ප්‍රාග් ඓතිහාසික සතෙක් කමරාවට හසුවෙයි!!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මීට වසර දහස් ගනනකට පෙර මීවනපලානේ ක්‍රැක්සේපියන්ස් මානවයා ජීවත්වු සමයේ සිටියායැයි විශ්වාස කෙරෙන ඉතාම බියකරු සත්වයෙක් වන Barikalla Koyipata (බැරිකල්ලා කොයිපටා) අහම්බෙන් ආවේක්ශණ කැමාරාවට හසුවී ඇත්තේ රත්නපුරයේ ඔකපතන ගම්මානයේ වැව අසලදීය. පරීක්ෂණ අවසන් වන තුරු වැව අසලට නොපැමිනෙන ලෙස ප්‍රදේශීය වනසංරක්ෂන නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    434073118_10227908472031487_3372416453699664171_n.jpg


    434149027_10227908472471498_7783095985534253447_n.jpg


    434126178_10227908472751505_3952676485458236690_n.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කැරිබල්ලා පයිකොටා 😂
    මචං ප්ලීස් මනුස්සයෙක් වැදගත් දෙයක් දාපුවාම කුණුහරුප කියන්න එපා. මේක වැදගත් ෆෝරම් එකක්

    මෙයින් එකෙක් පොඩි කාලෙම ගන්නවානම් කියක් වෙයිද බන්?
    ගොඩක් වෙලාවට එන්ඩේන්ජර්ඩ් ස්පීසීස් එකක් වෙන්න ඔ්න මේක. ඒ නිසා විකුණන්න නැතිව ඇති. කොහොමටත් සංරක්ෂණය කරන්න වෙයි. ලොකු වියදමක් යයි. මම නං කියන්නෙ අපේ රටේ කට්ටිය එකතුවෙලා මේ සංරක්ෂණ කටයුතු කරන්න ඔ්න. නැත්තං මේ වගේ දුර්ලභ සත්ව ජාන ඇමරිකාවෙන් කොල්ල කනවා නිකංම..
    ------ Post added on Mar 23, 2024 at 3:46 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,439
    1
    17,219
    113
    −273.15°C
    මචං ප්ලීස් මනුස්සයෙක් වැදගත් දෙයක් දාපුවාම කුණුහරුප කියන්න එපා. මේක වැදගත් ෆෝරම් එකක්
    Barikalla Koyipata (බැරිකල්ලා කොයිපටා)