ප්‍රාණ පුජාව

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    කදු මුදුනකදී විපතට පත් හය දෙනෙක් කබයක් ආදාරයෙන් කන්දෙන් පහලට බසින් සිටියහ..නමුත් කබය ප්‍රමාණවත් වුයේ පස් දෙනෙකුට පමණක් එල්ලී සිටීමටය...අවසානයේ කබය පහළින්ම එල්ලී සිටි තැනැත්තා තීරණයක් ගත්තේය ....
    "මම ඔහෙලගෙ ජීවිත වෙනුවෙන් මගේ ජීවතය පුජ කරනවා"
    එසේ කියූ ඔහු කබය අත් හැරියේය..ඒ සමග සෙසු පස් දෙන ප්‍රීතියෙන් අත්පුඩි ගැසුහ...


    :no::no::no:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    527104_10150949215609521_1642894190_n.jpg