ප්‍රියාන් මැණික් කියන්නෙ ඇත්තටම කවුද? - 2 minute read

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,304
    113
    ප්‍රියාන් මැණික් කියන්නෙ ඇත්තටම කවුද?

    ප්‍රියාන් මැණික් කියන්නෙ විරංජිත් තාඹුගලට කලින් ලංකාවෙ money laundering club එක විසින් ( එහෙම රහස් සංවිධානයක් තියෙනවා) මුදල් විශුද්ධිකරණය උදෙසා තෝරාගෙන හිටපු ඒජන්තවරයා..
    තාඹුගල වගේම ප්‍රියාන් කියන්නෙත් එයාව අදාල ජොබ් එකට තෝරගන්න කලින් බොහොම සාමාන්‍ය විදියට එදාවේල කාලා යාන්තමට ඔලුව ගහන් ජිවත් වෙච්චි එකෙක්.
    මුදල් විශුද්ධිකරණය ඉතාම තදබල ලෙස කරගන්න උවමනා association එකක් තියෙනවා ලංකාවෙ. ඉහල පෙලේ ප්‍රභූන්, ධනවතුන්, දේශපාලකයින් මේකෙ සාමාජිකයින්.
    එයාලාගෙ කළු සල්ලි සාමාන්‍ය මුදල් සංසරණයට එවන්න ඔය NGO වැඩ වලට වඩා සාර්ථකම ක්‍රමය කොහෙ හරි ඉන්න නූගත් , අටපාස්වත් නැති , තමුන් කියන දේ සුචච කීකරු බව්වෙක් වගෙ අදහන, ඉතා පහසුවෙන් හසුරුවන්න පුලුවන් චරිතයක් හොයාගෙන ඒ චරිතය makeover එකක් කරලා සිටුවරයෙක් ලෙස දොට්ට දාන එක කියලා එයාලා experiment රාශියක් කරලා හොයාගත්ත දෙයක්..

    විශේශයෙන් මේ ලාංකික සමාජෙ ඒ වගෙ නිකම් සල්ලි විසි කර කර යන ,නගේ මලේ කියලා කතා කරන ,මිනිස්සු අතර ගැවසෙන්න පුලුවන් චරිත ඉතා ඉක්මනින් වැලදගන්න බව නොරහසක්.
    ඉතින් මෙයාලා ලංකාව ඇතුලෙ money laundering වලට ගැලපෙන විදියෙ චරිත ආකෘතියක් හැදුවා..
    මහා ධානපති මහධන සිටුවරයාගෙ භූමිකාව ප්‍රියාන් මැණික් රඟදක්වන්න ගත්තෙ අන්න ඒ අයගෙ නියෝජිතයෙක් විදියට..
    හැබයි ප්‍රියාන්ව මේ main platform එකෙන් එක පාරම මුල්ලකට විසි වෙනවා..
    හේතුව ඇයි?

    හේතුව " පාරෙන් ඉඩ දෙන්න " ලයිව් එකෙන් ඔහෙලට පැහැදිලි වෙන්න ඇති හොදාකාරවම
    😁

    ප්‍රියාන් මැණික් කියන්නෙ අර කිව්ව ආකෘතියට ගැලපෙන චරිතයක් වුනාට මිනිහාගෙ උප්පතියෙන් ගෙනා මැටි ස්වභාවය කපටිකමත් එක්ක හරියට සංකළණය කරගන්න බැරිවීම නිසාත් ( තාබුගල තමුන්ගෙ මැටිකම කපටිකම එක්ක මැනේජ් කරගන්න ඊට වඩා සමතෙක්) , රබර් බෝලයක් වගෙ යටගහන්න බැරි අධික ස්ත්‍රී ලෝලීත්වය නිසාත් ප්‍රියාන්ව මේ වැඩෙන් හලන්න සිද්ධ වෙනවා අර තිරය පිටුපස සෙට් එකට..
    චරිතයක් ලෙස ඉස්මතු වීගෙන ආපු කාලෙම ප්‍රියාන් මැණික් සිද්ධි කිහිපයක් නිසා ගම කා ගත්ත හැටි කාටත් මතක ඇති. තමුන්ගෙ නොවන සල්ලියක් තමුන්ට පරිහරණය කරන්න ලැබුනාම ඒකට ස්ත්‍රීලෝලිත්වය සමඟ මෝඩකමත් එකතු උනාම ප්‍රියාන් තමුන්ට පැවරුන ඩියුටිය නිසිලෙස ඉටුකරන බවක් පේන්න තිබුන් නෑ.
    ප්‍රියාන්ව අදාල ඩියුටියෙන් හලන්න මනි ලොන්ඩරින් ක්ලබ් එකට සිදු වුන ලොකුම හේතුව තමයි තමුන්ට නිර්මාණය කරගන්න උවමනා උන මහා චරිතෙ ප්‍රියාන්ට බර වැඩිබවත් අදාල චරිතේ dignity එක ප්‍රියාන් විසින් කෙලසීමත් යන කාරණා..
    ප්‍රියාන්ව සීන් එකෙන් හැලුවට මනිලොන්ඩරින් සර්කල් එකෙන් හලන්න පුලුවන්ද?

    බෑ.. ඔහු අදාල සර්කල් එකට වැටිලා ඒකෙ රහස් යම්ප්‍රමාණයක් ගැන දැනුවත් නිසා ඔහුව ඒකෙන් එහෙම හලලා දාන්නත් ඔවුන්ට බැරි උනා. ඒ වගේම ප්‍රියාන් මැණික්ව චැප්ටර් ක්ලෝස් කරලා අනවශ්‍ය අවධානයක් ලබන්නත් අදාල කල්ලියට තවමත් අවශ්‍ය නෑ..
    ඒ නිසා ප්‍රියාන් මැනික්ට තවමත් ඔවුන් අත දිග ඇරලා වියදම් කරමින් නඩත්තු කරනවා.
    ප්‍රියාන්ව කොණකට කරලා අර රොබෝ මොඩ්ල් එකට ඊගාවට ගෙනාපු සිටුතුමා තමයි තාඹුගල.
    ප්‍රියාන් මැණික් කියලා නම දාගෙන හිටියට මිනිහා ඇත්තටම කරන ජෙම් බිස්නස් එකක් තියෙනවද?
    😁

    අහ් ඒකද?

    මැණික් කියන්නෙ ප්‍රියාන්ව චරිතයක් ලෙස එලියට දාන්න use කරපු path එක විතරයි
    මිනිහා දන්න මැණිකක් නෑ. රත්නපුරේ කිසිම පාරම්පරික මැණික් කාරයොවත් ප්‍රියාන්ව ඊට කලින් දැකලත් නෑ. දන්නෙත් නෑ. ඌ ෆීල්ඩ් එකට පාත් වෙච්ච විදිය දන්නෙත් නෑ.
    ප්‍රියාන් මැණික් බිස්නස් කරපු මිනිහෙකුත් නෑ
    තමුන්ට මැණික් වල හසල දැනුම් ඇත්තෙක් බව කියාගත්තට පොරගෙම විඩීයෝ වලින් මැණික් සම්බන්ධ උපාංග, තාක්ශණය, ඒවා භාවිතා කරන විධි ගැන තියෙන ලඳරු ස්වභාවය මැනවින් පේනවා.
    ප්‍රියාන් මැනික්ගෙ නමත් විරංජිත් තාඹුගලගෙ නම වගේම බොරු එකක්.. මැනික් වලට ගෙනැල්ලා ප්ලාන්ට් කරපු පොරක්. මැණික් කියන නම දාගත්තා චරිතයක් ලෙස ඉස්මතු වෙන්න..
    රත්නපුරෙ අය සාක්ශි ප්‍රියාන් මැණික් කොහොමද එහෙට පාත් උනෙ කියලා?
    😁

    ඔන්න ඕකයි ප්‍රියාන්ගෙ කතාව..
    මේක බොරු කියන්න ප්‍රියාන්ට පුලුවන්! එතකොට ඔන්න පටන් ගන්නවා එකින් එක ඔප්පු කිරීමෙ භාරය
    😁

    Copied from - චාන්‍යා
    ❤️
    FB
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,781
    2,285
    113
    Austria
    ඕවා ඉතිං ලංකාවෙම විතරයි...ඔහොම ඉබේ පාත්වෙනවානම් සල්ලි කාරයෝ..ඒවා හොයන්න තමයි..fcid වගේ ආයතන තියෙන්නේ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,392
    5,925
    113
    උඩ කථාව නම් පට්ටපල් බොරු. මුදල් විශුද්ධ කරන්න කියල ඔච්චර දගලන්න උවමනා නෑ. කොච්චර ක්‍රම තියෙනවද ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,619
    6,681
    113
    famous porak una kala kiyala money laundry karanna baha, manik business unath manikak keeyatada wikke katada wikke, ewata gaththa license wage prashna godak enawa FCID case ekak giyoth..

    eeta wada lesi oya restaurant chain ekak wage wadiya track karanna bari business ekakin ewata minissu wadiya nogoiyath dawase adayama laksha 20 kiyala boru ganan pennala hora salli sudu karanna..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,643
    113
    日本
    ප්‍රියාන් මැණික් කියන්නෙ ඇත්තටම කවුද?

    ප්‍රියාන් මැණික් කියන්නෙ විරංජිත් තාඹුගලට කලින් ලංකාවෙ money laundering club එක විසින් ( එහෙම රහස් සංවිධානයක් තියෙනවා) මුදල් විශුද්ධිකරණය උදෙසා තෝරාගෙන හිටපු ඒජන්තවරයා..
    තාඹුගල වගේම ප්‍රියාන් කියන්නෙත් එයාව අදාල ජොබ් එකට තෝරගන්න කලින් බොහොම සාමාන්‍ය විදියට එදාවේල කාලා යාන්තමට ඔලුව ගහන් ජිවත් වෙච්චි එකෙක්.
    මුදල් විශුද්ධිකරණය ඉතාම තදබල ලෙස කරගන්න උවමනා association එකක් තියෙනවා ලංකාවෙ. ඉහල පෙලේ ප්‍රභූන්, ධනවතුන්, දේශපාලකයින් මේකෙ සාමාජිකයින්.
    එයාලාගෙ කළු සල්ලි සාමාන්‍ය මුදල් සංසරණයට එවන්න ඔය NGO වැඩ වලට වඩා සාර්ථකම ක්‍රමය කොහෙ හරි ඉන්න නූගත් , අටපාස්වත් නැති , තමුන් කියන දේ සුචච කීකරු බව්වෙක් වගෙ අදහන, ඉතා පහසුවෙන් හසුරුවන්න පුලුවන් චරිතයක් හොයාගෙන ඒ චරිතය makeover එකක් කරලා සිටුවරයෙක් ලෙස දොට්ට දාන එක කියලා එයාලා experiment රාශියක් කරලා හොයාගත්ත දෙයක්..

    විශේශයෙන් මේ ලාංකික සමාජෙ ඒ වගෙ නිකම් සල්ලි විසි කර කර යන ,නගේ මලේ කියලා කතා කරන ,මිනිස්සු අතර ගැවසෙන්න පුලුවන් චරිත ඉතා ඉක්මනින් වැලදගන්න බව නොරහසක්.
    ඉතින් මෙයාලා ලංකාව ඇතුලෙ money laundering වලට ගැලපෙන විදියෙ චරිත ආකෘතියක් හැදුවා..
    මහා ධානපති මහධන සිටුවරයාගෙ භූමිකාව ප්‍රියාන් මැණික් රඟදක්වන්න ගත්තෙ අන්න ඒ අයගෙ නියෝජිතයෙක් විදියට..
    හැබයි ප්‍රියාන්ව මේ main platform එකෙන් එක පාරම මුල්ලකට විසි වෙනවා..
    හේතුව ඇයි?

    හේතුව " පාරෙන් ඉඩ දෙන්න " ලයිව් එකෙන් ඔහෙලට පැහැදිලි වෙන්න ඇති හොදාකාරවම
    😁

    ප්‍රියාන් මැණික් කියන්නෙ අර කිව්ව ආකෘතියට ගැලපෙන චරිතයක් වුනාට මිනිහාගෙ උප්පතියෙන් ගෙනා මැටි ස්වභාවය කපටිකමත් එක්ක හරියට සංකළණය කරගන්න බැරිවීම නිසාත් ( තාබුගල තමුන්ගෙ මැටිකම කපටිකම එක්ක මැනේජ් කරගන්න ඊට වඩා සමතෙක්) , රබර් බෝලයක් වගෙ යටගහන්න බැරි අධික ස්ත්‍රී ලෝලීත්වය නිසාත් ප්‍රියාන්ව මේ වැඩෙන් හලන්න සිද්ධ වෙනවා අර තිරය පිටුපස සෙට් එකට..
    චරිතයක් ලෙස ඉස්මතු වීගෙන ආපු කාලෙම ප්‍රියාන් මැණික් සිද්ධි කිහිපයක් නිසා ගම කා ගත්ත හැටි කාටත් මතක ඇති. තමුන්ගෙ නොවන සල්ලියක් තමුන්ට පරිහරණය කරන්න ලැබුනාම ඒකට ස්ත්‍රීලෝලිත්වය සමඟ මෝඩකමත් එකතු උනාම ප්‍රියාන් තමුන්ට පැවරුන ඩියුටිය නිසිලෙස ඉටුකරන බවක් පේන්න තිබුන් නෑ.
    ප්‍රියාන්ව අදාල ඩියුටියෙන් හලන්න මනි ලොන්ඩරින් ක්ලබ් එකට සිදු වුන ලොකුම හේතුව තමයි තමුන්ට නිර්මාණය කරගන්න උවමනා උන මහා චරිතෙ ප්‍රියාන්ට බර වැඩිබවත් අදාල චරිතේ dignity එක ප්‍රියාන් විසින් කෙලසීමත් යන කාරණා..
    ප්‍රියාන්ව සීන් එකෙන් හැලුවට මනිලොන්ඩරින් සර්කල් එකෙන් හලන්න පුලුවන්ද?

    බෑ.. ඔහු අදාල සර්කල් එකට වැටිලා ඒකෙ රහස් යම්ප්‍රමාණයක් ගැන දැනුවත් නිසා ඔහුව ඒකෙන් එහෙම හලලා දාන්නත් ඔවුන්ට බැරි උනා. ඒ වගේම ප්‍රියාන් මැණික්ව චැප්ටර් ක්ලෝස් කරලා අනවශ්‍ය අවධානයක් ලබන්නත් අදාල කල්ලියට තවමත් අවශ්‍ය නෑ..
    ඒ නිසා ප්‍රියාන් මැනික්ට තවමත් ඔවුන් අත දිග ඇරලා වියදම් කරමින් නඩත්තු කරනවා.
    ප්‍රියාන්ව කොණකට කරලා අර රොබෝ මොඩ්ල් එකට ඊගාවට ගෙනාපු සිටුතුමා තමයි තාඹුගල.
    ප්‍රියාන් මැණික් කියලා නම දාගෙන හිටියට මිනිහා ඇත්තටම කරන ජෙම් බිස්නස් එකක් තියෙනවද?
    😁

    අහ් ඒකද?

    මැණික් කියන්නෙ ප්‍රියාන්ව චරිතයක් ලෙස එලියට දාන්න use කරපු path එක විතරයි
    මිනිහා දන්න මැණිකක් නෑ. රත්නපුරේ කිසිම පාරම්පරික මැණික් කාරයොවත් ප්‍රියාන්ව ඊට කලින් දැකලත් නෑ. දන්නෙත් නෑ. ඌ ෆීල්ඩ් එකට පාත් වෙච්ච විදිය දන්නෙත් නෑ.
    ප්‍රියාන් මැණික් බිස්නස් කරපු මිනිහෙකුත් නෑ
    තමුන්ට මැණික් වල හසල දැනුම් ඇත්තෙක් බව කියාගත්තට පොරගෙම විඩීයෝ වලින් මැණික් සම්බන්ධ උපාංග, තාක්ශණය, ඒවා භාවිතා කරන විධි ගැන තියෙන ලඳරු ස්වභාවය මැනවින් පේනවා.
    ප්‍රියාන් මැනික්ගෙ නමත් විරංජිත් තාඹුගලගෙ නම වගේම බොරු එකක්.. මැනික් වලට ගෙනැල්ලා ප්ලාන්ට් කරපු පොරක්. මැණික් කියන නම දාගත්තා චරිතයක් ලෙස ඉස්මතු වෙන්න..
    රත්නපුරෙ අය සාක්ශි ප්‍රියාන් මැණික් කොහොමද එහෙට පාත් උනෙ කියලා?
    😁

    ඔන්න ඕකයි ප්‍රියාන්ගෙ කතාව..
    මේක බොරු කියන්න ප්‍රියාන්ට පුලුවන්! එතකොට ඔන්න පටන් ගන්නවා එකින් එක ඔප්පු කිරීමෙ භාරය
    😁

    Copied from - චාන්‍යා
    ❤️
    FB

    රත්නපුරේ විතරද මැට්ටො ලංකාවේ මැණික් තියෙන්නේ?🤣.උගේ මැණික් පතල් මාතරත් තියෙනවා.රත්නපුරේ ප්‍රසිද්ධ නිල් මැණික් වලට විතරයි.අනුන්ට කියන්න කලින් උඹ ඉගෙනගනින් මැණික් ගැන..🤣🤣

    ඒ කාලේ නම් සල්ලිකාරයෙක් දැක්කොත් කියන්‍නෙ කුඩු විකුණලා කියලා දැන් ඒක මොඩ් වෙලා මනී ලොන්ඩරින් කියලා.🤣🤣🤣.

    අර ධම්මික පෙරේරා කියන්නෙ සහතික අැත්ත..ලංකාවේ සල්ලි කාරයෝ අඩු, සල්ලි කාරයෝ වෙන රටවලට යන්නේ ඔන්න ඕකයි..අැයි ඉතිං ලංකාවේ හිටියොත් උන්ව හංවඩු ගහන්නේ හොරු කියලනෙ..🤣🤣

    shenat

    Well-known member
  • May 13, 2007
    49,191
    74,356
    113
    ආශ්චර්යමත් රටක
    famous porak una kala kiyala money laundry karanna baha, manik business unath manikak keeyatada wikke katada wikke, ewata gaththa license wage prashna godak enawa FCID case ekak giyoth..

    eeta wada lesi oya restaurant chain ekak wage wadiya track karanna bari business ekakin ewata minissu wadiya nogoiyath dawase adayama laksha 20 kiyala boru ganan pennala hora salli sudu karanna..

    ලංකාවෙ?? 😂😂
    මහබැංකුව හොරාකාපු එකා ජනාධිපති කරපු රටේද FCID එකෙන් මොනවද කරනව කිව්වෙ දේශපාලන බලේ තියෙන උන්ට?? 🤣🤣🤣

    මෙච්චර කල් රාජපක්ස්ලාට, පොනිල්ට, අනිත් ඇමතිලාට, මන්ත්‍රීලාට කේස් එකක් ගියේ නැත්තෙ ඒ කවුරුත් මොකුත් වැරදි වැඩක් නොකරපු නිසා කියලත් අපි දන්නවනේ. ❤️

    දැන් අපි ටිකකට හිතමු ලංකාවෙ ඔක්කොම දේවල් ගානට නීතියට වෙනව කියලා. එතකොට රෙස්ටුරන්ට් එකක් කරද්දි ඔය ප්‍රශ්න එන්නෙ නැද්ද උන්ට? 🤣🤣🤣🤣

    මැණිකක් වගේ වටින දෙයක් විකිණුව කියන එකට ප්‍රශ්න තියෙන්නයි, සාමාන්‍ය රෙස්ටොරන්ට් එකකින් දවසට ලක්ෂ 20ක් ආවම ප්‍රශ්න නොතියෙන්නයි නං එි ලංකාවම තමා ඉතින්. 😂😂

    උබල හිතන් ඉන්නව උබලට එහෙම කරන්න පුලුවන් ඕව හොයන්න බැරි නිසා කියලා. නෑ බැරි නිසා නෙවෙයි නීතියක් නැති රටක ඒව කරන්නෙ නැති නිසා සහ ඒ නීතිය හදන්න දෙන්නෙත් නැති නිසා. ඒක හදාගන්න ඕන කියන එක තේරුම් ගන්නවත් පුලුවන් IQ එකක් තියෙන උන් බහුතරේ නොවෙන නිසා. මට වගේ බලය දීල(ඒ කිව්වෙ අහුමුලු ඔක්කොම හොයන්න බලය දීල) ඔන්න හොයපන් කිව්ව නං හොයල පෙන්නන්න තිබුණා බැරි ඒව ඔය පොන්න හොරුන්ට ගූ යන්නම. 😂😂😂
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    6,784
    9,005
    113
    අවධාන ගණිකාවක් ලියපු ගොන් හැල්ල ක්.
    ප්‍රියාන් ඔය කියන තරම් එකෙක් නම් නෙමේ.
    තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ පාරවල් හදන කොට බැකෝ එකක වැඩ කරපු Driver කෙනෙක්.
    මූ පස් හාරණ කොට නිදන් කරපු මැණික් පුරාවස්තු සෙට් එකක් අහුවෙනවා..
    මුයි ගෝලයා යි කාටත් හොරෙන් ඕවා බෑග් එකක දාගෙන පනිනවා..
    රත්නපුර විනිල් මැණික් තමා ගත්තා කියන්නේ..
    මූ හොඳ ගෙයක් වාහානයක් අරන් මැණික් බිස්නස් ලයින් එකක්ම තමා ගහන්නේ.
    ඒ කාලේ ඡන්ද වලදී රාජපස්ස ලාට සපෝර්ට් කර නිසා මරා එක්ක එහෙම පොටෝ තියෙනවා.
    ගෑණු ආසසරේ නම් තියෙනවා.. පියුමි ගහන්න ගිහින් ඒකි බෑ කිව්වා නේ.
    මුගේ හොර ගෑනියෙක් ඉන්නවා බණ්ඩාරගම. නිතර කැරකෙනවා එහේ.

    ආ.. දැන් මූ මැණික් අරන් පැන්න ආරාංචු වෙලා රන්මිණිතැන්න ගම්මු ත් පස් ගොඩවල් අවුස්සන්න කොට උන්ටත් පොඩි පොඩි ඒවා සෙට් උන.. මිනිස්සු උදළු කුඩ අරන් මැණික් හොයන්න පටන් ගත්තා.
    පස්සේ රජයෙන් ආමි එකෙන් දාලා ඉඩම් කොටු කරලා වෙන්දේසි කරා
    හැබැයි තිබ්බ මැණිකක් නම් නෑ ඊට පස්සේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,148
    14,780

    ඒකත් උගේ luck ඵක නේද..සමහර උන් පතල් පණ දාගෙන හෑරුවත් මැණික් හම්බවෙන්නේ නෑ..අවිස්සාවෙල්ල පැත්තේ ගෙයක් හදන්න ගෙනාපු වැලි ගොඩක ඒ ගෙදරම ළමයි සෙල්ලම් කර කර ඉඳල..ඒ ළමයින්ට නිල් පාට ගලක් හම්බ වෙලා වැලි ගොඩේ තිබිල.ඒ ළමයි ඒකත් සෙල්ලම් කරන්න අරන්..ඒක ඒ ළමයින්ගේ තාත්ත දැකල අතට අරන් බලනකොට තඩි නිලක්ලු..දැන් ඵයාල ඒ පැත්තෙත් නෑ..ඒක විකුණල කොළඹ පැත්තෙන් ගෙයකුත් අරන් ගිහින්..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,826
    20,013
    113
    ලංකාවෙ?? 😂😂
    මහබැංකුව හොරාකාපු එකා ජනාධිපති කරපු රටේද FCID එකෙන් මොනවද කරනව කිව්වෙ දේශපාලන බලේ තියෙන උන්ට?? 🤣🤣🤣

    මෙච්චර කල් රාජපක්ස්ලාට, පොනිල්ට, අනිත් ඇමතිලාට, මන්ත්‍රීලාට කේස් එකක් ගියේ නැත්තෙ ඒ කවුරුත් මොකුත් වැරදි වැඩක් නොකරපු නිසා කියලත් අපි දන්නවනේ. ❤️

    දැන් අපි ටිකකට හිතමු ලංකාවෙ ඔක්කොම දේවල් ගානට නීතියට වෙනව කියලා. එතකොට රෙස්ටුරන්ට් එකක් කරද්දි ඔය ප්‍රශ්න එන්නෙ නැද්ද උන්ට? 🤣🤣🤣🤣

    මැණිකක් වගේ වටින දෙයක් විකිණුව කියන එකට ප්‍රශ්න තියෙන්නයි, සාමාන්‍ය රෙස්ටොරන්ට් එකකින් දවසට ලක්ෂ 20ක් ආවම ප්‍රශ්න නොතියෙන්නයි නං එි ලංකාවම තමා ඉතින්. 😂😂

    උබල හිතන් ඉන්නව උබලට එහෙම කරන්න පුලුවන් ඕව හොයන්න බැරි නිසා කියලා. නෑ බැරි නිසා නෙවෙයි නීතියක් නැති රටක ඒව කරන්නෙ නැති නිසා සහ ඒ නීතිය හදන්න දෙන්නෙත් නැති නිසා. ඒක හදාගන්න ඕන කියන එක තේරුම් ගන්නවත් පුලුවන් IQ එකක් තියෙන උන් බහුතරේ නොවෙන නිසා. මට වගේ බලය දීල(ඒ කිව්වෙ අහුමුලු ඔක්කොම හොයන්න බලය දීල) ඔන්න හොයපන් කිව්ව නං හොයල පෙන්නන්න තිබුණා බැරි ඒව ඔය පොන්න හොරුන්ට ගූ යන්නම. 😂😂😂
    ඔව් අනිවාර්යයෙන්ම ලංකාවේ මනී ලොන්ඩ්‍රින් කරන්න ඔච්චර දගලන්න ඕනේ නෑ . හරියට හොයනව නම් මේවා මේ ප්‍රාථමික මට්ටමේ දේවල්. බිට්කොයින් උනත් ට්‍රේස් කරන්න පුළුවන් එකේ මෙවා බැරි වෙන්න විදියක් නෑනේ.
    අවධාන ගණිකාවක් ලියපු ගොන් හැල්ල ක්.
    ප්‍රියාන් ඔය කියන තරම් එකෙක් නම් නෙමේ.
    තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ පාරවල් හදන කොට බැකෝ එකක වැඩ කරපු Driver කෙනෙක්.
    මූ පස් හාරණ කොට නිදන් කරපු මැණික් පුරාවස්තු සෙට් එකක් අහුවෙනවා..
    මුයි ගෝලයා යි කාටත් හොරෙන් ඕවා බෑග් එකක දාගෙන පනිනවා..
    රත්නපුර විනිල් මැණික් තමා ගත්තා කියන්නේ..
    මූ හොඳ ගෙයක් වාහානයක් අරන් මැණික් බිස්නස් ලයින් එකක්ම තමා ගහන්නේ.
    ඒ කාලේ ඡන්ද වලදී රාජපස්ස ලාට සපෝර්ට් කර නිසා මරා එක්ක එහෙම පොටෝ තියෙනවා.
    ගෑණු ආසසරේ නම් තියෙනවා.. පියුමි ගහන්න ගිහින් ඒකි බෑ කිව්වා නේ.
    මුගේ හොර ගෑනියෙක් ඉන්නවා බණ්ඩාරගම. නිතර කැරකෙනවා එහේ.

    ආ.. දැන් මූ මැණික් අරන් පැන්න ආරාංචු වෙලා රන්මිණිතැන්න ගම්මු ත් පස් ගොඩවල් අවුස්සන්න කොට උන්ටත් පොඩි පොඩි ඒවා සෙට් උන.. මිනිස්සු උදළු කුඩ අරන් මැණික් හොයන්න පටන් ගත්තා.
    පස්සේ රජයෙන් ආමි එකෙන් දාලා ඉඩම් කොටු කරලා වෙන්දේසි කරා
    හැබැයි තිබ්බ මැණිකක් නම් නෑ ඊට පස්සේ
    ඉස්සර news වලට ගියා නේද ඔහොම මැණික් හම්බ වුණ කතාවක් පරක් කපද්දිද කොහෙද . 2014 ට කලින් ද කොහෙද . ඔය ඒකද ?