ප්‍රියංක ප්‍රනාන්දුගේ නොදුටු පැත්ත
වැඩකරන අය සහ කෑගහන අය දෙජාතියකි ....
There are two kinds of people, those who do the work and those who shout
කොටි ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තම මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත් , සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දෙමින් මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයෙකු ලෙසින් ප්‍රකට වූ චරිතයක් ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නමක් දිනාගෙන ඇත.
ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයෙකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයවන්නටත් කටයුතු කළ නිළධාරියෙකු ලෙස මොහු ප්‍රකටය.
Credit goes to Chathura Alwis:
https://www.facebook.com/chaturaalwisfans/