ප්‍රහාරයට සම්බන්ද කට්ටියට බඩු හම්බ වෙමින

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    :lol:බම්බුව තමා..කවද්ද බං උබ ආණ්ඩුවට බැනලා ත්‍රෙඩ් දැම්මේ???දැම්මොත් දාන්නේ unp එකේ කුණු හොයලා..

    ආණ්ඩුවේ වැරදි මේකේ 100 නුල් යනවනේ (උද: මෙර්වින් බුරුව ගොන් වැඩක් කරොත්). මට අමුතුවෙන් දන්නා දෙයක් නැහැ. මම ඒවායේ අදහස් දක්වනවා;).
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    :lol:බම්බුව තමා..කවද්ද බං උබ ආණ්ඩුවට බැනලා ත්‍රෙඩ් දැම්මේ???දැම්මොත් දාන්නේ unp එකේ කුණු හොයලා..

    ඔයත් අර සුනිමල්, එරෝසන් වගේ තමයි...කාසියේ අනිත් පැත්ත
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ වීඩියෝ ටික බලපුවාමනම් වෙඩි තියපු එකාගේ වරදක් කියන්න බෑනේ බං

    :baffled::baffled::baffled::baffled::baffled: