ප්‍රාදේශීය සභා වල ජරාව කන TO ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ප්‍රාදේශීය සභා වල ජරාව කන TO ලා එළවන්නේ නැද්ද NPP උන්?
    ඕකයි කියන්නෙ අල්ලසට තිත තියන්නෙ නැති තාක් රට වල පල්ලට...
    දේශපලුවන්ටත් වඩා භයානක, මේ රාජ්‍ය යාන්ත්‍රණයේ වයස 60 වන තෙක් ලැගල ඉන්න අල්ලස් කප්පිත්තො ටික. මොකද ආණ්ඩු මාරු උනාට මුන් ඉන්නෙ තවම රාජ්‍ය සේවයේ...

    https://www.ciaboc.gov.lk/
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    ප්‍රාදේශීය සභා වල ජරාව කන TO ලා එළවන්නේ නැද්ද NPP උන්?
    ඕකයි කියන්නෙ අල්ලසට තිත තියන්නෙ නැති තාක් රට වල පල්ලට...
    දේශපලුවන්ටත් වඩා භයානක, මේ රාජ්‍ය යාන්ත්‍රණයේ වයස 60 වන තෙක් ලැගල ඉන්න අල්ලස් කප්පිත්තො ටික. මොකද ආණ්ඩු මාරු උනාට මුන් ඉන්නෙ තවම රාජ්‍ය සේවයේ...

    https://www.ciaboc.gov.lk/

    වොයිස් කට් දෙන කටු කෑල්ල ලස්සනයි. කටහඬත් මරු. DNIHGTKO. 😍
     
    • Haha
    Reactions: 6h057

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)

    දේශපලුවන්ටත් වඩා භයානක,
    දේශපලුවෝන්ගේ වගකීම මොකද්ද ?

    රිබන් කපන්න ද දේශපලුවෝ ඉන්නේ?

    ඔක්කොටම වඩා හිරු එකේ එකා ඇයි අන්තිම තැනදී කැමරාව අල්ලන්නේ නැත්තේ කාණුවට ?

    ඔය video එකේ තියෙන කිසිම දෙයක් විශවාස කරන්න බැහැ , මොන පච කියනවද කව්ද දන්නේ
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මේ පගාකාර TO එළවගන්න බැරි, උන් එක්ක deal දාන npp උන් ගැන හොයන් නැද්ද අනුර?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පගාකාර TO එළවගන්න බැරි, උන් එක්ක deal දාන npp උන් ගැන හොයන් නැද්ද අනුර?
    දැක්ක නේද මහින්ද මහත්තයාගේ පවර් එක. අවරුදු ගානක් ගියත් තියනව.
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    දැක්ක නේද මහින්ද මහත්තයාගේ පවර් එක. අවරුදු ගානක් ගියත් තියනව.
    Mr. 10% ගෙ උන් තමයි NPP සභා වල උනුත් හුරතල් කරගෙන ඉන්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Mr. 10% ගෙ උන් තමයි NPP සභා වල උනුත් හුරතල් කරගෙන ඉන්නෙ.
    NPP හුත්ටක් නෙවෙයි. අනුර පොන්නයට කරන්න බෑ... කයිය ගහන්න නම් හොදට පුළුවන් තවම..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    NPP හුත්ටක් නෙවෙයි. අනුර පොන්නයට කරන්න බෑ... කයිය ගහන්න නම් හොදට පුළුවන් තවම..
    anura thamai waradi mokada eya baba nemeine, mun hanawa nodaka inna
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ප්‍රාදේශීය සභා වල ජරාව කන TO ලා එළවන්නේ නැද්ද NPP උන්?
    ඕකයි කියන්නෙ අල්ලසට තිත තියන්නෙ නැති තාක් රට වල පල්ලට...
    දේශපලුවන්ටත් වඩා භයානක, මේ රාජ්‍ය යාන්ත්‍රණයේ වයස 60 වන තෙක් ලැගල ඉන්න අල්ලස් කප්පිත්තො ටික. මොකද ආණ්ඩු මාරු උනාට මුන් ඉන්නෙ තවම රාජ්‍ය සේවයේ...

    https://www.ciaboc.gov.lk/

    un wadi denek jeppo nam mokada karanne?
    raja sewe inna - rajaye campus wala art digree dalaapu godak un patha jeppo!
    jeppo 1993 idan unge set eka anduwe job wlaata dama!