ප්‍රශ්න වලට උත්තර.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නොදකින් යකෝ මේ ගම් බිත්තරයා…දැන් බොට ඔය ජොබ් එක හම්බුනාද මේ උත්තර දාන්නේ…බැරි වෙලාවත් බොට ඔය ජොබ් එක ලබිනේ නැත්නම් තෝ මේ දෙන පඬි ටෝල්ක් වලින් වැඩක් තියනවද?

    සරලව මෙහෙමයි….බොට ජොබ නොලැබුනොත් interview එකෙන් fail. ඒ කියන්නේ තෝ දුන්න උත්තර වල අවුලක් තියනවා .බොගේ පරමාදර්ශී ටෝක් තියා ගනින් ජොබ් එක ලැබුනම දෙන්න.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    උඹ ගැන මම දන්නේ නැහැ. හැබැයි මු මේක දාපු එකෙන් ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් හදාගන්න පාත් එකක් හරි හොයාගන්න පුළුවන් පොඩ්ඩක් හරි සබ්ජෙක්ට් දන්නා එකෙක්ට.

    ඉන්ටෙර්විව් වල ප්‍රශ්න අහන්නේ 1 + 1 කීයද කියල නෙවෙයි මන් නම් දන්නා තරමින්. උන් බලන්නේ ඉන්ටෙර්විව් එකට ඉඳගන්න එකා කොහොමද ප්‍රස්හෙන් handle කරන්නේ කියන එක.

    උඹ flowchart එකක් හරි අන්දපු එකෙක් නම් දන්නවා ප්‍රශ්නෙකට එකම එක solution එකක් නෙවෙයි තියෙන්නේ කියල. solution space එකකින් හොඳම එක තොරගන්නයි ඕනේ. IT වල හොඳම දේ මොකක්ද කියන එක තෝරන්න විදි ගොඩක් තියනවා.

    මු දෙන උත්තරේ ජස්ටිෆයි කරන විදියයි වැදගත්.

    අනික ඉන්ටෙර්විව් එක pass වෙන්න හේතු ගොඩක් තියනවා. කොච්චර හොඳට මු උත්තර දුන්නත් බංකොලොත් රටක එකෙක් ගන්න කැමති නැති උනොත් වැඩේ එතැනින්ම ඉවරයි. එක හින්දට කට තිබ්බ පලියට කියවන්න එපා.

    මු මුගේ උත්තරේ මෙතන දාන්නත් මාර ගටක් තියෙන්න ඕනේ. මු තොපි වගේ උන් කියන එව්වා ගැන හිත හිත ඉඳල උත්තරේ දැම්මේ නැත්තන් අඩුම ගානේ අපිට අහපු ප්‍රශ්න මොනවදවත් දැනගන්න වෙන්නේ නැහැ.

    ප්ලීස් මචන් පොලිටික්ස් කරනවා නම් උඹ එක කරගන ඉඳපන්. මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක රෙන්න එපා. ප්ලීස් මචන්.

    @HAneo මචෝ මමත් උඹෙන් ඉල්ලුව උත්තර දාන්න කියල. තැනක් you මචන් උත්තර දුන්නට. මේ වගේ උන්ගෙන් එන රෙස්පොන්ස් ගණන් ගන්න එපා. උමට ජය!
     
    ඉස්සර හිටියා පෙසිමිස්ට් කියල එකෙක් . උගේ fake එකකින් ප්‍රශ්නයක් අහලා ඌ දඩ බඩ ගාල දෙවැනි comment එකේම උත්තර දෙන. අනේ මේ ….නිකන් පලයන් යන්න 😂
     
    ප්ලීස් මචන්. ත්‍රෙඩ් එකකින් වැඩක් ගන්න එකෙක්ටවත් වැඩක් ගන්න දියන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්ලීස් මචන්. ත්‍රෙඩ් එකකින් වැඩක් ගන්න එකෙක්ටවත් වැඩක් ගන්න දියන්.
    එකනේ යකෝ මේ බුම්ප් කරන්නේ.🤭
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹ ගැන මම දන්නේ නැහැ. හැබැයි මු මේක දාපු එකෙන් ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් හදාගන්න පාත් එකක් හරි හොයාගන්න පුළුවන් පොඩ්ඩක් හරි සබ්ජෙක්ට් දන්නා එකෙක්ට.

    ඉන්ටෙර්විව් වල ප්‍රශ්න අහන්නේ 1 + 1 කීයද කියල නෙවෙයි මන් නම් දන්නා තරමින්. උන් බලන්නේ ඉන්ටෙර්විව් එකට ඉඳගන්න එකා කොහොමද ප්‍රස්හෙන් handle කරන්නේ කියන එක.

    උඹ flowchart එකක් හරි අන්දපු එකෙක් නම් දන්නවා ප්‍රශ්නෙකට එකම එක solution එකක් නෙවෙයි තියෙන්නේ කියල. solution space එකකින් හොඳම එක තොරගන්නයි ඕනේ. IT වල හොඳම දේ මොකක්ද කියන එක තෝරන්න විදි ගොඩක් තියනවා.

    මු දෙන උත්තරේ ජස්ටිෆයි කරන විදියයි වැදගත්.

    අනික ඉන්ටෙර්විව් එක pass වෙන්න හේතු ගොඩක් තියනවා. කොච්චර හොඳට මු උත්තර දුන්නත් බංකොලොත් රටක එකෙක් ගන්න කැමති නැති උනොත් වැඩේ එතැනින්ම ඉවරයි. එක හින්දට කට තිබ්බ පලියට කියවන්න එපා.

    මු මුගේ උත්තරේ මෙතන දාන්නත් මාර ගටක් තියෙන්න ඕනේ. මු තොපි වගේ උන් කියන එව්වා ගැන හිත හිත ඉඳල උත්තරේ දැම්මේ නැත්තන් අඩුම ගානේ අපිට අහපු ප්‍රශ්න මොනවදවත් දැනගන්න වෙන්නේ නැහැ.

    ප්ලීස් මචන් පොලිටික්ස් කරනවා නම් උඹ එක කරගන ඉඳපන්. මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක රෙන්න එපා. ප්ලීස් මචන්.

    @HAneo මචෝ මමත් උඹෙන් ඉල්ලුව උත්තර දාන්න කියල. තැනක් you මචන් උත්තර දුන්නට. මේ වගේ උන්ගෙන් එන රෙස්පොන්ස් ගණන් ගන්න එපා. උමට ජය!
    :love: :love: :love:
    ඉග්නෝ කරලා තියෙන්නේ. උබ කිව්ව ටික හරි. මම නම් කියන්නේ නැ මගේ උත්තරේ 100% හරි කියල. මම මේක දැම්මේ මම උත්තරේට අප්රෝච් උන විදිහ පෙන්නන. නැතුව ඕක හරි උත්තරේ විදිහට ගන්න කියන එක නෙමේ. ඒ වගේම ඔකේ කෙනෙක්ට හොයන්න සැහෙන දේවල් තියනවා. එක උපරිමට ගිය එකෙක්ට මගේ උත්තරේ හරි වැරදි අනිවා කියන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන්නේ අන්න එක. එකෙන් තම උටයි මටයි දෙන්නටම ඉගෙන ගන්න පුළුවන්

    මම HR ප්‍රශ්න වලට උත්තර දැම්මේ නැත්තේ ඔන්න ඔය කෙස් එක නිසා.ඒවා බොහෝ දුරට වැරදි වෙන්න පුළුවන්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    machan 1st eke, folder & file kiyana dekatama ai ekama class eka "node" ekakma use kale? folder walata ekakuth file walata eka node ekakuth class dekakin karana eka wada clean nadda?
    ekama thama Status eken wenne (ෆෝල්ඩර් එකක්ද? ෆයිල් එකක්ද?). ekma Api ekama object eke self contain karanawa.
    When the logic implements you have to use "if" if we used two classes (if(obj.type == File))
    with self-containing Status, we load if it files or not in the scanning time. so when we display the tree there will be no If or CPU intense load there
    (Speed and less memory i was considered at the time )
     
    • Wow
    Reactions: Draco Malfoy