ප්‍රාර්ථනා පියමන්....
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රාර්ථනා පියමන්[/FONT]
ප්‍රථම කොටස....
[FONT="]
[/FONT]
[FONT="]අශේන් අයියේ ඇත්තද උඹ කවදාවත් නැතිව ක්ලාස් කට් කරල අයේශාගේ පස්සෙන් ගියා කියන්නේ..????[/FONT]
[FONT="]ක්‍රිශාන් එකවරම ඇසූ දෙයින් මා පුදුමයට පත්විය. [/FONT]
[FONT="]උඹ කොහොමද දන්නේ මම ක්ලාස් කට් කලා කියලා..???? [/FONT]
[FONT="]විමතියට පත් මම ක්‍රිශාන්ගෙන් පෙරලා ප්‍රශ්න කලෙමි[/FONT]
[FONT="]උඹට විතරක් නෙමෙයි අපිටත් බ්‍රේකින් නිව්ස් ලැබෙනවා හරිය…[/FONT]
[FONT="]ක්‍රිශාන් දුන් පිළිතුරින් අප දෙනාටම සිනහා පහල විය.[/FONT]
[FONT="]මට කීවේ භානූ, ඒත් මම නම් විස්වාස කලේම නෑ උඹ ක්ලාස් එක ලග ඉන්නවා කීවාම. උඹට මොකද බන් වෙලා තියන්නේ. විභාගෙට තව මාස කීයද..?? ඔය විකාර ඔළුවට දාගන්නේ නැතිව විභාගේ ගොඩදාගන්න බලපන්.[/FONT]
[FONT="]ක්‍රිශාන්ගේ උපදේශය අසා සිටි මට එක්වරම සිනහා පහලවූ නිසා හේ මා දෙස බැලුවේ ආරූඪ කරගත් තරහකිනි.[/FONT]
[FONT="]ඒපාර මොකද..???[/FONT]
[FONT="]නෑ බන් වෙනදට මම උබලට කියන දේවල්මනේ උඹ අද මට කියන්නේ.. [/FONT]
[FONT="]ඒත් අනේ මන්ද ක්රිශානයෝ මටම තේරෙන්නේ නෑ මට මේ මොකද වෙලා තියන්නේ කියලා..?? [/FONT]
[FONT="]මට අයේශා ගැන මහා අමුතු හැගීමක් දැනෙන්නේ… මම කෑමට ගියත්, පාඩම් කරන්න ගියත්, ඉස්කෝලේ ගියත්, ක්ලාස් එකේ ඉන්න වෙලාවල පවා මට අයේශවමයි මතක් වෙන්නේ…[/FONT]
[FONT="][FONT="]උඹ දන්නවනේ ඉතින් මම ගැන. [/FONT]මට මීට කලින් කවදාවත් මේ වගේ දැනිලා නෑ …. අයේශාව දකින්න තියන ආසාවටමයි මම අද ක්ලාස් කට් කරලා එයා යන ක්ලාස් එක ගාවට ගියෙත් බන්..[/FONT]
[FONT="]මට හරියට තේරෙන්නේ නෑ බන්, මට මේ දැනෙන්නේ ආදරයක්ද..????
[/FONT][FONT="]මම එකදිගටම කියවගෙන ගියෙමි.[/FONT]
[FONT="]අනේ උබේ මගුල් ආදරේ.. අන්න ගිම්හානයත් එනවා.[/FONT]
[FONT="]ක්‍රිශාන් ඈතින් එන ගිම්හාන්ව අත ඉහලට ඔසවමින් පිලිගත්තේය.[/FONT]
[FONT="]කොහෙද මේ උඹල දෙන්න ගිහින් එන්නේ. ඈත සිටම ගිම්හාන් අපගෙන් විමසීය.[/FONT]
[FONT="]වෙනදා වගේම ක්ලාස් තමා. උඹ මේ කොහෙද ගියේ.[/FONT]
[FONT="]අද මා ක්ලාස් කට කල බව ක්‍රිශාන්ගේ මුවින් පිටවේදෝයි යන සැකය නිසාම මම ක්‍රිශාන්ට පෙර ගිම්හාන්ට පිළිතුරු දුනිමි.[/FONT]
[FONT="]මම හන්දියට ගියා ෆෝන් [FONT="]කා[/FONT]ර්ඩ් එකක් ගේන්න.. ඒක නෙමෙයි හවස් වෙලා බෝල පාරක්වත් ගහමුද.????[/FONT]
[FONT="]ගිම්හාන් ඇසුවේය.[/FONT]
[FONT="]නියමයි හවස සෙට් වෙමු එහෙනම්…. [/FONT]
[FONT="]ක්‍රිශාන් අපෙන් සමුගත් අතර ටික දුරක් එකට ඇවිද ගොස් මාත් ගිම්හානුත් නිවෙස් කරා ඇදුනි.[/FONT]
[FONT="]**********
[/FONT] [FONT="]හවස ක්‍රිකට් සෙල්ලම් කරන්න එන්න මිතුරන්ට පොරොන්දු වූවද නිවසට ගිය පසු නැවත පිටියට යාමට කැමැත්තක් මාහට ඇතිවූයේ නැත.
අද ක්ලාස් එකට සභභාගී නොවූවද කුරුණෑගල දක්වා ගමන් කල නිසාත් ආපසු එන අතරතුර බසයේ හිටගෙනම පැමිණීම නිසාත් දැඩි ගමන් විඩාවක් ඇගට දැනිණි. එහෙයින් නිවසට පැමිණි විගසම ඇගපත සෝදාගත් මම ඇදට වැටුනේ කෙටි නින්දක අපේක්ෂාවෙනි.[/FONT]
[FONT="]ඇදට වී සිටින මට අයේශාව සිහි වෙයි. මම ඇයට වඩා වසර දෙකකින් වැඩිමහල් වන අතර ඇයත් මමත් තවමත් උසස් පෙළ විභාගයට සූදානම් වන පාසල් සිසුන්[FONT="][FONT="]ය[/FONT][/FONT].
ඇය කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනගන්නා අතර මමද කුරුණෑගල නගරයේම ප්‍රසිද්ධ පාසලක අකුරු කරමි. එමෙන්ම අප දෙදෙනාට පොදු තවත් කාරණාවක් නම් අප දෙදෙනාම එකම ගමක ජීවත් වේ.
මගේ පියා පොල් සම්බන්ධ ව්‍යාපාරයක් කරගෙන යන අතර ඇගේ පියා ප්‍රසිද්ධ බැංකුවක සේවය කරයි. අප දෙදෙනාගේම මව්වරුන් රැකියාවක් නොකරයි. ඇයට වැඩිමහළු සහෝදරියක් හා බාල සහෝදරියක් සිටින අතර මට සිටින්නේ බාල සහෝදරයෙක් පමණි. [/FONT]
[FONT="]අයේශාත් මමත් කුඩාකල සිටම දන්නා අතර අප අතර කිව හැකි තරම් මිත්‍රත්වයක් මින් පෙර තිබී නැත. අයේශාත් ඇගේ සහෝදරියන්වත් ගමේ අය දකින්නේ ආඩම්බරකාරියන් වශයෙනි. [/FONT]
[FONT="]සත්තකින්ම අයේශාගේ තරම් සුන්දර රූ සපුවක් හෙබි ඕනෑම යුවතියක්ගේ සුන්දරත්වය වැඩිකරන ආභරණයකි ආඩම්බරකම.. [/FONT]
[FONT="]මේවන විටත් වයස අවුරුදු 18ක් වන මේ සුන්දර යුවතිය අප ගම්මානය මැද පිපුණු රෝස කුසුමක් වැනිය. ඉගටියට ආසන්න වනතෙක් කඩා හැලෙන නීරෝගිමත් කෙස් කළඹ පිල් විහිදාගත් රණ මොණරකුගේ පිල් කළඹ වැන්න.. කිසිදු උණුසුමක් නොලබාම රණ හංසයන් සේ පිරිපුන් ඇගේ ලමැද තාරුණියකගේ සුන්දරත්වය මොනවට පිළිබිඹු කරයි. ඇය ගමන්ගන්නා විට තාලයට පැද්දෙන නිතඹ ඇය කෙරේ අන්‍යයන් ආකර්ශනය කර තබාගන්නා වශියක් වැන්න.. මේ සැමටම වඩා පුර හද මෙන් කාන්තිය විහිදුවන ඇගේ සුපහන් වතකමලත් ඈත අහසේ දිලිසෙන දීප්තිමත් තාරකා යුගලක් බදු නීල නයන යුගලත් දුටුවන් සිත් අමන්දානන්දයෙන් පුරවාලයි.[/FONT]
[FONT="]අයේශා කෙරේ මගේ සිත ඇදී යන්නේ මීට වසර කීපයකට පෙරයි. ඒ අප දහම් පාසල් යන කාලයයි. ඒ වකවානුවේදී මම, අප දහම් පාසලේ ප්‍රදාන ශිෂ්‍ය නායාකයාව සිටිය අතර අප වසර අවසාන විවිධ ප්‍රසංගයට සූදානම්ව සිටියෙමු. එහෙයින් සතියේ දිනවල හවස් වරුවේ දින කීපයක්ම පෙර පුහුණුවීම් කටයුතු වලට පංසලට පැමිණීමට අපට සිදුවිය.[/FONT]
[FONT="]විවිධ ප්‍රසංගයේ නිවේදන කටයුතු බාරව මා කටයුතු කල අතර අයේශා ඇතුළු ඇගේ පංතියේ මිතුරියන් සරස්වතී අභිනන්දනය ඇතුළු නැටුම් තුනකට පුහුණු වූවෝය. [/FONT]
[FONT="]ක්රිශාන්ද ඇගේම පංතියේ වූ බැවින් මමද ක්‍රිශාන් මුණගැසීමට යන මුවාවෙන් අයේශාගේ නර්තන හැකියාව දැකබලාගැනීමට ඔවුන් පුහුණුවීම් සිදුකරන ස්ථානයට ගියෙමි. මා එන බව නුදුටු ඇය සුකුමල පාද තාලයට තබමින් මනබංධනීය නර්තනයක නියැලෙමින් සිටියාය. [/FONT]
[FONT="]අළුත උපන් බිලිදෙකුගේ මෙන් රතට හුරු රෝස පැහැහැන්වී තිබු ඇගේ සුමුදු දෙපා අබියස, පාර්වතීය කෝපයෙන් මත් වී පොලොවේ අඩිය තැබීම වලකාලමින් ඊශ්වරයන් පැමිණ සිටියාක් මෙන් සිටින්නට තිබුනනම් මැනවැයි මට සිතිණි. මට පිටුපා නර්තනයේ යෙදුන අයේශා දිගටි දෑගිලි රටාවකටව් විහිදුවාලමින් මා හුන් දෙසට හැරිණි. ඒ සමගම කාටත් හොරෙන් අප දෙදෙනාගේ දෑස් පැටලිණි. ඒ සමගම මා සිහින ලොවක අතරමන් වෙද්දී ඇගේ නර්තනය නැවතී ගියාය. [FONT="]ඇයගේ[/FONT] පිරිපුන් මුහුණ ලැජ්ජාවෙන් රතුව ගියාය. නර්තනය නතර කල ගැහැණු ලමෝ මා දෙස නුරුස්නා සිනහාවක් පෑයෙන් මා ක්‍රිශාන් ඇතුළු ඔවුන්ගේ පංතියේ පිරිමි ලමුන් සමග එතනින් පිටත් වූහ.[/FONT]
ඒත් සමගම,
අශේන්........

Last edited: