ප්‍රාදේශීය සභා වල ජරාව කන TO ලා එළවන්නේ නැද්ද NPP උන්?
ඕකයි කියන්නෙ අල්ලසට තිත තියන්නෙ නැති තාක් රට වල පල්ලට...
දේශපලුවන්ටත් වඩා භයානක, මේ රාජ්‍ය යාන්ත්‍රණයේ වයස 60 වන තෙක් ලැගල ඉන්න අල්ලස් කප්පිත්තො ටික. මොකද ආණ්ඩු මාරු උනාට මුන් ඉන්නෙ තවම රාජ්‍ය සේවයේ...
https://www.ciaboc.gov.lk/