Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රෙපෝසල් බැඳපු අය එන්න. අනේ බයයි!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම කරේ ලව් එක ටිකක් යන්න දීලා කතා කරනවනේ.

එතකොට එහෙ මෙහෙ යද්දී එහෙම පාරේ අසරණ වයසක අය දැක්කම කෙල්ලටත් පෙන්නනවා අර බලන්න කියලා. අතපය හතර හොදට තියන් හිගා කනවනේ වගේ සම්පුරණ ටෝක්සික් කමෙන්ට් එකක් දෙනවා. එහෙම දුන්නම උබට කියන්න මගේ කෙල්ලගේ පැත්තෙන් එන්නේ සම්පුරන වෙනස්ම හිත නිවන , හිත හදන , හිතේ කේන්තියක් ආවත් ඒක නිවෙන කමෙන්ට් එකක්. (එහෙම කියන්න එපා වයසක මිනිස්සු අරහමයි මෙහෙමයි කියලා තමා කෙල්ල කියන්නේ) එතකොට ටිකක් තේරෙනවා පොඩි හරි තෙත් බවක් තියෙනවා කියලා. අනික මම සේප් එකේ එකී අම්මට තාත්තට සලකන්නේ කොහොමද එයාලා ගැන මොනවද හිතන්නේ , කියන්නේ කියලා ශේප් එකේ කයිය ගහන ගමන් වචනේ දාලා බලනවා.(මෝකද ඒ විදිහටම තමා මගේ අම්මටත් තාත්තටත් බොහෝ විට ඕකි සලකන්නේ). මම විශේෂන්ම බැලුවේ අනික් මිනිස්සුන්ට කොහොමද සලකන්නේ , මොනවද හිතන්නේ කියලා. මොකද මිනිස්සුන්ව පෙන්නන්න බැරි , ලොකුකම තියෙන එකියක් එක්ක මම ඉදියත් මට වෙන්නේත් ඔය ටික තමා.

සල්ලි කෙස් එකේදී නම් ,

ඒක ටිකක් සිහියෙන් බැලුවම තේරෙනවා. නිතරම සල්ලි ඉස්සරහට එන ටෝක්ස් නම් එන්නේ , සල්ලි නැති බැරියාවම නම් කියවන්නේ , දෙන්නම එකතු වෙලා ගොඩ යන්න විදිහවල කතා කරනවට වඩා මට අරහම තිබ්බා නම් හොදයි මෙහෙම තිබ්බ නම් හොදයි.බැන්දම අර දෙන්න කියලා ඕනවට වඩා වැලපෙනවා නම්. සල්ලිම නම් ඉස්මතු කරන්නේ ආයේ දෙකක් නෑ . නඩත්තු කරන්න සැහෙන කට්ටක් කන්න වෙනවා.

අනික් එක බන් පව්ලේ අය. පව්ලේ අය හෙන අව්ල් නම් ආයේ දෙකක් නෑ ඒ ජානම තමා කෙල්ලටත් එන්නේ. 99%ක්ම පව්ල අව්ල් නම් කෙල්ල අව්ලම තමා.බැන්දම හරි ඉස්මතු වෙනවා ගතිය. ගෙදර අය හෙන අව්ල් සර පරුෂ පව්ල් තියෙන්නේ හොදට බලපන් කෙල්ල බැදලා ආවම නිදහස හම්බෙනවා. ඊට පස්සේ නටන්න ගන්නවා අර පව්ලේ ජාන ටික පෆෝම් කරනවා.

මේ හැමදේටම තියෙන්න ඕනා සිහිය. සම්මා සතිය. කෙල්ල එක්ක ලව් කරන කාලේ ඒකිගේ තන් දෙකටයි , චිච්චියටයි , ඇග ගැනයි හිත හිතම ඉදියොත් අපේ සම්මා සතිය නැත්නම් සිහිය ගිලෙහෙනවා. කද හොදට තිබ්බා කියලා සෙක්ස් වලින්ම විතරක් ජිවිතේ ගෙනියන්න බෑනේ සහෝදරයා. සෙක්ස් හොදට දෙන එක විතරක් ගැනම හිතන් ඉදියොත් අපිට අර සිතුම් පැතුම් වල තියෙන හොද නරක බව පරස්පර බව පෙන්නේ නැතුව යනවා. හැමදේටම සිහියෙන් මිටරෙන් ඉන්න කියලයි මම කියන්නේ. වෙන මුකුත් ඕන නෑ සිහියෙන්ම ඉදපන් කෙල්ලෝ පරිහරණය කරද්දී.

එතකොට මගෙ නෝනා ගැන කියනවා නම්, මගේ වයසෙමයි. අපේ ගෙදර අම්මල තාත්තලා ගැනත් බලනවා එයාගේ ගෙදර අය ගැනත් බලනවා. ෆේස්බුක් ඉන්නවා අනවශ්‍ය කතා නෑ අවශ්‍ය දේවල් බලනවා කරනවා. මිනිස්සුන්ට උදව් කරනවා එයාට පුළුවන් විදිහට මම වගේමයි. සල්ලි නාස්ති කරන්නෑ අනික් කෙනා ගැන හිතනවා සැහෙන්න අන්න එක තමා පට්ටම. නිකමටවත් මගේ පොන් එක චෙක් කරන්නෑ. මම නම් ඉදලා හිටලා එයාගේ එක ශේප් එකේ බලනවා එයා එහෙ මෙහෙ වෙනකම් ඉදලා අවිශ්වාසයට නෙවේ දැන් ඉන්නේ සුපිරි පොරවල්නේ එකයි. (එහෙ මෙහෙ වෙනකම් ඉදලා බලන්නේ ඉන්න තැන බැලුවොත් හිත කඩෙන නිසා. එක දැනෙන්න හොද නැති නිසා) එවලත් කිසිම අව්ලක් නෑ. කිසිම මානසික ස්ට්‍රෙස් එකක් නෑ. එකම අව්ල නෝනට අපේ අම්මලට වගේ හැම දෙයක්ම උයන්න බෑ. එය දන්නේ බේසික් දේවල් ටික විතරයි. මස් මාළු පරිප්පු ඔය වගේ බේසික් දේවල්. පරණ කෑම වරග හදන්න තේරෙන්නේ නෑ හැබැයි එයා ඒවාත් උයන්න ඉගෙන ගන්න උත්සහ කරනවා. ඉතින් මට බනින්න හිතෙන්නෙත් නෑ අනික බැනලත් වැඩක් නෑනේ. ඔහොම තමා ලයිෆ් එක යන්නේ..

[QUOTE="BornLord, post: 29013136, member: 583758"] මචන් මම කරේ ලව් එක ටිකක් යන්න දීලා කතා කරනවනේ. එතකොට එහෙ මෙහෙ යද්දී එහෙම පාරේ අසරණ වයසක අය දැක්කම කෙල්ලටත් පෙන්නනවා අර බලන්න කියලා. අතපය හතර හොදට තියන් හිගා කනවනේ වගේ සම්පුරණ ටෝක්සික් කමෙන්ට් එකක් දෙනවා. එහෙම දුන්නම උබට කියන්න මගේ කෙල්ලගේ පැත්තෙන් එන්නේ සම්පුරන වෙනස්ම හිත නිවන , හිත හදන , හිතේ කේන්තියක් ආවත් ඒක නිවෙන කමෙන්ට් එකක්. (එහෙම කියන්න එපා වයසක මිනිස්සු අරහමයි මෙහෙමයි කියලා තමා කෙල්ල කියන්නේ) එතකොට ටිකක් තේරෙනවා පොඩි හරි තෙත් බවක් තියෙනවා කියලා. අනික මම සේප් එකේ එකී අම්මට තාත්තට සලකන්නේ කොහොමද එයාලා ගැන මොනවද හිතන්නේ , කියන්නේ කියලා ශේප් එකේ කයිය ගහන ගමන් වචනේ දාලා බලනවා.(මෝකද ඒ විදිහටම තමා මගේ අම්මටත් තාත්තටත් බොහෝ විට ඕකි සලකන්නේ). මම විශේෂන්ම බැලුවේ අනික් මිනිස්සුන්ට කොහොමද සලකන්නේ , මොනවද හිතන්නේ කියලා. මොකද මිනිස්සුන්ව පෙන්නන්න බැරි , ලොකුකම තියෙන එකියක් එක්ක මම ඉදියත් මට වෙන්නේත් ඔය ටික තමා. සල්ලි කෙස් එකේදී නම් , ඒක ටිකක් සිහියෙන් බැලුවම තේරෙනවා. නිතරම සල්ලි ඉස්සරහට එන ටෝක්ස් නම් එන්නේ , සල්ලි නැති බැරියාවම නම් කියවන්නේ , දෙන්නම එකතු වෙලා ගොඩ යන්න විදිහවල කතා කරනවට වඩා මට අරහම තිබ්බා නම් හොදයි මෙහෙම තිබ්බ නම් හොදයි.බැන්දම අර දෙන්න කියලා ඕනවට වඩා වැලපෙනවා නම්. සල්ලිම නම් ඉස්මතු කරන්නේ ආයේ දෙකක් නෑ . නඩත්තු කරන්න සැහෙන කට්ටක් කන්න වෙනවා. අනික් එක බන් පව්ලේ අය. පව්ලේ අය හෙන අව්ල් නම් ආයේ දෙකක් නෑ ඒ ජානම තමා කෙල්ලටත් එන්නේ. 99%ක්ම පව්ල අව්ල් නම් කෙල්ල අව්ලම තමා.බැන්දම හරි ඉස්මතු වෙනවා ගතිය. ගෙදර අය හෙන අව්ල් සර පරුෂ පව්ල් තියෙන්නේ හොදට බලපන් කෙල්ල බැදලා ආවම නිදහස හම්බෙනවා. ඊට පස්සේ නටන්න ගන්නවා අර පව්ලේ ජාන ටික පෆෝම් කරනවා. මේ හැමදේටම තියෙන්න ඕනා සිහිය. සම්මා සතිය. කෙල්ල එක්ක ලව් කරන කාලේ ඒකිගේ තන් දෙකටයි , චිච්චියටයි , ඇග ගැනයි හිත හිතම ඉදියොත් අපේ සම්මා සතිය නැත්නම් සිහිය ගිලෙහෙනවා. කද හොදට තිබ්බා කියලා සෙක්ස් වලින්ම විතරක් ජිවිතේ ගෙනියන්න බෑනේ සහෝදරයා. සෙක්ස් හොදට දෙන එක විතරක් ගැනම හිතන් ඉදියොත් අපිට අර සිතුම් පැතුම් වල තියෙන හොද නරක බව පරස්පර බව පෙන්නේ නැතුව යනවා. හැමදේටම සිහියෙන් මිටරෙන් ඉන්න කියලයි මම කියන්නේ. වෙන මුකුත් ඕන නෑ සිහියෙන්ම ඉදපන් කෙල්ලෝ පරිහරණය කරද්දී. එතකොට මගෙ නෝනා ගැන කියනවා නම්, මගේ වයසෙමයි. අපේ ගෙදර අම්මල තාත්තලා ගැනත් බලනවා එයාගේ ගෙදර අය ගැනත් බලනවා. ෆේස්බුක් ඉන්නවා අනවශ්‍ය කතා නෑ අවශ්‍ය දේවල් බලනවා කරනවා. මිනිස්සුන්ට උදව් කරනවා එයාට පුළුවන් විදිහට මම වගේමයි. සල්ලි නාස්ති කරන්නෑ අනික් කෙනා ගැන හිතනවා සැහෙන්න අන්න එක තමා පට්ටම. නිකමටවත් මගේ පොන් එක චෙක් කරන්නෑ. මම නම් ඉදලා හිටලා එයාගේ එක ශේප් එකේ බලනවා එයා එහෙ මෙහෙ වෙනකම් ඉදලා අවිශ්වාසයට නෙවේ දැන් ඉන්නේ සුපිරි පොරවල්නේ එකයි. (එහෙ මෙහෙ වෙනකම් ඉදලා බලන්නේ ඉන්න තැන බැලුවොත් හිත කඩෙන නිසා. එක දැනෙන්න හොද නැති නිසා) එවලත් කිසිම අව්ලක් නෑ. කිසිම මානසික ස්ට්‍රෙස් එකක් නෑ. එකම අව්ල නෝනට අපේ අම්මලට වගේ හැම දෙයක්ම උයන්න බෑ. එය දන්නේ බේසික් දේවල් ටික විතරයි. මස් මාළු පරිප්පු ඔය වගේ බේසික් දේවල්. පරණ කෑම වරග හදන්න තේරෙන්නේ නෑ හැබැයි එයා ඒවාත් උයන්න ඉගෙන ගන්න උත්සහ කරනවා. ඉතින් මට බනින්න හිතෙන්නෙත් නෑ අනික බැනලත් වැඩක් නෑනේ. ඔහොම තමා ලයිෆ් එක යන්නේ.. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom