ප්‍රසිද්ධ "What did I just watch" starterpack. NSFW

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    වාහනේ වීඩියෝ එක Russian brick video/brick video කියලා තමයි ප්‍රසිද්ධ. ඒකේ තියෙන්නේ වාහනෙක ඉස්සරහ වීදුරුව කඩාගෙන ගලක් ඇවිල්ලා පැසෙන්ජර් සයිඩ් එකේ ගෑණු කෙනෙක්ගේ වදින සීන් එකක්. ඒ ගෑණු කෙනා එතනම මැරෙනවා. මේ වීඩීයෝ කිසිම gore සීන් එකක් නෑ. අපිට ඇහෙන්න තියෙන එකම දේ තමයි ගල වැදුනට පස්සේ පිරිමි කෙනෙක්කුයි, පිටි පස්සේ සීට් එකේ ගියපු පොඩි ළමයෙකුයි කෑ ගහන සද්දේ. මේ අනිත් හැම වීඩීයෝ එකකටවත් වඩා මේ වීඩීයෝ එක තමයි බලන්න අමාරුම.
    ෆෝන් එකක් අල්ලගෙන ඉන්න වීඩීයෝ එකේ තියෙන්නේ, ඩෑල් එක ෆේස්බුක් ලයිව් ඇවිල්ලා රයිෆල් එකකින් වෙඩි තියාගෙන සුයිසයිඩ් කරගන්න සීන් එකක්. ඩෑල් එක ආමි වෙට් කෙනෙක්, PTSD නිසා සුයිසයිඩ් කරගත්තා කියලා තමයි කියන්නේ. වෙඩි තියාගත්තට පස්සේ පොරගේ බල්ලා ඇවිල්ලා මොළ කෑලි, ලේ ලෙව කනවා කියලා මේ වීඩියෝ එකේම දිග වර්ශන් එකක තියෙනවලු.
    Thanks mcn. Mehema kiwwata passe beluwama nm loku awulak wen neti wei kiyala hitenawa.
    Idapanko, balala kiyannm,
    Deweni video eke search term eka mkkda?
     
    • Like
    Reactions: Night Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Thanks mcn. Mehema kiwwata passe beluwama nm loku awulak wen neti wei kiyala hitenawa.
    Idapanko, balala kiyannm,
    Deweni video eke search term eka mkkda?
    Russian car brick video/car brick video
    Two girls one cup
    One man one jar
    Ronald Merle McNutt

    I implore you not to watch any of this. not worth it.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    Russian car brick video/car brick video
    Two girls one cup
    One man one jar
    Ronald Merle McNutt

    I implore you not to watch any of this. not worth it.
    Two girls one cup beluwa scl kale
    Russian brick video eka beluwa ada, wediya mukut hithune nm ne, sound aduwen balapu nisada koheda.
    One man one jar nam balanna hiten ne, namen terenawa appiriya scene ekk kiyala.
    Ronald merle eka balanna ona
     
    • Like
    Reactions: Night Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Two girls one cup beluwa scl kale
    Russian brick video eka beluwa ada, wediya mukut hithune nm ne, sound aduwen balapu nisada koheda.
    One man one jar nam balanna hiten ne, namen terenawa appiriya scene ekk kiyala.
    Ronald merle eka balanna ona
    For someone who's in their early teens, these can be pretty disturbing. But, these are only the "starterpack". There's some real shit out there which would haunt you for the rest of your life.