ඒ කියන්නෙ මිනිමල් සුපර්විශන් යටතේ භාවනාව කරන්න අපහසුයි දැනට...?
එහෙමනම්, මම දන්න කියන ඒවගෙන් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය රෙකමන්ඩ් කරන්න පුලුවන්. ලංකාවෙ විපස්සනාව නැවත පුබුදුවන්න මුල් උන ආයතනය. රේරුකාණේ හාමුදුරුවන්ගෙ සඟ පරපුරෙන් පවත්වගෙන යන්නෙ.
බුරුම මහාසී සම්ප්‍රදායට තමා භාවනාව කෙරෙන්නෙ. ආනාපානය නහයේ අග බැලීම වෙනුවට බඩේ පිංබීම හැකිලීමම මෙනෙහි කිරීම තමා එන්කරේජ් කරන්නෙ. නමුත් තමන්ට අවශ්‍යනම් නාසිකාග්‍රය බලන්න පුලුවන්. මෙනෙහිකිරීමට ලොකු එම්පසිස් එකක් දෙනවා.
දිනපතා කමටහන් (භාවනා උපදෙස්) ලබාදෙන ක්‍රමයක් තියනවා එහෙ. මම යන්න පටන්ගත්ත මුල කාලෙට සාපේක්ෂව දැන් බොහොම පහසුකම් සහිතව හදලා තියනවා.ඉස්සරනම් පිටරට අයත් හිටියා නිතරම වගේ. කාලසටහන ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. මතක විදිහට දවසට පර්යංකයෙන් වාඩිවෙලා දවසට පැය 10-8 අතර වගේ කාලයකුත් සක්මන දවසට පැය 4-2 වගේ අතර කාලයක් කරන්න ඕනෙ. තනිවම නැතිව සමූහව භාවනා කරන නිසා නිකං ඉන්න හිතෙනවා අඩුයි. උදේ 4ට නැගිට්ටම රැ 10ට තම නිදාගන්නෙ. කතාබහ කිරීම කරන්න එපා කියනවා. නිරන්තර සිහියෙන් ඉන්න උපදෙස් ලැබෙන්නෙ.
හාමුදුරුවන්ට ලැබෙන දානයම තමා ගිහි අයටත් ලැබෙන්නෙ. ආහාර බොහොම හොඳයි. පෝලිමට ගිහින් දාන ශාලාවෙ වාඩිවෙලා පුජාකරන ආහාර එතනදිම අරගෙන ආයෙ ආරන්‍ය ඇතුලට යන්න ඕනෙ. තමන්ට වෙනමම කුටියක් ලැබෙනවා ඉඩපහසුව තියන. සමූහ බාත්රූම්, ටොයිලට් තමා ලැබෙන්නෙ.
ඉහත වැඩපිළිවෙල අපහසුයි වගේනම්, එතනම එහාපැත්තෙ තියනවා සුමතිපාල නාහිමි සෙනසුන. එතන වෙන් වෙන්ව පොඩි ගෙවල් වගේ හදපු කුටි තමා ලැබෙන්නෙ. හොට්වෝටර්, ඇටෑච් බාත්රූම් වගේ පහසුකම් තියනවා (අවශ්‍යනම් ඒසී කාමරත් තියනවාද කොහෙද) ටිකක් රිලැක්ස්ඩ් පරිසරයක් තමා සකස් කරලා තියෙන්නෙ. ටුවරිස්ට්ස්ලා සහ ඇති හැකි අය එන තැනක් කිව්වොත් වැරදක් නැහැ. නමුත් උවමනාව තියන ඕනෙ කෙනෙකුට අවස්ථාව දෙනවා. මහාසී සම්ප්‍රධායම තමා මෙතනත් තියෙන්නෙ. භාවනාවට අත්පොත් තියන කෙනෙකුට මම ඉස්සෙල්ලාම රෙකම්න්ඩ් කරන්නෙ නැහැ මොකද සුපර්විශන් එක සාපේක්ෂව අඩු නිසා. නමුත් අතන හිරවෙලා වගේ කියලා හිතෙනවානම් මෙතන හොඳයි.
එහෙම නැතිනම් දවස 10, 5, 3 වැඩසටහන් කරනවා නිස්සරණ ආරාන්‍ය සේනාසනයේ. එතනත් හොඳයි මූලික පුහුණුව අරගෙන ඉස්සරහට යන්න. උඩුඊරියගම ධම්මජීව හාමුදුරුවො තමා ආයතනය කරන්නෙ. බොහොම ප්‍රසිද්ධ ගෞරවාන්විත කම්මට්ඨානාචාර්ය කෙනෙක්. මෙතන පරිසරය කඳුබොඩට සමානයි සුලු සුලු වෙනස්කම් සහිතව. සමුහ කමටහන් විසඳීමක් තමා සිද්දවෙන්නෙ. ඒනිසා තමන්ගෙ ප්‍රශ්න කොලයක ලියලා ලබාදෙන්න ඕනෙ ධර්ම දේශනාවට කලින්. කඳුබොඩ වගේ වන් ඔන් වන් උපදෙස් දෙන ක්‍රමයක් නැහැ. මෙතනත් මහාසී සම්ප්‍රධායම තමා භාවනා ක්‍රමය. නමුත් වෙනස්කම් තියනවා කියලා කියන්න පුලුවන්.
ඔය තුන තමා මම දන්න, බිගිනර් කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුලුවන් තැන් ටික. භාවනාව කලක් කරලා ගෝලයාට තනිවම භාවනාව කරන්න පුලුවන් කියන විශ්වාසය ගුරුවරයාට දැනුනම ගුරුවරයාම වඩාත් නිස්කලංක තැනකට යොමුකරයි.

රත්මල්කන්ද අරණ්‍ය - ඇල්ල
මඩවල උපාලි හාමුදුරුවෝ තමයි මේ අරණ්‍ය භාවනා වැඩසටහන් කරන්නෙ. භාහිර අයට සෙනසුරාදා දවස් වල භාවනා වැඩසටහන් තියනවා..මුලින් ඒවාට සහභාගී වෙලා පස්සේ කැමති නම් නේවාසිකව සතියක් දෙකක් ඉන්න පුළුවන්..කොරෝනා එන්න කලින් නම් මමත් සෙනසුරාදා වැඩසටහන් වලට ගියා..
වැඩි විස්තර මෙතනින් ගන්න
http://www.meditation.lk/
මේ වැඩසටහන් ටික බැලුවා නම් අදහසක් ගන්න පලුවන්
all videos
https://www.youtube.com/channel/UCgHh_LjwZl_I0mkH4ZbYHuQ/videos
නා උයනෙත් නේවාසිකව පුලුවන් දන්න තරමට.
කලින් කෙනෙක් කදුබොඩ ගැන කිව්ව.
ඒ කියද්දි මතක් උනෙ.. මුලින්ම කදුබොඩ ගිහින් භාවනාව වඩපු දැන් අවුරුදු 80ක් වගෙ වෙන ස්වාමින්වහන්සේ කෙනෙක් මුල්කරගන මැතක්වනතුරු මස කීපයකට වතාවක් වැඩසටහනක් පවත්ත්වන තැනකින් තමයි මමත් කමටහන් ගත්තේ.
කියන්න තියන දේ..
ධර්ම සකච්ච කරමු,
කතාකරමු ,
වාදත් කරමු
නමුත් මේ රටේ දහම තියනව,
සිත කිරීමේ දිවුනු තාක්ශනය තියනවා,
ගුරු පරම්පරා තවම තියනව.
විපස්සනා ක්‍රම තියනවා
අභිඥ්ඥා ලාභීන් ඉන්නවා,
අභිඥ්ඥා වඩන්නත් ඉගන්නනවා,
විපස්සනාව උගන්නනව..
ඒනිසා බුද්ධිමතෙක් නම් කරන්න ඔනා, අඩුමගානෙ ඒ ක්‍රාමයක්වත් ඉගන ගන්න එක.
ලන්කාවෙ මිනිස්සුන්ට, අපෙ මිනිස්සුම වරද්දපුතැන කුමන හෝ භාවනාවක් කරන්න යද්දි " ඔක සමථය.. සමත නෙවෙයි විපස්සනව කරන්න" කිව්ව එක.
අන්තිමට සමථත් නැ විපස්සනාවත් නැ.
හැමදාම මිනිස්සු බණ අහනව..
භාවනා පන්ති යනව(ඉගන ගත්ත කෙනෙක් පේන්න නෑ
ඒ හන්දා උබෙ වැඩේ බොහොම හොදයි..
එහෙම ගිහින් හැමදෙනාම මොනවාහෝ ක්‍රමයක් ඉගන ගනිල්ල.
ගෙදර සිට ඉගනගන්න බැ.
ඉගන ගන ආවොත් කරන්න පුලුවන්.
ඒ කියන්නෙ මිනිමල් සුපර්විශන් යටතේ භාවනාව කරන්න අපහසුයි දැනට...?
එහෙමනම්, මම දන්න කියන ඒවගෙන් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය රෙකමන්ඩ් කරන්න පුලුවන්. ලංකාවෙ විපස්සනාව නැවත පුබුදුවන්න මුල් උන ආයතනය. රේරුකාණේ හාමුදුරුවන්ගෙ සඟ පරපුරෙන් පවත්වගෙන යන්නෙ.
බුරුම මහාසී සම්ප්‍රදායට තමා භාවනාව කෙරෙන්නෙ. ආනාපානය නහයේ අග බැලීම වෙනුවට බඩේ පිංබීම හැකිලීමම මෙනෙහි කිරීම තමා එන්කරේජ් කරන්නෙ. නමුත් තමන්ට අවශ්‍යනම් නාසිකාග්‍රය බලන්න පුලුවන්. මෙනෙහිකිරීමට ලොකු එම්පසිස් එකක් දෙනවා.
දිනපතා කමටහන් (භාවනා උපදෙස්) ලබාදෙන ක්‍රමයක් තියනවා එහෙ. මම යන්න පටන්ගත්ත මුල කාලෙට සාපේක්ෂව දැන් බොහොම පහසුකම් සහිතව හදලා තියනවා.ඉස්සරනම් පිටරට අයත් හිටියා නිතරම වගේ. කාලසටහන ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. මතක විදිහට දවසට පර්යංකයෙන් වාඩිවෙලා දවසට පැය 10-8 අතර වගේ කාලයකුත් සක්මන දවසට පැය 4-2 වගේ අතර කාලයක් කරන්න ඕනෙ. තනිවම නැතිව සමූහව භාවනා කරන නිසා නිකං ඉන්න හිතෙනවා අඩුයි. උදේ 4ට නැගිට්ටම රැ 10ට තම නිදාගන්නෙ. කතාබහ කිරීම කරන්න එපා කියනවා. නිරන්තර සිහියෙන් ඉන්න උපදෙස් ලැබෙන්නෙ.
හාමුදුරුවන්ට ලැබෙන දානයම තමා ගිහි අයටත් ලැබෙන්නෙ. ආහාර බොහොම හොඳයි. පෝලිමට ගිහින් දාන ශාලාවෙ වාඩිවෙලා පුජාකරන ආහාර එතනදිම අරගෙන ආයෙ ආරන්‍ය ඇතුලට යන්න ඕනෙ. තමන්ට වෙනමම කුටියක් ලැබෙනවා ඉඩපහසුව තියන. සමූහ බාත්රූම්, ටොයිලට් තමා ලැබෙන්නෙ.
ඉහත වැඩපිළිවෙල අපහසුයි වගේනම්, එතනම එහාපැත්තෙ තියනවා සුමතිපාල නාහිමි සෙනසුන. එතන වෙන් වෙන්ව පොඩි ගෙවල් වගේ හදපු කුටි තමා ලැබෙන්නෙ. හොට්වෝටර්, ඇටෑච් බාත්රූම් වගේ පහසුකම් තියනවා (අවශ්‍යනම් ඒසී කාමරත් තියනවාද කොහෙද) ටිකක් රිලැක්ස්ඩ් පරිසරයක් තමා සකස් කරලා තියෙන්නෙ. ටුවරිස්ට්ස්ලා සහ ඇති හැකි අය එන තැනක් කිව්වොත් වැරදක් නැහැ. නමුත් උවමනාව තියන ඕනෙ කෙනෙකුට අවස්ථාව දෙනවා. මහාසී සම්ප්‍රධායම තමා මෙතනත් තියෙන්නෙ. භාවනාවට අත්පොත් තියන කෙනෙකුට මම ඉස්සෙල්ලාම රෙකම්න්ඩ් කරන්නෙ නැහැ මොකද සුපර්විශන් එක සාපේක්ෂව අඩු නිසා. නමුත් අතන හිරවෙලා වගේ කියලා හිතෙනවානම් මෙතන හොඳයි.
එහෙම නැතිනම් දවස 10, 5, 3 වැඩසටහන් කරනවා නිස්සරණ ආරාන්‍ය සේනාසනයේ. එතනත් හොඳයි මූලික පුහුණුව අරගෙන ඉස්සරහට යන්න. උඩුඊරියගම ධම්මජීව හාමුදුරුවො තමා ආයතනය කරන්නෙ. බොහොම ප්‍රසිද්ධ ගෞරවාන්විත කම්මට්ඨානාචාර්ය කෙනෙක්. මෙතන පරිසරය කඳුබොඩට සමානයි සුලු සුලු වෙනස්කම් සහිතව. සමුහ කමටහන් විසඳීමක් තමා සිද්දවෙන්නෙ. ඒනිසා තමන්ගෙ ප්‍රශ්න කොලයක ලියලා ලබාදෙන්න ඕනෙ ධර්ම දේශනාවට කලින්. කඳුබොඩ වගේ වන් ඔන් වන් උපදෙස් දෙන ක්‍රමයක් නැහැ. මෙතනත් මහාසී සම්ප්‍රධායම තමා භාවනා ක්‍රමය. නමුත් වෙනස්කම් තියනවා කියලා කියන්න පුලුවන්.
ඔය තුන තමා මම දන්න, බිගිනර් කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුලුවන් තැන් ටික. භාවනාව කලක් කරලා ගෝලයාට තනිවම භාවනාව කරන්න පුලුවන් කියන විශ්වාසය ගුරුවරයාට දැනුනම ගුරුවරයාම වඩාත් නිස්කලංක තැනකට යොමුකරයි.
මහමෙව්නාව හරියන්නැUp ,mahamevnawa nam me deta ගැලපෙන්නේ නැහැ නේද abhi dharma ya reject karana nisa
තනිකර yanne මහායාන ක්‍රමේට, දිව්‍ය ලෝක yata palayan kiyala kattiya usi ගන්නවාමහමෙව්නාව හරියන්නැ
එතන තියෙන්නෙ රොමැන්ටික් බනතනිකර yanne මහායාන ක්‍රමේට, දිව්‍ය ලෝක yata palayan kiyala kattiya usi ගන්නවා
අපි ඕවා විවේචනය කරල පවු පුරවගන්න ඕන නැ සහෝ.මොකද රටේ සංඝයා මහමෙව්නාව සම්බන්ධයෙන් කටයුතු කරන්නෙ නැත්නම් අපි විවේචනය කරල වැඩක් නැ. අපි හරියට ධර්මය දැකල හරි තැනට යොමු වෙන්න ඕනබුදු පිළිම serama රාගික කරලා madiwata , අගතිගාමී bana kiyanawa
අපි ඕවා විවේචනය කරල පවු පුරවගන්න ඕන නැ සහෝ.මොකද රටේ සංඝයා මහමෙව්නාව සම්බන්ධයෙන් කටයුතු කරන්නෙ නැත්නම් අපි විවේචනය කරල වැඩක් නැ. අපි හරියට ධර්මය දැකල හරි තැනට යොමු වෙන්න ඕන
MCHN MATATH DANNO....Pm එකක් දැම්ම
එතන තියෙන්නෙ රොමැන්ටික් බන
මීතිරිගල නිස්සරණ වනය best.
සති පාසල පදනම
Sathi pasala foundation කියල fb search කරන්න
------ Post added on Oct 10, 2021 at 8:30 AM
ඔව් ඉතින් මානසික රෝහල් වල ඉන්න පිස්සෝ රහත් කියලා කර තියන් යන ගොන් ගස් ඉන්න රටක් නේ මේක. පිටින් කියල තියෙන දේ තේරුමක් නැති හින්ද ඉතින් තමන්ගේ ඔලුගෙඩියේ ෆැන්ටසි, බයිලා වලින් අමුතු තේරුම් හදාගන්ඩ වෙලා තමයි තියෙන්නේ බඩ්ඩගේ දායකයන්ට. බුදු හාමුදුරුවොන්ගේ ශ්‍රාවකයෙක් නම් ඒ විනය නීති පිලිපදින්න ඔනේ, බුද්ධ චීවරය දරාගෙන, මම රහත් කිය කිය උඩ පැනලා, ඕශෝගේ තියරියි, සදගුරුගේ බයිලයි දෙසාබාල බුද්ධ වචනය කන උන්ට නම් අන්තිමට වෙන්නේ පුක විකාගෙන මැරෙන්න තමයි!Siri Sadaham Ashramaya
Pitin pena kiyana dewal walata eha deyak therum ganna puluwan knk nam follow karanna , naththm useless.