Questions ප්‍රාදේශීය සභාවක තීන්දුවක් අසාධාරණ නම්

Mishara_K

Active member
  • Jun 21, 2016
    111
    55
    28
    ප්‍රාදේශීය සභාවකින් ලබාදුන්න තීන්දුවක් අසාධාරණ නම් පක්ෂග්‍රාහී නම්
    ඒ සම්බන්ධව පැමිණිලි කරන්න පුළුවන් කාටද? කොහේටද?
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    Pradeshiya sabawaka theendu kohomath pakshagraahee thama 😂 nadu daapan
    :(
    බලහන්කො ඉතින් දේශපාලනේට සම්බන්ධ එකෙක් ඉන්නවා නම් ඕනේ බලු වැඩක් කරගන්නත් පුළුවන්
    ඕනේ එකෙක් ඔළුව නවනවා, ඕනේ බලුවැඩක් කරලා ඒ වැඩේ සාධාරණීකරණය කරගන්නත් පුළුවන්.
    පට්ට සිස්ටම් එක ඒක.

    ස්තුතියි රිප්ලයි කළ හැමෝටම!
     
    • Like
    Reactions: Walter White

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,364
    113
    - උඩරට -
    ප්‍රාදේශීය සභාවකින් ලබාදුන්න තීන්දුවක් අසාධාරණ නම් පක්ෂග්‍රාහී නම්
    ඒ සම්බන්ධව පැමිණිලි කරන්න පුළුවන් කාටද? කොහේටද?
    ජනාධිපතිට කෝල් එකක් අරන් කියපන්