මෙච්චර කල් ජිවිතේ නොකරපු දෙයක් ගැන හොයපන්, කරපන් (Hobby, sports etc.)
උබට වැඩිය ජිවිතේ ලෙල්ලටම වැටිලා නැගිටපු උන් ඕනේ තරම් ලෝකේ/ ලංකාවේ ඉන්නවා..උන් කරපු දේවල්, උන් හිත හයිය කරගත්තේ, දියුණු උනේ කොහොමද ඒවා study කරහන්..
උඹේ හිත හදන්න වෙන එකෙක් එන්නේ නැ.... උඹම තමයි ගොඩ එන්න ඕනේ...
හිතුවොත් කරන්න බැරි දෙයක් නැ යාළුවා....