මචන්ලා.. ෆුල්ම අසරණ වෙලා ඩිප්‍රෙස් වෙලා බන් ඉන්නේ.. ගෙදරින් ප්‍රපෝසල් බලනවා මේ ටිකේ.. අද කේන්දර බලන්න ගිහින් දෙකක් හොඳයිලු.. උන් දෙන්නව බලන්න යන්න ලෑස්ති වෙන්නලු බන්.. ඕක කිව්ව වෙලේ ඉඳන්ම් මට ඩිප්‍රෙෂන් වගේ බන්.. මට හෙනම අවුල් බන් ඔය වගේ වහුකුණු කේස්.. ලැජ්ජත් එක්ක.. නිකන් ගිහින් උන්ගේ කෑම කාලා එන්න මම ආස නෑ බන්..
ප්‍රධාන කාරණේ , මෙච්ච කල් ගෙවුව තනිකඩ ජීවිතේ ඉවරයි නේද කියලා දැනෙද්දි මාරම භීතියක් එනවා බන්.. අඩියක් ගහන් ආතල් එකේ උන්නේ... ඔය බලන්න යන කෙල්ලෝ මොන වගේ උන්ද කවුද බන් දන්නේ.. ගතිගුණ හොඳ එවුන්ද දන්නෙත් නෑ... පවුල් පසුබිම් ගැලපීම කොහොම වෙයිද දන්නෙත් නෑ...
කිරියේ ප්‍රපෝසල් බැඳපු අය පොඩ්ඩක් විස්තර දාගෙන යන්නකෝ... කොහොමද කසාදේ ?? එහෙම බඳින එක හොඳයිද ? කොච්චර කාලයක් ආශ්‍රය කලාද තේරුම් ගන්න ? සෙක්ස් ලයිෆ් එක හොඳයිද ? ප්‍රශ්න නැද්ද වැඩිහිටි අයගෙන්? මොනවද ප්‍රධාන සාදක කොල්ලෙක්ගේ බලන ? පබ්ලික් දාන්න බැරි අය පී ඇම් එකක් හරි දාන්න... බය වෙලා ඉන්නේ බන්...