Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ප්‍රෙග්නන්ට් අක්කා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රෙග්නන්ට් අක්කා

මේක උනේ උදේ වැඩට යන ගමන්. මං වැඩට යන්නේ මගේ අතිජාත ෆිට් එකක් එක්ක. උගේ නම ‘කෑරලා’. ඔය නම වැටුනෙත් කටේ තියෙන වාචාල කම නිසා. හිතලා කතා කරන පුරුද්දක් ඌට තිබ්බෙම නෑ. අඩුම ගානේ කතා කරලා හිතන පුරුද්දක්වත් මූට තිබ්බෙ නෑ. ඔය කට නිසා කාපු චාටර් අනන්තයි. මේකත් ඔය කට නිසා කාපු චාටර් එකක්.

ඔන්න මතුගම-කොළඹ බස් එකක අපි දැන් යනවා. මං වාඩි වෙලා හිටියේ බස් එකේ ජනේලේ පැත්තෙ. කෑරලා මං ළඟ. බස් එක ඔහොම යනකොට, දෙහිවලින් නැග්ගා අවුරුදු 30ක විතර ප්‍රෙග්නන්ට් කෙල්ලෙක්. බස් එකේ සීට් ඔක්කොම ෆුල්. අපි තමයි දොර ලඟම හිටියේ. ඒත් කෑරලාට සීට් එක දෙන්න තියා ගානක්වත් නෑ. ඌ උගේ පාඩුවේ ඔහේ ඉඳගෙන ඉන්නවා.

“ගල් ඉබ්බෝ… නැගිටලා සීට් එක දීපිය අර කෙල්ලට.”

කෙල්ල එතනමයි හිටගෙන හිටියේ. මූ මගෙන් අහපි,

“ඒකි ප්‍රෙග්නට්ද බං?”

“නෑ කළයක් ගිලලා…”

මූ සීට් එක දෙන පාටක් නැති නිසා, මං සීට් එක දෙන්න නැගිටින්න හැදුවා…

“අක්කා ප්‍රෙග්නන්ට් ද…?” මූ අර කෙල්ලගෙන් කෙලින්ම ඇහුවේ නැතෑ… මුගේ මදර් බෝඩ් එකේ වොලියුම් කන්ට්‍රෝලරයක් එහෙම නෑ… බස් එකෙන් බාගෙකට විතර ඕක ඇහෙන්න ඇති.

කෙල්ල හතර විලි ලැජ්ජාවෙන් බිම බලා ගත්තේ… “නෑ මල්ලි” කියාගෙන.

මළ කෙළියයි… මටයි එතකොට වැරදිලා තියෙන්නේ. දැන් ඉතින් මුගෙන් බයිට් කෝටියයි. එහෙම හිතලා මොහොතක් යන්න කලින් අරූ පටන් ගත්තා මාව බයිට් කරන්න. කින්ඩි හිනාවක් දාල මූ මට කියනවා…

“එහෙනම් කළයක් ගිලලා වෙන්න ඇති…” ඒක කිව්වෙත් උගේ සුපුරුදු සද්දෙන්.

බස් එකේ ජනේලෙන් එලියට පනින්න තරම් ඉඩක් තිබ්බ නැති නිසා මං ඔලුව විතරක් එලියට ඔබා ගත්තා. ඒ නිසා අර කෙල්ල බස් එකෙන් පැන්නේ දොරෙන්ද ජනේලෙන්ද කියලා මං දැක්කේ නෑ…

[QUOTE="pissupoosa jr., post: 13626973, member: 209195"] [b]ප්‍රෙග්නන්ට් අක්කා[/b] [SIZE=3][COLOR=Teal]මේක උනේ උදේ වැඩට යන ගමන්. මං වැඩට යන්නේ මගේ අතිජාත ෆිට් එකක් එක්ක. උගේ නම ‘කෑරලා’. ඔය නම වැටුනෙත් කටේ තියෙන වාචාල කම නිසා. හිතලා කතා කරන පුරුද්දක් ඌට තිබ්බෙම නෑ. අඩුම ගානේ කතා කරලා හිතන පුරුද්දක්වත් මූට තිබ්බෙ නෑ. ඔය කට නිසා කාපු චාටර් අනන්තයි. මේකත් ඔය කට නිසා කාපු චාටර් එකක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]ඔන්න මතුගම-කොළඹ බස් එකක අපි දැන් යනවා. මං වාඩි වෙලා හිටියේ බස් එකේ ජනේලේ පැත්තෙ. කෑරලා මං ළඟ. බස් එක ඔහොම යනකොට, දෙහිවලින් නැග්ගා අවුරුදු 30ක විතර ප්‍රෙග්නන්ට් කෙල්ලෙක්. බස් එකේ සීට් ඔක්කොම ෆුල්. අපි තමයි දොර ලඟම හිටියේ. ඒත් කෑරලාට සීට් එක දෙන්න තියා ගානක්වත් නෑ. ඌ උගේ පාඩුවේ ඔහේ ඉඳගෙන ඉන්නවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]“ගල් ඉබ්බෝ… නැගිටලා සීට් එක දීපිය අර කෙල්ලට.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]කෙල්ල එතනමයි හිටගෙන හිටියේ. මූ මගෙන් අහපි,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]“ඒකි ප්‍රෙග්නට්ද බං?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]“නෑ කළයක් ගිලලා…”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]මූ සීට් එක දෙන පාටක් නැති නිසා, මං සීට් එක දෙන්න නැගිටින්න හැදුවා…[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]“අක්කා ප්‍රෙග්නන්ට් ද…?” මූ අර කෙල්ලගෙන් කෙලින්ම ඇහුවේ නැතෑ… මුගේ මදර් බෝඩ් එකේ වොලියුම් කන්ට්‍රෝලරයක් එහෙම නෑ… බස් එකෙන් බාගෙකට විතර ඕක ඇහෙන්න ඇති.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]කෙල්ල හතර විලි ලැජ්ජාවෙන් බිම බලා ගත්තේ… “නෑ මල්ලි” කියාගෙන.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]මළ කෙළියයි… මටයි එතකොට වැරදිලා තියෙන්නේ. දැන් ඉතින් මුගෙන් බයිට් කෝටියයි. එහෙම හිතලා මොහොතක් යන්න කලින් අරූ පටන් ගත්තා මාව බයිට් කරන්න. කින්ඩි හිනාවක් දාල මූ මට කියනවා…[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]“එහෙනම් කළයක් ගිලලා වෙන්න ඇති…” ඒක කිව්වෙත් උගේ සුපුරුදු සද්දෙන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]බස් එකේ ජනේලෙන් එලියට පනින්න තරම් ඉඩක් තිබ්බ නැති නිසා මං ඔලුව විතරක් එලියට ඔබා ගත්තා. ඒ නිසා අර කෙල්ල බස් එකෙන් පැන්නේ දොරෙන්ද ජනේලෙන්ද කියලා මං දැක්කේ නෑ…[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom