ප්‍රශ්නයක් /හොද psychologist කෙනෙක්.?

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    ප්‍රශ්නයක් /හොද psychologist කෙනෙක්.?

    මට තියන ප්‍රශ්නෙ ටිකක් ගැබුරු එකක්. හොද qualified, experience තියන psychologist කෙනෙක් හොයාගන්න ඔනෙ මේක කතා කරල සහනයක් ලබාගන්න. ඔගොල්ලො දන්න හොද psychologist ලව කියන්න.

    must be a female doctor

     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    BUMP..

    math hoyanawa.

    Dr.Nayanananda Kumaranayake meya hodai kiyala kiyanawa.bt male kenek..mamanam yanna hithan inne meya lagata