ප්‍රශ්න!!

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මචං උබලාගෙ ජීවිතෙ කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න තිබිලා නැද්ද බන්. මට එහම එකක් තියෙනවා මොනා කරගන්නද කියලා හිතාගන්න බෑ. කාටවත් කියන්නත් බෑ. එහම කියන්න මට 200% ශුවර් එකෙක් වත් නෑ. මට මහ වදයක් බන් මේක. සියදිවි නසාගන්න හිතෙනවා බන් ඔක්කොම ලියුමක ලියලා තියලා. ඒත් මං ඒක කලොත් මං දන්නවා අම්මාට දරාගන්න බෑ කියලා...
    මං ඒක නිසා හැම වෙලේම පතන්නේ ස්භාවික ව්‍යසනයකින් / හදිසි අනතුරක් වගෙ දේකින් මැරියං කියලා
    කොරෝනා හැදියන් කියලා ප්‍රාර්ථනා කරන ලෝකෙ එකම එකා මං වෙන්න ඇති.
    නිකන් ලිව්වේ මේක. උබලා ඉතින් මොනා කරන්නද?

    නිකන් හරි උබලාට විසදුමක් හිතෙනවා නම් කියන් පලයන්කෝ.සිරාවට ජීවිතේ අත ඇරලා ඉන්නේ


    machan pm ekak daapan
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    නිකන් හරි උබලාට විසදුමක් හිතෙනවා නම් කියන් පලයන්කෝ.සිරාවට ජීවිතේ අත ඇරලා ඉන්නේ

    wisadumak denath ube prasne kiyala idinko :confused:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    hodama visaduma elakiri eke prashne dapan machan. original eken beri nam fake account ekakin hari. ethkta umbe prashne gana danna knk hoda advice ekak dei.

    nethnam psychiatrist knk hambenna hari counseling hari plyn. mekath hoda visadumak. meka itn me velave krna tikk amaru deyak.

    nethnam suicide hotline ekkta call krpn.

    nethnam 7cups kiyala app ekak tiyenava. search karala balapn. online counseling app ekk. eth professionals la contact kara ganna salli gevanna one. eth professional nethi normal counseling karanna volunteer vena minissu free contact kara gaththa heki. call beida koheda, chatting vitharai. umbe personal information mnvath denna one ne. onema rataka minissu innava eke.

    umbata umba venuven fight karanna plvn mona hari vidihak tiyenava nm jivithe atha arinna epa bro. pddk hithala beluvoth therei umbe prashne kochchara darunu unath, itath vada prashna thiyagena, sathuten inna, jivithe asaven gatha karana minissu innava kiyala. me jivithe godak vatinava. ipaduna eke, eka aparade nkn yanna denna epa mchn.

    umba oya prashnen duk vidalama epa vela hari, oya prashneta visadumak kavadavath hambenne ne kiyala hithagena hari, visadumak hambela eka kara ganna beruva digatama fail vela harineh suicide kra ganna one kiyanne. oya prashnen gelavenneh neh umbta one. eka karanna puluvan vidi godakin. ekko oya prashne visadana vidihak hoya ganna pluvan, ekko umba hoyagena tiyena visaduma karanna help ganna puluvan, nethnm oya prashne gena umba hithana vidiha venas kara ganna puluvan, nethnam oya prashne ethi vela tiyenne umba hithanavata vada venama heethuvak hinda vennath puluvan. peena vidhta e ekakvath umbata thaniyama therum aran karganna puluvan vela ne. eka hinda umba meka kauruhari adaala professional knkta hari me gena hoda denumak tiyena knk ta umbe prashne kiyana eka godaak vedagath. api hemotama koi vele hari udau one venava. eka samanyai. mama dannva umba merenna one kiuvata umbe hithe jivath venna asava thama tiyenava kiyala. eka hinda, jivathvenna ganna palaveni step eka hetiyata mevain ekak anivaryenma karapan.

    තැන්ක්ස් මචං ,
    • umbata umba venuven fight karanna plvn mona hari vidihak tiyenava nm jivithe atha arinna epa
    එහම එකක්වත් නෑ බන් .මට තියෙන එකම අරමුණ මැරෙන එක විතරයි බන් ..

    මට තියෙන ලොකුම අවුල මේ ප්‍රස්නේදී මන් ගන්න තීරණය ගොඩක් දෙනෙන්ක්ට බලපානවා, අනිත් එක මේක ට පවුලේ තව අය සම්බන්ධයි බන් , ඒ අය ගොඩක් වෙලාවට මේකේ ඉන්නවා , මන් නිකන් හරි මේකේ දාන එකෙන් ඒ අයට click උනොත් තව ප්‍රශ්නයක් වෙනවා ,
    මෙහම හරි මේකේ දාන්නේ එක නිසා බන්

    දෙතුන් පාරක් ම මුල ඉදන්ම ප්‍රශ්නේ ලිව්වා.. පබ්ලිෂ් කරන්න බෑ බන් .
    සමහරවිට ඕක ජෝක් එකක් වගේ දැනෙයි උබලට, ප්‍රශ්නයකදී එහම ජෝක් එකක් වගේ දැනෙන එක දරාගන්න බෑ මට නම්, (කලින් එහම වෙලා තියෙන නිසා කියන්නේ, දන්නවා මේකේ එක්කෙවත් එහම කරනෙන් නෑ කියලා)

    සොරි බන් මට පොඩි කාලයක් දීපන් . මන් දාන්නම් අවුල... තාම එක දාන්න හිත හදාගන්න බෑ ...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Thanks Mchn ලා ... පොඩ්ඩක් ඉදපන් හිත හදාගත්ත ගමන් මන් ප්‍රශ්නේ දාන්නම්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,380
    113
    Mother Earth
    දාපන් මාත් හරි ආසයි අනුන්ගෙ ප්‍රශ්ණ අහන් ඉන්න. ඒ වෙන මොකුත් නෙමෙයි මගේ ප්‍රශ්ණ උබලගෙ ප්‍රශ්ණ වලට වඩා පොඩියි කියල තත්පරේකට හරි හිත හදා ගන්න. :D
     
    • Like
    Reactions: Suitcase

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට තියෙන ප්‍රශ්නෙ තමයි අව්වෙ හිටියම කලු වෙනව නම්, 365 දවසෙම අව්ව පොදක් වැටෙන්නැති පුක කලු වුනේ කොහොමද කියන එක... pls help.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,702
    7,896
    113
    මෙන්න මෙතන...
    Thanks Mchn ලා ... පොඩ්ඩක් ඉදපන් හිත හදාගත්ත ගමන් මන් ප්‍රශ්නේ දාන්නම්

    Machan me loke wisadum nati prashna ne..ikmanata hari late wela hari prashna walata wisadum labenwa..tikak iwasala idapan..prashna amataka karanna nam godak busy weyan..e dewal matak karannawath welawak nati wena taramata..pluwn nam tika kalekata tikak durakata palayan..job karannath jiwite tyna oni issella..Prashne meke public dana epa eka ubata awulak nam..meke sahena set ekak innawa ewa joke ekata ganna..prashne monawa sambanda deyakda kiyala dapan..family da kellek da namtnam job eke awulak da etc