..
මචං අර ටොරෙන්ට් වල වගේ මේක HD වලට Convert කරන හැටි කියල දීපං කවුරුහරි, 800MB වලට වගේ බස්සගන්න ඕන, ඊට පස්සේ මම අප්ලෝඩ් කරන්නම් බං,
Tnx for rep mcn, rep back++

උඹට ගින්දරී ෆිල්ම් එක හෙම හම්බවෙලා නැද්ද බං?
මේ වගේ වෙලාවක තමයි අර SLT Fiber Line එකේ අගේ තේරෙන්නේ![]()