මෙහේ අපිට බලන්න තියෙන සිංහල චැනල් එකක කොමඩි ප්‍රෝග්‍රෑම් එකක මේක ගියේ...... 1.විභාගයෙන් 'ඒ' සමාර්ථ ගන්නා අයට කියන්නෙ විශිෂ්ඨ සමාර්ථ ගත් අය නම්... 'බී' සමාර්ථ ගත් අයට කියන නම මොකක්ද? උත්තරය: බීගත්ත උන්:P:lol: 2.ආහාර ගැනීම පිණිස අසීමිත ලෙස ආදරය...