ප්‍රින්ටින් කරන උන් මේ පැත්තට එන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මම තමා බිජ්ජෝ පෝස්ට් එක දැම්මේ
    Rip Do Not Want GIF by nog
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,137
    1,614
    113
    machan saradiyel. puluwan nam offset printing gana guide ekak dapanko. machines gana, process eka gana, steps A-Z kohomada wadak wenne kiyana de
     
    • Like
    Reactions: NuwanCK

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    machan saradiyel. puluwan nam offset printing gana guide ekak dapanko. machines gana, process eka gana, steps A-Z kohomada wadak wenne kiyana de
    අපේ උන්ට වැඩක් වේවිද? උඹට ඕනි දෙයක් PM කරලා අහපන්. ඒක කතා කරන්න ගියොත් ලොකු රේන්ජ් එකක්. ඒකේ සෙක්ෂන් ගොඩක් තියනවා කතා කරන්න. ඩිසයින් එක > කොස්ටින් > ප්‍රින්ට් ප්‍රොසෙස් > ප්‍රින්ට් එක > ඊට පස්සේ ලැමිනේට්, ඩයිකටින්, බයින්ඩින් වගේ දේවල් මේ මාතෘකාවටම එකතු වෙනවා.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,137
    1,614
    113
    අපේ උන්ට වැඩක් වේවිද? උඹට ඕනි දෙයක් PM කරලා අහපන්. ඒක කතා කරන්න ගියොත් ලොකු රේන්ජ් එකක්. ඒකේ සෙක්ෂන් ගොඩක් තියනවා කතා කරන්න. ඩිසයින් එක > කොස්ටින් > ප්‍රින්ට් ප්‍රොසෙස් > ප්‍රින්ට් එක > ඊට පස්සේ ලැමිනේට්, ඩයිකටින්, බයින්ඩින් වගේ දේවල් මේ මාතෘකාවටම එකතු වෙනවා.
    machan umbata PM danna bane. Ow ban me areas tika gana piliwelakata danaganna ona. offset printing gana