ප්‍රියමාලි නිසා පුබුදු හා මාෂි අද CIDයට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    7rcErdr.jpeg

    ජනප්‍රිය නළු පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි මාෂි සිරිවර්ධනගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

    ඒ මෙරට මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කළ තිළිණි ප්‍රියමාලිගේ වංචා සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළවයි.

    මොවුන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ පසුගියදා රුපියල් ලක්ෂ 300කට අධික මුදලක් වැය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පවත්වන ලද මායාජාල චිත්‍රපටයේ මුහුරත් උළෙල සම්බන්ධයෙන් සහ ඒ සඳහා දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය මුදල් යෙදවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    a kawuda ban a පුබුදු හා මාෂි. kohen path unada eka paratama
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    priyamali maara gemak ne gaahala thiyenne :lol:

    sambanda nathi ekek naa balan giyama...

    lankawe yamak kamak thiyena, popular hama ekaama wage hawul
    Ehema tama ban. Policiya eka konak aran adinawa, eka ekaa ethila eliyata enawa, eka tanakadi eliyata ena ekaa eliyata aawoth redi ne kiyala dangannawa. anna edata oka yata yanawa. Anna eka wenakan tama oya priyamali lamayath baya nathuwa inne.

    Horakan karaddi taniyen karanna epa kiyanne oka tama :ROFLMAO: :ROFLMAO:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    හිරේ ගියත් මොකද බන්, මේ ගෑනිට නෙට් ප්‍රොෆිට් එකක්නෙ. බලපන් ඉදිරිපත් උනේ 10ක් වගේ. 3000ක් ගානක් ඉන්නවලු සල්ලි දැම්ම ඔක්කොම . ඉතිං අරුන් 10ට සල්ලි ගෙවලා ශේප් වේවී. හිරේ ගියත් ටික කාලෙකින් එළියෙ. ඇවිත් සැපේ ඉදීවි. කෝට 400ක් විතර නෙට් ප්‍රොෆිට්
     
    • Like
    Reactions: malakadss and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    හිරේ ගියත් මොකද බන්, මේ ගෑනිට නෙට් ප්‍රොෆිට් එකක්නෙ. බලපන් ඉදිරිපත් උනේ 10ක් වගේ. 3000ක් ගානක් ඉන්නවලු සල්ලි දැම්ම ඔක්කොම . ඉතිං අරුන් 10ට සල්ලි ගෙවලා ශේප් වේවී. හිරේ ගියත් ටික කාලෙකින් එළියෙ. ඇවිත් සැපේ ඉදීවි. කෝට 400ක් විතර නෙට් ප්‍රොෆිට්
    kohomath money laudering scene walata ecahra punishment ekak nadda kohead. ara sakiwith dial eka inne eliyata awilla english class kara kara
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    හිරේ ගියත් මොකද බන්, මේ ගෑනිට නෙට් ප්‍රොෆිට් එකක්නෙ. බලපන් ඉදිරිපත් උනේ 10ක් වගේ. 3000ක් ගානක් ඉන්නවලු සල්ලි දැම්ම ඔක්කොම . ඉතිං අරුන් 10ට සල්ලි ගෙවලා ශේප් වේවී. හිරේ ගියත් ටික කාලෙකින් එළියෙ. ඇවිත් සැපේ ඉදීවි. කෝට 400ක් විතර නෙට් ප්‍රොෆිට්

    බැල්ලිව හුkල මරන්න තියෙන්නෙ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ප්‍රියමාලි ගෑනි නිසා කළු සල්ලි හම්බකරපු හොරු ගොඩක් නෝන්ඩි වෙන සීන් එකක් තියෙන්නෙ...
    එක පැත්තකින් බැලුවොත් රටට කරපු හොඳක් ඒක :D
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    බැල්ලිව හුkල මරන්න තියෙන්නෙ.
    කටහඩ ඇහුවම එපා උනා බන්. නාකි ගෑණියෙක් වගේ.
    kohomath money laudering scene walata ecahra punishment ekak nadda kohead. ara sakiwith dial eka inne eliyata awilla english class kara kara
    ඔව් ඒක නම් ඇත්ත. හැබැයි උඉ අවුරුදු 10ක් වගේ ඉදියා නේද ? මෙයා නම් එච්චර කල් ඉන්න එකක් නෑ. අර ගෝල්ඩන් කී එකේ කොතලාවල වගේ ඉදීවී
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Ehema tama ban. Policiya eka konak aran adinawa, eka ekaa ethila eliyata enawa, eka tanakadi eliyata ena ekaa eliyata aawoth redi ne kiyala dangannawa. anna edata oka yata yanawa. Anna eka wenakan tama oya priyamali lamayath baya nathuwa inne.

    Horakan karaddi taniyen karanna epa kiyanne oka tama :ROFLMAO: :ROFLMAO:

    mamath okama kyanna haduwe...

    oya eliyata adina ewa okkoma yata yanawa hari dial eka eliyata apu gaman :rofl: ita passe haawak hoowak na....

    oka me minissunge attention divert karanna yana temporary drama ekak ne :P Namal sir nee owaye yata inne :lol:

    mathakai nee ara awurudu 15 kellek ekka sex karala wala nokadee set ekak mattu wuna...

    ko ekata mokada wune..? kawuda haamuduru kenek gaawila kiyala news eka awa..

    scene eka ethanin ehaata no kathaa no sina :lol:
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    moo thmai eka parak sawrnawahini awilla kiwwe salman khan ragpanna danne na. uge welwa hoda hinda famous wune kiyala.
     
    Similar threads