ප්‍රශ්නයක්...😳😌

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Next year වගේ යුරෝප් try කරන්න හිතන් හිටියේ.දැන් යුද්ධ සීන් එක නිසා අවුල් වෙයිද ඉස්සරහට.දන්න අය විස්තර දාන් යන්න.🙂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    නැහැ ආයුද වලින් නම් යුරෝපයේ යුද්ද ඇති වෙන්නේ නැහැ ලගදී. ළමයි හදලා බූමිය අල්ලගන්න යුද්දය තමයි දිගටම යන්නේ. ඕකේ අන්තිම ස්ටෙප් එකේදී පොඩි පොඩි යුද්ද කීපයක් තැන් තැන් වල ඇතිවෙයි ඒත් වැඩක් වෙන්නේ නැහැ එතකොට රටවල් ගොඩක් හරිය පොලිටිකලි අල්ලලා ඉවරයි.
     
    • Like
    • Wow
    Reactions: acryan and Kevin kj

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    නැහැ ආයුද වලින් නම් යුරෝපයේ යුද්ද ඇති වෙන්නේ නැහැ ලගදී. ළමයි හදලා බූමිය අල්ලගන්න යුද්දය තමයි දිගටම යන්නේ. ඕකේ අන්තිම ස්ටෙප් එකේදී පොඩි පොඩි යුද්ද කීපයක් තැන් තැන් වල ඇතිවෙයි ඒත් වැඩක් වෙන්නේ නැහැ එතකොට රටවල් ගොඩක් හරිය පොලිටිකලි අල්ලලා ඉවරයි.
    Sure da?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Next year වගේ යුරෝප් try කරන්න හිතන් හිටියේ.දැන් යුද්ධ සීන් එක නිසා අවුල් වෙයිද ඉස්සරහට.දන්න අය විස්තර දාන් යන්න.🙂
    Unskill migrate kalloth kohe giyath aul ban. Honda buffer ekak tiyena, skill tiyena unta oya ratawal wala kaalen kaaleta ena prashna wadiya ganan nogena inna puluwan. Gaani miniha dennama skilled jobs karanawanam godey goda

    YT ekey video daana type hingannanta tama suddata padayak giyath bada yanne :lol: :lol: