ප්රසන්න රන්වීර මිරිස් කුඩ්ඩා, පාර්ලිමේන්තුවෙ මිරිස් කුඩු ගැහුව එකට, පාර්ලිමේන්තුවට අපහාස කිරීම සහ අනෙකුත් අයවලුන්ගේ ඇස්, ස්වසන සහ අනෙකුත් ඉන්ඩ්රියන් වලට හානි කිරීම යටතේ අත් අඩන්ගුවට අරන් ඇට දෙක තලමුද 
මතකද එයාපෝට් එකේ අහින්සකයෙක් ගෙ කනට ගැහුව.
මයින්ද නෝමල් හිරේ යවන්න බෑ වගේ නම්, මේ වගේ හාල් පො|න්නයන්ට වත් දඩුවම් දීල පටන් ගමු
ඒකත් බැරිනම් ආන්ඩුව ගෙදර පල 
චන්දෙට කලින් කිව්ව තරම් ආන්ඩුවට නගින්නෙ නෑ වගේ නේ?
මතකද එයාපෝට් එකේ අහින්සකයෙක් ගෙ කනට ගැහුව.
මයින්ද නෝමල් හිරේ යවන්න බෑ වගේ නම්, මේ වගේ හාල් පො|න්නයන්ට වත් දඩුවම් දීල පටන් ගමු
චන්දෙට කලින් කිව්ව තරම් ආන්ඩුවට නගින්නෙ නෑ වගේ නේ?