ප්‍රශ්න සහ ගැටළු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ප්‍රශ්න සහ ගැටළු

    man-business-problem.jpg


    හයියෝ , අනේ , අපොයි
    මට දැන් ඉදල වැඩක් නෑ

    ජීවිතේ එපා වෙලා තියෙන්නෙ...

    උදේ , දවල් , රෑ
    හැම මොහොතකම
    ප්‍රශ්න සහ ගැටලු...

    අරුමයකි,
    නැතිනම්
    කිසිවෙකුට


    ප්‍රශ්නයට නිවැරදි එක් පිලිතුරක් ඇත

    ගැටලුවට නම්
    "ගැට ලු"


    ජීවිතය යනු ගැටලුවකි

    ලිහන්නට එය හෙමිහිට
    ටිකෙන් ටික


    හදිසි වුනෝතින්
    වැඩිවේ
    තවත් ගැට,,,,,


    ජය ගන්න ජීවිතය

    ගැටලු ලිහමින්
    හෙමිහිට....