Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හදා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හද&#3535

ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හදා බලයි

චීනය එරට නිෂ්පාදිත පළමු ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව පළමුවරට මුහුදේ අත්හදා බැලීම් සිදු කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. චීනය තම නාවික හමුදාව නවීකරණය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව නිෂ්පාදනය කළේය.

මෙම නෞකාව ‘ටයිප් 001ඒ’ යනුවෙන් හැඳින්වෙන අතර පළමුවරට මුහුදේදී අත්හදා බැලීම් කර ඇත්තේ සෙනසුරාදා (12) දිනයේදීය. ඊසන දිග චීනයේ වරායකින් එරට වේලාවෙන් ඊයේ උදෑසන 6.45ට පමණ මෙම නෞකාව අත්හදා බැලීම් සහ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

යුද නෞකාව දියත් වන අයුරුත්, එහි තිබෙන ප්‍රහාරක ගුවන් යානා අහසට ගමන් අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් චීනයේ රාජ්‍ය රූපවාහිනි සේවය වන සී.සී.ටීවී රූපවාහිනි සේවය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි.

නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතිය මුහුදේදී අත්හදා බලන පළමු අවස්ථාව මෙය යැයි ද සී.සී.ටීවී පුවත් සේවය වාර්තා කළේය. මෙම නෞකාව නිල වශයෙන් දියත් කරනු ලැබුවේ මීට වසරකට පෙර වුවත් නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතියය සහ ප්‍රචාලනය (ඉදිරියට ගමන් කිරීම) අත්හදා ලැබුවේ පළමු වරට බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්විණි.

මෙම නෞකාව අධිකාරිධුරයට පත්කිරීම 2020 වසරේදී සිදු කිරීමට නියමිතය. මෙම නෞකාවත් සමඟ චීනය සතුව ඇති ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා සංඛ්‍යාව දෙකක් බවට පත්වේ.

තායිවානය නිදහස් අරගලයක් දියත් කළහොත් එය සීමා කිරීමටත් දකුණු චීන මුහුදේ තම බලය තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් චීනය බලාපොරොත්තු වේ. චීනය සතු අනෙක් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව සෝවියට් නිෂ්පාදනයක් වන අතර එය යුක්රේනයෙන් මිලදී ගත්තකි. එම නෞකාව 2012 වසරේදී මෙහෙයුම් ආරම්භ කළේය. එම නෞකාව ‘ලියෝනින්ග්’ නම් වේ.

මෙම නෞකාව නිෂ්පාදනය කිරීමත් සමඟ තම රටේම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවක් නිෂ්පාදනය කළ සහ කරන රටවල් කිහිපය අතරට චීනයද එක් වේ. ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ බි්රතාන්යය තම රටේදීම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා නිෂ්පාදනය කළ අනෙකුත් රටවල් වේ.

කෙසේ නමුත් මෙම නෞකාව න්‍යෂ්ටික බලය සහිත ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11න් එකකට වත් සමාන නොවේ. ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11 න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ අතර ප්‍රමාණයෙන් අවි ආයුද ශක්තියෙන් අනෙකුත් රටවල ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවලට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් පසුවෙයි.

කෙසේ වෙතත් චීනය තම නාවික හමුදාවද ඇතුළුව රට ත්‍රිවිධ හමුදාව නවීකරණය කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. චීන ත්රිිවිධ හමුදාව මිලියන 2ක මිනිස් බලයකින් සමන්විත වන එය ලොව විශාලතම හමුදාවද වේ.

චීනය මේ වනවිට තම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව ද නිෂ්පාදනය කරමින් සිටින අතර තෙවැනි නෞකාවක් ද නිෂ්පාදනය කරන බවට වාර්තා වුවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.

චීනය මේ වසරේ ආරක්ෂාව වෙනුවෙන් යුවාන් ටි්රලියන 8.1ක් (ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 175ක්) වෙන් කර තිබෙන අතර එය සියයට 8.1කි. කෙසේ නමුත් එම මුදල් ඇමෙරිකා එක්සත් ජනපදය ආරක්ෂාව වෙනුවෙන් වෙන් කරන මුදලෙන් හතරෙන් එකක් පමණි.

ඒ.එෆ්.පී

[QUOTE="araki, post: 23204319, member: 360239"] [b]ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හදා[/b] [B][SIZE=5]ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හදා බලයි[/SIZE][/B] [SIZE=5][IMG]https://amp.businessinsider.com/images/59006c417522ca38008b6733-750-500.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]චීනය එරට නිෂ්පාදිත පළමු ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව පළමුවරට මුහුදේ අත්හදා බැලීම් සිදු කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. චීනය තම නාවික හමුදාව නවීකරණය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව නිෂ්පාදනය කළේය. [/SIZE] [SIZE=5]මෙම නෞකාව ‘ටයිප් 001ඒ’ යනුවෙන් හැඳින්වෙන අතර පළමුවරට මුහුදේදී අත්හදා බැලීම් කර ඇත්තේ සෙනසුරාදා (12) දිනයේදීය. ඊසන දිග චීනයේ වරායකින් එරට වේලාවෙන් ඊයේ උදෑසන 6.45ට පමණ මෙම නෞකාව අත්හදා බැලීම් සහ පරීක්ෂණ ආරම්භ කර තිබේ. [/SIZE] [SIZE=5]යුද නෞකාව දියත් වන අයුරුත්, එහි තිබෙන ප්‍රහාරක ගුවන් යානා අහසට ගමන් අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් චීනයේ රාජ්‍ය රූපවාහිනි සේවය වන සී.සී.ටීවී රූපවාහිනි සේවය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි. [/SIZE] [SIZE=5][IMG]https://chinadailymail.files.wordpress.com/2012/10/03-china-aircraft-carrier.jpg?w=750[/IMG][/SIZE] [SIZE=5]නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතිය මුහුදේදී අත්හදා බලන පළමු අවස්ථාව මෙය යැයි ද සී.සී.ටීවී පුවත් සේවය වාර්තා කළේය. මෙම නෞකාව නිල වශයෙන් දියත් කරනු ලැබුවේ මීට වසරකට පෙර වුවත් නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතියය සහ ප්‍රචාලනය (ඉදිරියට ගමන් කිරීම) අත්හදා ලැබුවේ පළමු වරට බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්විණි. [/SIZE] [SIZE=5]මෙම නෞකාව අධිකාරිධුරයට පත්කිරීම 2020 වසරේදී සිදු කිරීමට නියමිතය. මෙම නෞකාවත් සමඟ චීනය සතුව ඇති ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා සංඛ්‍යාව දෙකක් බවට පත්වේ. [/SIZE] [SIZE=5]තායිවානය නිදහස් අරගලයක් දියත් කළහොත් එය සීමා කිරීමටත් දකුණු චීන මුහුදේ තම බලය තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් චීනය බලාපොරොත්තු වේ. චීනය සතු අනෙක් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව සෝවියට් නිෂ්පාදනයක් වන අතර එය යුක්රේනයෙන් මිලදී ගත්තකි. එම නෞකාව 2012 වසරේදී මෙහෙයුම් ආරම්භ කළේය. එම නෞකාව ‘ලියෝනින්ග්’ නම් වේ. [/SIZE] [SIZE=5]මෙම නෞකාව නිෂ්පාදනය කිරීමත් සමඟ තම රටේම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවක් නිෂ්පාදනය කළ සහ කරන රටවල් කිහිපය අතරට චීනයද එක් වේ. ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ බි්රතාන්යය තම රටේදීම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා නිෂ්පාදනය කළ අනෙකුත් රටවල් වේ. [/SIZE] [SIZE=5]කෙසේ නමුත් මෙම නෞකාව න්‍යෂ්ටික බලය සහිත ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11න් එකකට වත් සමාන නොවේ. ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11 න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ අතර ප්‍රමාණයෙන් අවි ආයුද ශක්තියෙන් අනෙකුත් රටවල ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවලට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් පසුවෙයි. [/SIZE] [SIZE=5]කෙසේ වෙතත් චීනය තම නාවික හමුදාවද ඇතුළුව රට ත්‍රිවිධ හමුදාව නවීකරණය කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. චීන ත්රිිවිධ හමුදාව මිලියන 2ක මිනිස් බලයකින් සමන්විත වන එය ලොව විශාලතම හමුදාවද වේ.[/SIZE] [SIZE=5]චීනය මේ වනවිට තම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව ද නිෂ්පාදනය කරමින් සිටින අතර තෙවැනි නෞකාවක් ද නිෂ්පාදනය කරන බවට වාර්තා වුවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත. [/SIZE] [SIZE=5]චීනය මේ වසරේ ආරක්ෂාව වෙනුවෙන් යුවාන් ටි්රලියන 8.1ක් (ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 175ක්) වෙන් කර තිබෙන අතර එය සියයට 8.1කි. කෙසේ නමුත් එම මුදල් ඇමෙරිකා එක්සත් ජනපදය ආරක්ෂාව වෙනුවෙන් වෙන් කරන මුදලෙන් හතරෙන් එකක් පමණි. [/SIZE] [B][SIZE=5]ඒ.එෆ්.පී[/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [IMG]https://cdn3.img.sputniknews.com/images/102726/81/1027268169.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom