ඔය කියන විදිහේ කිසිම වහනයක් 60ට පස්සේ crash test වලට වත් බලන්නේ නැහැ නේ.Volvo XC90 ක් උනත් මේ එලවල තියන බූරු විදිහට එලෙව්වොත් මැරෙනව තමයි
මේක ලෑන්ඩ්කෘසරයක් නිසා ගෙදර මිනිස්සුන්ට බලන්න මිනියක් හරි ඉතුරු උනා
------ Post added on Jan 26, 2024 at 3:03 PM
crash test වල safety එක බලන්නේ 60ට අඩුවන්.
ගොන් නාම්බෝ වගේ එළවලා වාහනේට බනින හරක් දැකල දැකල එපා වෙලා මේ රටේ.
හරක් එලවනවා පාරේ, සමහර වෙලාවට පයින් ගියත් ගෙදරට වෙලා හිටියත් මෙරෙන්න වෙනවා මුන් කරන ගොන්කම් නිසා.
සමානයන් මිනිස් ජීවිතයක කර්මය පලිසන් දෙන්නේ බොහොම අඩුවෙන්. එහම කියල පව් කරන්න කියනව නෙමයි.
එත් ඇත්ත එක තමයි. මේක කර ගෙන තියින්නේ උගේ ගොන් කමට. මේ හරකට මොලේ දෙන්න කාට වත් බැහැ.
සුපිරි හරකෙක් වාහන එලවන්න ගිහින් මැරුණා කියල ඉත්හස පොතට එකතු වෙයි ඉතින් එච්චරයි.
මේක දැකල වත් අනික් ගොන්නු ටික පාඩමක් ඉගන ගත්ත නම් ඇති !
