ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස.
ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස.
- දිගු දිවිය.
- අසාධ්‍ය රෝග වලින් තොර වීම.
- නිර්භීත වීම.
- කඩවසම් සිරුරක් ඇති වීම.
- අකල් මරණවලට ගොදුරු නොවීම.
- විනාශ කළ නොහැකි පුද්ගලයෙක් වීම.
- දැකුම්කලු ශරීරාංග ඇති බව.
- යහපත් හැසිරීම.
- අභිමානවත් පෞරුෂය.
- සියල්ලන්ගේම කරුණාව ලබාගැනීමට හැකිවීම.
- වික්‍රමාන්විත බව.
- නියමාකාරයෙන් වැඩුණු අඟපසඟ ඇති බව.
- රූමත් බව.
- වේගයෙන් ක්‍රියා කළ හැකි බව.
- කලබල නොවී ස්ථිරව ක්‍රියා කළ හැකි වීම.
- පැහැපත් වර්ණ ඇති බව.
- බොහෝ අනුගාමිකයන් ඇති වීම.
- මෘදු, සියුම් සිරුරක් ඇති බව.
- දුක් කම්කටොළු වලින් ඈත් වීම.
- කතාවෙහි නොසැලෙන බව.
- ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදු නොවීම.
- වැරදීම් සිදු නොවීමට ඇති හැකියාව.
- බොරු කියන්නන්ගෙන් අගතියට නොයන බොහෝ අනුගාමිකයන් ඇති වීම.