ඔබතුමන්ලට මම මෙහෙම සින් එක්ක කියුවානේ... මේ ප්‍රශ්න වෙනම දවස්වල මම උන් එක්ක රණ්ඩු වුනා සැහෙන්න දැන් මටම ලැජ්ජයි.මෙතනින් තව අවුරුදු 3ක් යනකම් වෙන සෙට් එකකට මූ වෙන්නවත් බෑ.මට දැන් වෙන වැඩක් කරගන්නවත් බෑ බන් සැහෙන්න මේ දේවල් හිතෙනවා මම පරාද වුනා කියලා මොකද බන් මේවට කරන්නේ දැන් සැහෙන්න කාලයක් තිස්සේ ඉන්න ප්‍රශ්නයක් උබලවත් පුලුවන්නම් මේකට පිලිතුරක් ලබා දෙන සේක්වා.මේකට අතීත කතාවක් තියෙනවා මාත් එක්ක පොඩි කාලේ යාලුවො සෙට් එකක් හිටියා (20) ඊටපස්සෙව් එකෙක් එක්ක පොඩි කේස් එකක් ඇවිත් මම ඌ එක්ක වලි දාගත්තා නිකන් බැන ගත්තා පස්සේ තමා මට මීටර් වුනේ ඔය සෙට් එකේ සැහෙන්න දෙනෙක් මාත් එක්ක මොනවාහරි හේතුවකට ඇරියස් පිට ඉදලා අරුවත් සෙට් කරගෙන කොහොමහරි මාව කපලා දැම්මා.පස්සේ අර තරහ වුන එකා එක්ක එකතු වෙලා මට fb එකේ hint ගහන්වා හෝ ගහලා වුන්ගේ යාලුවෙච්ච කෙල්ලොත් ඒවට හා හා දානවා.අනික මට ආරංචි වුනා වුන්ගේ ගෘප් වල මාව බයිට් කරන්වත් කියලා මේක ගැන සැහෙන්න මට හිතෙනවා මම පොඩ්ඩක් ඕවර්තින්කින් කැල්ල වැඩි.මොකද්ද බන් මේ වගේ එකකට කරන්නේ මට වුන්ගෙන් පලි ගන්න ඔනි බන් හේතුව මගේ කිසිම වැරැද්දක්. නැතුව මගේ ගැන බොරු කතා යවලා හෙන සීන්.මට දැන් කිසිම තත්වයක් නෑ වගේ වෙලා කියලා දැනෙනවා ඔය ප්‍රශ්නේ වෙලා දැනට අවුරුදුක් දෙකක් වගේ ඒත් තාම මතක් වෙනවා.සමහර දවස්වලට මතක් වෙලා වැඩිවෙලා රැට නින්ද යන්නෑ