Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රියාන් මැණික් කියන්නෙ ඇත්තටම කවුද? - 2 minute read
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රියාන් මැණික් කියන්නෙ ඇත්තටම කවුද?

[MEDIA=imgur]yrZLq3q[/MEDIA]

ප්‍රියාන් මැණික් කියන්නෙ විරංජිත් තාඹුගලට කලින් ලංකාවෙ money laundering club එක විසින් ( එහෙම රහස් සංවිධානයක් තියෙනවා) මුදල් විශුද්ධිකරණය උදෙසා තෝරාගෙන හිටපු ඒජන්තවරයා..

තාඹුගල වගේම ප්‍රියාන් කියන්නෙත් එයාව අදාල ජොබ් එකට තෝරගන්න කලින් බොහොම සාමාන්‍ය විදියට එදාවේල කාලා යාන්තමට ඔලුව ගහන් ජිවත් වෙච්චි එකෙක්.

මුදල් විශුද්ධිකරණය ඉතාම තදබල ලෙස කරගන්න උවමනා association එකක් තියෙනවා ලංකාවෙ. ඉහල පෙලේ ප්‍රභූන්, ධනවතුන්, දේශපාලකයින් මේකෙ සාමාජිකයින්.

එයාලාගෙ කළු සල්ලි සාමාන්‍ය මුදල් සංසරණයට එවන්න ඔය NGO වැඩ වලට වඩා සාර්ථකම ක්‍රමය කොහෙ හරි ඉන්න නූගත් , අටපාස්වත් නැති , තමුන් කියන දේ සුචච කීකරු බව්වෙක් වගෙ අදහන, ඉතා පහසුවෙන් හසුරුවන්න පුලුවන් චරිතයක් හොයාගෙන ඒ චරිතය makeover එකක් කරලා සිටුවරයෙක් ලෙස දොට්ට දාන එක කියලා එයාලා experiment රාශියක් කරලා හොයාගත්ත දෙයක්..

විශේශයෙන් මේ ලාංකික සමාජෙ ඒ වගෙ නිකම් සල්ලි විසි කර කර යන ,නගේ මලේ කියලා කතා කරන ,මිනිස්සු අතර ගැවසෙන්න පුලුවන් චරිත ඉතා ඉක්මනින් වැලදගන්න බව නොරහසක්.

ඉතින් මෙයාලා ලංකාව ඇතුලෙ money laundering වලට ගැලපෙන විදියෙ චරිත ආකෘතියක් හැදුවා..

මහා ධානපති මහධන සිටුවරයාගෙ භූමිකාව ප්‍රියාන් මැණික් රඟදක්වන්න ගත්තෙ අන්න ඒ අයගෙ නියෝජිතයෙක් විදියට..

හැබයි ප්‍රියාන්ව මේ main platform එකෙන් එක පාරම මුල්ලකට විසි වෙනවා..

හේතුව ඇයි?

හේතුව " පාරෙන් ඉඩ දෙන්න " ලයිව් එකෙන් ඔහෙලට පැහැදිලි වෙන්න ඇති හොදාකාරවම

ප්‍රියාන් මැණික් කියන්නෙ අර කිව්ව ආකෘතියට ගැලපෙන චරිතයක් වුනාට මිනිහාගෙ උප්පතියෙන් ගෙනා මැටි ස්වභාවය කපටිකමත් එක්ක හරියට සංකළණය කරගන්න බැරිවීම නිසාත් ( තාබුගල තමුන්ගෙ මැටිකම කපටිකම එක්ක මැනේජ් කරගන්න ඊට වඩා සමතෙක්) , රබර් බෝලයක් වගෙ යටගහන්න බැරි අධික ස්ත්‍රී ලෝලීත්වය නිසාත් ප්‍රියාන්ව මේ වැඩෙන් හලන්න සිද්ධ වෙනවා අර තිරය පිටුපස සෙට් එකට..

චරිතයක් ලෙස ඉස්මතු වීගෙන ආපු කාලෙම ප්‍රියාන් මැණික් සිද්ධි කිහිපයක් නිසා ගම කා ගත්ත හැටි කාටත් මතක ඇති. තමුන්ගෙ නොවන සල්ලියක් තමුන්ට පරිහරණය කරන්න ලැබුනාම ඒකට ස්ත්රීලෝලිත්වය සමඟ මෝඩකමත් එකතු උනාම ප්‍රියාන් තමුන්ට පැවරුන ඩියුටිය නිසිලෙස ඉටුකරන බවක් පේන්න තිබුන් නෑ.

ප්‍රියාන්ව අදාල ඩියුටියෙන් හලන්න මනි ලොන්ඩරින් ක්ලබ් එකට සිදු වුන ලොකුම හේතුව තමයි තමුන්ට නිර්මාණය කරගන්න උවමනා උන මහා චරිතෙ ප්‍රියාන්ට බර වැඩිබවත් අදාල චරිතේ dignity එක ප්‍රියාන් විසින් කෙලසීමත් යන කාරණා..

ප්‍රියාන්ව සීන් එකෙන් හැලුවට මනිලොන්ඩරින් සර්කල් එකෙන් හලන්න පුලුවන්ද?

බෑ.. ඔහු අදාල සර්කල් එකට වැටිලා ඒකෙ රහස් යම්ප්‍රමාණයක් ගැන දැනුවත් නිසා ඔහුව ඒකෙන් එහෙම හලලා දාන්නත් ඔවුන්ට බැරි උනා. ඒ වගේම ප්‍රියාන් මැණික්ව චැප්ටර් ක්ලෝස් කරලා අනවශ්‍ය අවධානයක් ලබන්නත් අදාල කල්ලියට තවමත් අවශ්‍ය නෑ..

ඒ නිසා ප්‍රියාන් මැනික්ට තවමත් ඔවුන් අත දිග ඇරලා වියදම් කරමින් නඩත්තු කරනවා.

ප්‍රියාන්ව කොණකට කරලා අර රොබෝ මොඩ්ල් එකට ඊගාවට ගෙනාපු සිටුතුමා තමයි තාඹුගල.

ප්‍රියාන් මැණික් කියලා නම දාගෙන හිටියට මිනිහා ඇත්තටම කරන ජෙම් බිස්නස් එකක් තියෙනවද?

අහ් ඒකද?

මැණික් කියන්නෙ ප්‍රියාන්ව චරිතයක් ලෙස එලියට දාන්න use කරපු path එක විතරයි

මිනිහා දන්න මැණිකක් නෑ. රත්නපුරේ කිසිම පාරම්පරික මැණික් කාරයොවත් ප්‍රියාන්ව ඊට කලින් දැකලත් නෑ. දන්නෙත් නෑ. ඌ ෆීල්ඩ් එකට පාත් වෙච්ච විදිය දන්නෙත් නෑ.

ප්‍රියාන් මැණික් බිස්නස් කරපු මිනිහෙකුත් නෑ

තමුන්ට මැණික් වල හසල දැනුම් ඇත්තෙක් බව කියාගත්තට පොරගෙම විඩීයෝ වලින් මැණික් සම්බන්ධ උපාංග, තාක්ශණය, ඒවා භාවිතා කරන විධි ගැන තියෙන ලඳරු ස්වභාවය මැනවින් පේනවා.

ප්‍රියාන් මැනික්ගෙ නමත් විරංජිත් තාඹුගලගෙ නම වගේම බොරු එකක්.. මැනික් වලට ගෙනැල්ලා ප්ලාන්ට් කරපු පොරක්. මැණික් කියන නම දාගත්තා චරිතයක් ලෙස ඉස්මතු වෙන්න..

රත්නපුරෙ අය සාක්ශි ප්‍රියාන් මැණික් කොහොමද එහෙට පාත් උනෙ කියලා?

ඔන්න ඕකයි ප්රියාන්ගෙ කතාව..

මේක බොරු කියන්න ප්‍රියාන්ට පුලුවන්! එතකොට ඔන්න පටන් ගන්නවා එකින් එක ඔප්පු කිරීමෙ භාරය

Copied from - චාන්යා FB

[QUOTE="hita makuna, post: 29091982, member: 436358"] [COLOR=rgb(250, 197, 28)][SIZE=5]ප්‍රියාන් මැණික් කියන්නෙ ඇත්තටම කවුද?[/SIZE][/COLOR] [MEDIA=imgur]yrZLq3q[/MEDIA] [JUSTIFY][SIZE=5][COLOR=rgb(250, 197, 28)]ප්‍රියාන් මැණික් කියන්නෙ විරංජිත් තාඹුගලට කලින් ලංකාවෙ money laundering club එක විසින් ( එහෙම රහස් සංවිධානයක් තියෙනවා) මුදල් විශුද්ධිකරණය උදෙසා තෝරාගෙන හිටපු ඒජන්තවරයා.. තාඹුගල වගේම ප්‍රියාන් කියන්නෙත් එයාව අදාල ජොබ් එකට තෝරගන්න කලින් බොහොම සාමාන්‍ය විදියට එදාවේල කාලා යාන්තමට ඔලුව ගහන් ජිවත් වෙච්චි එකෙක්. මුදල් විශුද්ධිකරණය ඉතාම තදබල ලෙස කරගන්න උවමනා association එකක් තියෙනවා ලංකාවෙ. ඉහල පෙලේ ප්‍රභූන්, ධනවතුන්, දේශපාලකයින් මේකෙ සාමාජිකයින්. එයාලාගෙ කළු සල්ලි සාමාන්‍ය මුදල් සංසරණයට එවන්න ඔය NGO වැඩ වලට වඩා සාර්ථකම ක්‍රමය කොහෙ හරි ඉන්න නූගත් , අටපාස්වත් නැති , තමුන් කියන දේ සුචච කීකරු බව්වෙක් වගෙ අදහන, ඉතා පහසුවෙන් හසුරුවන්න පුලුවන් චරිතයක් හොයාගෙන ඒ චරිතය makeover එකක් කරලා සිටුවරයෙක් ලෙස දොට්ට දාන එක කියලා එයාලා experiment රාශියක් කරලා හොයාගත්ත දෙයක්.. විශේශයෙන් මේ ලාංකික සමාජෙ ඒ වගෙ නිකම් සල්ලි විසි කර කර යන ,නගේ මලේ කියලා කතා කරන ,මිනිස්සු අතර ගැවසෙන්න පුලුවන් චරිත ඉතා ඉක්මනින් වැලදගන්න බව නොරහසක්. ඉතින් මෙයාලා ලංකාව ඇතුලෙ money laundering වලට ගැලපෙන විදියෙ චරිත ආකෘතියක් හැදුවා.. මහා ධානපති මහධන සිටුවරයාගෙ භූමිකාව ප්‍රියාන් මැණික් රඟදක්වන්න ගත්තෙ අන්න ඒ අයගෙ නියෝජිතයෙක් විදියට.. හැබයි ප්‍රියාන්ව මේ main platform එකෙන් එක පාරම මුල්ලකට විසි වෙනවා.. හේතුව ඇයි? හේතුව " පාරෙන් ඉඩ දෙන්න " ලයිව් එකෙන් ඔහෙලට පැහැදිලි වෙන්න ඇති හොදාකාරවම [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f601.png[/IMG] ප්‍රියාන් මැණික් කියන්නෙ අර කිව්ව ආකෘතියට ගැලපෙන චරිතයක් වුනාට මිනිහාගෙ උප්පතියෙන් ගෙනා මැටි ස්වභාවය කපටිකමත් එක්ක හරියට සංකළණය කරගන්න බැරිවීම නිසාත් ( තාබුගල තමුන්ගෙ මැටිකම කපටිකම එක්ක මැනේජ් කරගන්න ඊට වඩා සමතෙක්) , රබර් බෝලයක් වගෙ යටගහන්න බැරි අධික ස්ත්‍රී ලෝලීත්වය නිසාත් ප්‍රියාන්ව මේ වැඩෙන් හලන්න සිද්ධ වෙනවා අර තිරය පිටුපස සෙට් එකට.. චරිතයක් ලෙස ඉස්මතු වීගෙන ආපු කාලෙම ප්‍රියාන් මැණික් සිද්ධි කිහිපයක් නිසා ගම කා ගත්ත හැටි කාටත් මතක ඇති. තමුන්ගෙ නොවන සල්ලියක් තමුන්ට පරිහරණය කරන්න ලැබුනාම ඒකට ස්ත්රීලෝලිත්වය සමඟ මෝඩකමත් එකතු උනාම ප්‍රියාන් තමුන්ට පැවරුන ඩියුටිය නිසිලෙස ඉටුකරන බවක් පේන්න තිබුන් නෑ. ප්‍රියාන්ව අදාල ඩියුටියෙන් හලන්න මනි ලොන්ඩරින් ක්ලබ් එකට සිදු වුන ලොකුම හේතුව තමයි තමුන්ට නිර්මාණය කරගන්න උවමනා උන මහා චරිතෙ ප්‍රියාන්ට බර වැඩිබවත් අදාල චරිතේ dignity එක ප්‍රියාන් විසින් කෙලසීමත් යන කාරණා.. ප්‍රියාන්ව සීන් එකෙන් හැලුවට මනිලොන්ඩරින් සර්කල් එකෙන් හලන්න පුලුවන්ද? බෑ.. ඔහු අදාල සර්කල් එකට වැටිලා ඒකෙ රහස් යම්ප්‍රමාණයක් ගැන දැනුවත් නිසා ඔහුව ඒකෙන් එහෙම හලලා දාන්නත් ඔවුන්ට බැරි උනා. ඒ වගේම ප්‍රියාන් මැණික්ව චැප්ටර් ක්ලෝස් කරලා අනවශ්‍ය අවධානයක් ලබන්නත් අදාල කල්ලියට තවමත් අවශ්‍ය නෑ.. ඒ නිසා ප්‍රියාන් මැනික්ට තවමත් ඔවුන් අත දිග ඇරලා වියදම් කරමින් නඩත්තු කරනවා. ප්‍රියාන්ව කොණකට කරලා අර රොබෝ මොඩ්ල් එකට ඊගාවට ගෙනාපු සිටුතුමා තමයි තාඹුගල. ප්‍රියාන් මැණික් කියලා නම දාගෙන හිටියට මිනිහා ඇත්තටම කරන ජෙම් බිස්නස් එකක් තියෙනවද? [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f601.png[/IMG] අහ් ඒකද?[/COLOR][/SIZE][/JUSTIFY] [SIZE=5][COLOR=rgb(250, 197, 28)]මැණික් කියන්නෙ ප්‍රියාන්ව චරිතයක් ලෙස එලියට දාන්න use කරපු path එක විතරයි මිනිහා දන්න මැණිකක් නෑ. රත්නපුරේ කිසිම පාරම්පරික මැණික් කාරයොවත් ප්‍රියාන්ව ඊට කලින් දැකලත් නෑ. දන්නෙත් නෑ. ඌ ෆීල්ඩ් එකට පාත් වෙච්ච විදිය දන්නෙත් නෑ. ප්‍රියාන් මැණික් බිස්නස් කරපු මිනිහෙකුත් නෑ තමුන්ට මැණික් වල හසල දැනුම් ඇත්තෙක් බව කියාගත්තට පොරගෙම විඩීයෝ වලින් මැණික් සම්බන්ධ උපාංග, තාක්ශණය, ඒවා භාවිතා කරන විධි ගැන තියෙන ලඳරු ස්වභාවය මැනවින් පේනවා. ප්‍රියාන් මැනික්ගෙ නමත් විරංජිත් තාඹුගලගෙ නම වගේම බොරු එකක්.. මැනික් වලට ගෙනැල්ලා ප්ලාන්ට් කරපු පොරක්. මැණික් කියන නම දාගත්තා චරිතයක් ලෙස ඉස්මතු වෙන්න.. රත්නපුරෙ අය සාක්ශි ප්‍රියාන් මැණික් කොහොමද එහෙට පාත් උනෙ කියලා?[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f601.png[/IMG] ඔන්න ඕකයි ප්රියාන්ගෙ කතාව.. මේක බොරු කියන්න ප්‍රියාන්ට පුලුවන්! එතකොට ඔන්න පටන් ගන්නවා එකින් එක ඔප්පු කිරීමෙ භාරය[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta8/1.5/16/1f601.png[/IMG][/COLOR][/SIZE] [COLOR=rgb(250, 197, 28)][SIZE=5]Copied from - චාන්යා[IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] FB[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom