ප්‍රියන්කා චොප්රත් ( Pryanka Chopra ) ඉවරයි...15+

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කොහොමද බන් ටයිප් කලේ

    සිංහල ටැමිල් අයි එම් ඊ ඉන්ස්ටෝල් කර ගන්න.ඊට පස්සේ Alt+O කී ප්‍රස් කලහම තමයි ඳ වදින්නේ....:yes:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    ඒක කවදාවත් type කරන්න බෑ මචන්. හැමෝම දාන්නේ කලින් දාපු අයගෙන් copy කරලා.
    :rofl: :rofl: :rofl:

    (මඳක් උත්සාහ කර බලන්න [nda])

    උඔ දන්න තරම තමයි ඒ..සිංහල ටැමිල් අයි එම් ඊ ඉන්ස්ටෝල් කර ගන්න.ඊට පස්සේ Alt+O කී ප්‍රස් කලහම තමයි ඳ වදින්නේ....

    :lol::lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උඔ දන්න තරම තමයි ඒ..සිංහල ටැමිල් අයි එම් ඊ ඉන්ස්ටෝල් කර ගන්න.ඊට පස්සේ Alt+O කී ප්‍රස් කලහම තමයි ඳ වදින්නේ....

    :lol::lol::lol::lol::lol:


    සිංහල ටැමිල් අයි එම් ඊ ඉන්ස්ටෝල් කර ගන්න.ඊට පස්සේ Alt+O කී ප්‍රස් කලහම තමයි ඳ වදින්නේ....:yes:

    මම ඔය google tool එක නොවේ පාවිච්චි කරන්නේ. KeyTouch කියන එක. මම xp කාලෙ ඉදලම පාවිච්චි කරන්නේ මේක. යුනිකෝඩ් වලට නම් පට්ට බාන්ඩෙ. අවුල තියෙන්නේ ඔය වගේ ද ග වගේ සංඤ්ඤක අකුරු ගහන්න විදියක් මම දන්නේ නැ මේකේ. Ctrl+Shift එකට language මාරු කරන්න හදාගෙන තියෙන්නේ . කිසි කිසි ගාල ගහත හැකි
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    අද ද දැක්කේ? හැබැයි මෙයාගේ දක්ශතාව අගය කරන්න ඕන.

    ඒත් මට හිතෙන්නෙම පිටි බුලා මෙයාට මොන ස්ටයිල් එකට දෙන්න ඇද්ද කියලමයි. ලොල් :rofl::rofl:
    ai ban asaranita mada gahanne?:lol::lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙලෝ රහක් නෑ බන් මට නම්... ක්‍රිස්ටිනා ඇගියුලේරා එක්ක ගහපු track එක අද්දි ප්‍රියන්කට හැරෙන්නත් බෑ... හික්... :D
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Ammoo :shocked: balapan indian eun mokaa ekka sindu kiwwath hindi use karanawamai... unge ananyathaawa thiyenawa .. :yes: