Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ප්‍රාර්ථනාව සහ බුද්ධ ධර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහණෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යා සංකල්ප ඇති - මිථ්‍යා වාක් ඇති - මිථ්‍යා කර්මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් කාය කර්මයක් හා - යම් වාග් කර්මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් මනඃ කර්මයක් හා යම් චෙතනාවක් හා යම් ප්‍රාර්ථනාවක් හා යම් ප්‍රණිධියක් හා යම් සංස්කාර හා වෙත් නම්, ඒ හැම ධර්මයෝ අනිටු වූ අකාන්ත වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු වේ මැයි.

මහණෙනි, යම් සේ කොසඹ බිජුවටෙක් වේවයි වැටකොලු බිජුවටෙක් වේවයි තික්ත ලබු බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම් ම පොළෝරසයක් හා අල්වාගනී නම්, යම් ම ආපොරසයක් හා අල්වාගනී නම්, එහැම තික්ත භාවය පිණිස, කුළුබව් පිණිස, අශාතභාවය පිණිස වැටෙයි. එ කවරහෙයින යත්: මහණෙනි, බිජුවට ලමුමැයි. (එහෙයිනි)

මහණෙනි, එපරිද්දෙන් ම මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යාසංකල්ප ඇති - මිථ්‍යාවාක් ඇති - මිථ්‍යා කර්මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිද්දෙන් ගන්නා ලද සමාදන්වන ලද යම් කායකර්මයක් හා - යම් ම වාක්කර්මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්මයක් හා - යම් ම චේතනාවක් හා යම් ම ප්‍රාර්ථනාවක් හා යම් ම ප්‍රණිධියක් හා යම් ම සංස්කාර කෙනෙක් හා වෙත් ද එ හැම දහම්හු අනිටු බව පිණිස, අකාන්තය පිණිස දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු මැයි. (එහෙයිනි)

මහණෙනි, සම්‍යක්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක් සංකල්ප ඇති - සම්‍යක් වාක් ඇති - සම්‍යක් කර්මාන්ත ඇති - සම්‍යක් ආජීව ඇති - සම්‍යක් ව්‍යායාම ඇති - සම්‍යක් ස්මෘති ඇති - සම්‍යක් සමාධි ඇති - සම්‍යක් ඥාන ඇති - සම්‍යක් විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම වාක්කර්මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම මනඃකර්මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්‍රාර්ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාර වෙත්වයි, එ හැම ධර්මයෝ ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සැප පිණිස වැටෙත්. එ කවරහෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි)

මහණෙනි, යම්පරිදි උක් බිජුවටෙක් වේවයි හැල් බිජුවටෙක් වේවයි මිදි බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම්බඳු පොළෝ රසයක් ගන්නේ ද ආපොරසයක් ගන්නේ ද එ හැම ශාකභාවයට මියුරු බවට අසෙචනක භාවයට වැටෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, බිජුවට භද්‍ර ය, එහෙයිනි.

එපරිදි ම මහණෙනි, සම්‍යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක්සංකල්ප ඇති - සම්‍යග්වචන ඇති - සම්යක්කර්මාන්ත ඇති - සම්‍යගාජීව ඇති - සම්‍යග්ව්‍යායාම ඇති - සම්‍යක්ස්මෘති ඇති - සම්‍යක්සමාධි ඇති - සම්‍යග්ඥාන ඇති - සම්‍යග්විමුක්ති ඇති පුරුෂපුද්ගලයා විසින් දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්මයක් වේවයි, යම් ම වාක්කර්මයක් වේවයි - දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්මයක් වේවයි, යම් ම චෙතනාවක් වේවයි, යම් ම ප්‍රාර්ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාරකෙනෙක් වෙත්වයි, එ හැම ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සුඛය පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි)

මේ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව දැනුම ඇති පුද්ගලයාගේ ප්‍රාර්ථනාව සැම විටම වටිනේ ය.

නිධිකණ්ඩ සූත්‍රයේ දී වැඩිදුරටත් බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ

යම් කලෙක්හි පින් ගෙවී යෑමක් වේ ද, එකල්හි මේ සියල්ල වැනසෙයි.

යම් ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ දානයෙන් ද ශීලයෙන්ද චිත්තසංයම සඞ්ඛ්‍යාත සමාධියෙන් ද ක්ලේශෝපශම සඞ්ඛ්‍යාත ප්‍රඥායෙන් ද මනා සේ නිධානයක් කරණ ලද්දේ වේ ද,

චෛත්‍යය කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහි ද, යම් පුද්ගලයකු ද කෙරෙහි ද, ආගන්තුකයකු කෙරෙහි ද, මව කෙරෙහි ද, පියා කෙරෙහි ද, නැවත වැඩි මහලු සහෝදරයා (හෝ සහෝදරිය) කෙරෙහි ද,

දානාදි විධියෙන් මනා සේ තැන්පත් කරණ ලද මේ නිධානය ද, අන්‍යයන් විසින් දිනා ගන්නට නො හැකි ය. පරලොව යන කල්හි ද විපාක දීම් වශයෙන් තමා අනු ව යන්නේ වෙයි. මරණාවස්ථාවෙහි හැර දමා යෑ යුතු වස්තූන් ඇති කල්හි මේ පුණ්යානිධානය රැගෙණ පර ලොව යෙයි.

පුණ්යානිධානය තෙමේ අන්‍යයන්ට සාධාරණ නොවේ. සොරුන් විසින් පැහැර ගත නො හැකිය. (පරලොව යන කල්හි ද) තමා අනුව යන්නා වු යම් පුණ්යනිධානයෙක වේ ද, නුවණැත්තේ ඒ පින්කම කරන්නේ ය.

මේ පුණ්‍යකර්මය තෙමේ දෙවිමිනිසුන්ට සියලු කැමැති සම්පත් දෙන නිධානය යි. ඔහු යමක් යමක් ප්‍රාර්ථනා කෙරෙද්ද ඒ සියල්ල මේ පුණ්‍ය නිධානය කරණ කොට ගෙණ ලැබේ.

සුන්දර ඡවිවර්ණ ඇති බව ද, මධුර වූ ස්වර ඇති බව ද, අඟපසඟ පිළිබඳ මනා සටහන් ඇති බව ද, සුන්දර ශරීර ඇති බව ද, අධිපතිභාවය හා පිරිවර ජනයා (පිරිස්) ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.

ප්‍රදේශරාජ්‍යය ද, එක් එක් දිවයිනෙහි අණසක පැවැත්වීම නම් වූ ද්වීපචක්රවර්තිරාජ්යය ද, ප්‍රිය වූ මුළු සතර මහ දිවයිනේ අණසක පැවැත්වීම සඞ්ඛ්‍යාත චක්රවර්තිරාජ්ය සැපය ද දෙව්ලොව දිව්‍ය සැපය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.

යම් මනුෂ්‍ය සම්පත්තියක් ඇද්ද, දෙව්ලොව යම් සුඛයක් හා සුඛ වස්තුවකුත් ඇද්ද, යම් නිර්වාණසම්පත්තියකුත් ඇද්ද, ඒ සියල්ල මේ පුණ්යනිධානයකරණ කොට ගෙණ ලැබේ.

කල්යාණමිත්රසම්පත්තිය නිසා උපායමනස්කාරයෙන් භාවනායොගයෙහි යෙදෙන්නහුට පූර්වේනිවාසානුස්මෘතිඥානාදි ත්‍රිවිද්‍යාවෝ ය, අෂ්ටසමාපත්ති හා නිර්වාණධර්මසඞ්ඛ්යාත විමුක්තිය යන මොවුන් කෙරෙහි වශීභාවය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.

අර්ථ - ධර්ම - නිරුක්ති - ප්රතිභානප්රඥාසඞ්ඛ්යාත පටිසම්භිදාවන් ද, අෂ්ටවිධවිමොක්ෂයන් ද, බුද්ධශ්‍රාවකයන් විසින් ලැබිය යුතු වූ ශ්‍රාවකසම්පත්තිය සිද්ධ කර්ණ යම් ශ්රාවකපාරමිතාවක් ඇත් නම් එය ද, ස්වයම්භූභාවය සිද්ද කරණ යම් ප්රත්යෙකබෝධියක් (පසේ බුදුබවක්) ඇත් නම් එය ද, සියලු සත්ත්වයන්ට උතුම් බව සිද්ධ කරණ අනුත්තර බුද්ධභූමියක් (ලොව්තුරා බුදු බවක්) ඇත් නම් එය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.

යම් මේ පුණ්යසම්පත්තියක් වේ ද, එය මෙසේ මහත් අභිවෘද්ධිය පිණිස පවත්නේ ය. එහෙයින් ධීර ගුණයෙන් යුත් පණ්ඩිතයෝ කළ පින් ඇති බව පසසත්.

ලෙසිනි. මේ ධර්මකාරණා අනුව යමින් පින්කම් කර ප්‍රාර්ථනා කිරීම බෞද්ධයන් විසින් ඈත කාලයේ සිටම කරගෙන එනු ලබයි. ඒ ප්‍රාර්ථනාව අනුව තමුන්ට ලැබෙන ප්‍රතිඵලය අඩු වැඩි කර ගැනීමේ හැකියාව පවතී. නිදසුනකට ඔබ විසින් දැසි දස්සන් ලැබීමට හේතුකාරක වන පුණ්‍ය ක්‍රියාවක් කර කිසිවක් ප්‍රාර්ථනා නොකළ විට ඔබට දැසි දස්සන් ලැබේ. නමුත ඔබ විසින් ඒ පුණ්‍ය ක්‍රියාවට අදාළව විශේෂ ප්‍රාර්ථනාවක් කරනු ලැබුවහොත් පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් ලබන්නා වූ ප්‍රතිඵලයට ඒ ප්‍රාර්ථනාව ද එකතු වී ප්‍රතිඵලය ලැබේ. මේ පිළිබඳව නිදසුන් ඔබට ඕනාතරම් රහත්නවහන්සේලාගේ ආපදාන කියැවීමෙන් ලබා ගත හැක.

[QUOTE="hpalpola, post: 29748775, member: 321413"] [SIZE=4]මහණෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යා සංකල්ප ඇති - මිථ්‍යා වාක් ඇති - මිථ්‍යා කර්මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් කාය කර්මයක් හා - යම් වාග් කර්මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් මනඃ කර්මයක් හා යම් චෙතනාවක් හා යම් ප්‍රාර්ථනාවක් හා යම් ප්‍රණිධියක් හා යම් සංස්කාර හා වෙත් නම්, ඒ හැම ධර්මයෝ අනිටු වූ අකාන්ත වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු වේ මැයි. මහණෙනි, යම් සේ කොසඹ බිජුවටෙක් වේවයි වැටකොලු බිජුවටෙක් වේවයි තික්ත ලබු බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම් ම පොළෝරසයක් හා අල්වාගනී නම්, යම් ම ආපොරසයක් හා අල්වාගනී නම්, එහැම තික්ත භාවය පිණිස, කුළුබව් පිණිස, අශාතභාවය පිණිස වැටෙයි. එ කවරහෙයින යත්: මහණෙනි, බිජුවට ලමුමැයි. (එහෙයිනි) මහණෙනි, එපරිද්දෙන් ම මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යාසංකල්ප ඇති - මිථ්‍යාවාක් ඇති - මිථ්‍යා කර්මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිද්දෙන් ගන්නා ලද සමාදන්වන ලද යම් කායකර්මයක් හා - යම් ම වාක්කර්මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්මයක් හා - යම් ම චේතනාවක් හා යම් ම ප්‍රාර්ථනාවක් හා යම් ම ප්‍රණිධියක් හා යම් ම සංස්කාර කෙනෙක් හා වෙත් ද එ හැම දහම්හු අනිටු බව පිණිස, අකාන්තය පිණිස දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු මැයි. (එහෙයිනි) මහණෙනි, සම්‍යක්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක් සංකල්ප ඇති - සම්‍යක් වාක් ඇති - සම්‍යක් කර්මාන්ත ඇති - සම්‍යක් ආජීව ඇති - සම්‍යක් ව්‍යායාම ඇති - සම්‍යක් ස්මෘති ඇති - සම්‍යක් සමාධි ඇති - සම්‍යක් ඥාන ඇති - සම්‍යක් විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම වාක්කර්මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම මනඃකර්මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්‍රාර්ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාර වෙත්වයි, එ හැම ධර්මයෝ ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සැප පිණිස වැටෙත්. එ කවරහෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි) මහණෙනි, යම්පරිදි උක් බිජුවටෙක් වේවයි හැල් බිජුවටෙක් වේවයි මිදි බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම්බඳු පොළෝ රසයක් ගන්නේ ද ආපොරසයක් ගන්නේ ද එ හැම ශාකභාවයට මියුරු බවට අසෙචනක භාවයට වැටෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, බිජුවට භද්‍ර ය, එහෙයිනි. එපරිදි ම මහණෙනි, සම්‍යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක්සංකල්ප ඇති - සම්‍යග්වචන ඇති - සම්යක්කර්මාන්ත ඇති - සම්‍යගාජීව ඇති - සම්‍යග්ව්‍යායාම ඇති - සම්‍යක්ස්මෘති ඇති - සම්‍යක්සමාධි ඇති - සම්‍යග්ඥාන ඇති - සම්‍යග්විමුක්ති ඇති පුරුෂපුද්ගලයා විසින් දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්මයක් වේවයි, යම් ම වාක්කර්මයක් වේවයි - දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්මයක් වේවයි, යම් ම චෙතනාවක් වේවයි, යම් ම ප්‍රාර්ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාරකෙනෙක් වෙත්වයි, එ හැම ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සුඛය පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි) මේ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව දැනුම ඇති පුද්ගලයාගේ ප්‍රාර්ථනාව සැම විටම වටිනේ ය. නිධිකණ්ඩ සූත්‍රයේ දී වැඩිදුරටත් බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ යම් කලෙක්හි පින් ගෙවී යෑමක් වේ ද, එකල්හි මේ සියල්ල වැනසෙයි. යම් ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ දානයෙන් ද ශීලයෙන්ද චිත්තසංයම සඞ්ඛ්‍යාත සමාධියෙන් ද ක්ලේශෝපශම සඞ්ඛ්‍යාත ප්‍රඥායෙන් ද මනා සේ නිධානයක් කරණ ලද්දේ වේ ද, චෛත්‍යය කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහි ද, යම් පුද්ගලයකු ද කෙරෙහි ද, ආගන්තුකයකු කෙරෙහි ද, මව කෙරෙහි ද, පියා කෙරෙහි ද, නැවත වැඩි මහලු සහෝදරයා (හෝ සහෝදරිය) කෙරෙහි ද, දානාදි විධියෙන් මනා සේ තැන්පත් කරණ ලද මේ නිධානය ද, අන්‍යයන් විසින් දිනා ගන්නට නො හැකි ය. පරලොව යන කල්හි ද විපාක දීම් වශයෙන් තමා අනු ව යන්නේ වෙයි. මරණාවස්ථාවෙහි හැර දමා යෑ යුතු වස්තූන් ඇති කල්හි මේ පුණ්යානිධානය රැගෙණ පර ලොව යෙයි. පුණ්යානිධානය තෙමේ අන්‍යයන්ට සාධාරණ නොවේ. සොරුන් විසින් පැහැර ගත නො හැකිය. (පරලොව යන කල්හි ද) තමා අනුව යන්නා වු යම් පුණ්යනිධානයෙක වේ ද, නුවණැත්තේ ඒ පින්කම කරන්නේ ය. මේ පුණ්‍යකර්මය තෙමේ දෙවිමිනිසුන්ට සියලු කැමැති සම්පත් දෙන නිධානය යි. ඔහු යමක් යමක් ප්‍රාර්ථනා කෙරෙද්ද ඒ සියල්ල මේ පුණ්‍ය නිධානය කරණ කොට ගෙණ ලැබේ. සුන්දර ඡවිවර්ණ ඇති බව ද, මධුර වූ ස්වර ඇති බව ද, අඟපසඟ පිළිබඳ මනා සටහන් ඇති බව ද, සුන්දර ශරීර ඇති බව ද, අධිපතිභාවය හා පිරිවර ජනයා (පිරිස්) ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ. ප්‍රදේශරාජ්‍යය ද, එක් එක් දිවයිනෙහි අණසක පැවැත්වීම නම් වූ ද්වීපචක්රවර්තිරාජ්යය ද, ප්‍රිය වූ මුළු සතර මහ දිවයිනේ අණසක පැවැත්වීම සඞ්ඛ්‍යාත චක්රවර්තිරාජ්ය සැපය ද දෙව්ලොව දිව්‍ය සැපය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ. යම් මනුෂ්‍ය සම්පත්තියක් ඇද්ද, දෙව්ලොව යම් සුඛයක් හා සුඛ වස්තුවකුත් ඇද්ද, යම් නිර්වාණසම්පත්තියකුත් ඇද්ද, ඒ සියල්ල මේ පුණ්යනිධානයකරණ කොට ගෙණ ලැබේ. කල්යාණමිත්රසම්පත්තිය නිසා උපායමනස්කාරයෙන් භාවනායොගයෙහි යෙදෙන්නහුට පූර්වේනිවාසානුස්මෘතිඥානාදි ත්‍රිවිද්‍යාවෝ ය, අෂ්ටසමාපත්ති හා නිර්වාණධර්මසඞ්ඛ්යාත විමුක්තිය යන මොවුන් කෙරෙහි වශීභාවය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ. අර්ථ - ධර්ම - නිරුක්ති - ප්රතිභානප්රඥාසඞ්ඛ්යාත පටිසම්භිදාවන් ද, අෂ්ටවිධවිමොක්ෂයන් ද, බුද්ධශ්‍රාවකයන් විසින් ලැබිය යුතු වූ ශ්‍රාවකසම්පත්තිය සිද්ධ කර්ණ යම් ශ්රාවකපාරමිතාවක් ඇත් නම් එය ද, ස්වයම්භූභාවය සිද්ද කරණ යම් ප්රත්යෙකබෝධියක් (පසේ බුදුබවක්) ඇත් නම් එය ද, සියලු සත්ත්වයන්ට උතුම් බව සිද්ධ කරණ අනුත්තර බුද්ධභූමියක් (ලොව්තුරා බුදු බවක්) ඇත් නම් එය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ. යම් මේ පුණ්යසම්පත්තියක් වේ ද, එය මෙසේ මහත් අභිවෘද්ධිය පිණිස පවත්නේ ය. එහෙයින් ධීර ගුණයෙන් යුත් පණ්ඩිතයෝ කළ පින් ඇති බව පසසත්. ලෙසිනි. මේ ධර්මකාරණා අනුව යමින් පින්කම් කර ප්‍රාර්ථනා කිරීම බෞද්ධයන් විසින් ඈත කාලයේ සිටම කරගෙන එනු ලබයි. ඒ ප්‍රාර්ථනාව අනුව තමුන්ට ලැබෙන ප්‍රතිඵලය අඩු වැඩි කර ගැනීමේ හැකියාව පවතී. නිදසුනකට ඔබ විසින් දැසි දස්සන් ලැබීමට හේතුකාරක වන පුණ්‍ය ක්‍රියාවක් කර කිසිවක් ප්‍රාර්ථනා නොකළ විට ඔබට දැසි දස්සන් ලැබේ. නමුත ඔබ විසින් ඒ පුණ්‍ය ක්‍රියාවට අදාළව විශේෂ ප්‍රාර්ථනාවක් කරනු ලැබුවහොත් පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් ලබන්නා වූ ප්‍රතිඵලයට ඒ ප්‍රාර්ථනාව ද එකතු වී ප්‍රතිඵලය ලැබේ. මේ පිළිබඳව නිදසුන් ඔබට ඕනාතරම් රහත්නවහන්සේලාගේ ආපදාන කියැවීමෙන් ලබා ගත හැක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom