ප්‍රියාන් මැණික් කොල්ලය

AEG

Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    මේකෙ ඉන්නෙ මාර කටවහ කාරයො ටිකක් ... ප්‍රියාන් කාරයට කෙලවුනා සතියක් යන්න කලින් ...🤣🤣🤣


     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ ඉන්නේ මරි මුස්පේන්තු ඩෑල්.
    කිව්වොත් දෙයක් අකුලෝල යනවා🤢🤮 මම ඒකනේ දුප්පත් රටකට වෙලා ඉන්නේ🙄
    කලු බකල මිට්ටෝ කියන්නේ සාපයක්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එහෙම කෙලවෙනවා නම් ඉතිං ඉස්සල්ලා කෙළවෙන්න ඕන රට හුරගෙන කන සෙට් එකට ඒත් උන් ඔය යස අගේට ඉන්නේ කිසිම හෙණයක් නැතුව. දැන් මේකේ කොතනද ප්‍රියාන් මැණික්ගේ නම කියන්නේ???? ඔන්න ලංකාවේ ඉන්න එකම ව්‍යාපාරිකයා ඒ යකා උනානම් හිතන්න තිබුණා මේ කියන්නේ ඌ ගැන කියලා
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේකෙ ඉන්නෙ මාර කටවහ කාරයො ටිකක් ... ප්‍රියාන් කාරයට කෙලවුනා සතියක් යන්න කලින් ...🤣🤣🤣



    Taudu priyan manik buwada me :shocked: