ප්‍රේෂණ ඉහළ යාමත් සමග ඩොලරය රු. 350 මට්ටමට ගෙන එ‍්ම අ‍ාරම්භ වෙයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පෘථිවිය පැතලි නෑ බං. නීල් අ‍ාම්ස්ට්‍රෝන් සහ තව 13 දෙනෙක් අ‍ැත්තටම හඳට ගියා. 👍

    පැතුම් හිරේ යන්න ලං වෙද්දි උබත් වෙනස් උනා ඈ එහෙනම් 😂
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊයෙත් කතා නම් උනා ඕක ගැන... පෙන්නේ නම් නෑ....
    කෝ බන් එවනවා කිව්වා ඩොලර්

    සත 80 විතර බැහැලා, අද උදේ ආයේ නැගලා..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    එක්කෝ ෆොටෝ ෂොප් එකෙන් තමා එවලා තියෙන්නේ, නැත්තන් අල්ලන් ඉන්නවා, නෑ කිව්වට.

    1658220069641.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    View attachment 178714
    dollar eke value eka tiranaya karanne central bank eka

    heta 1 Rs = 1 dollar kivvoth ekath karanna venava bank valata
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එතකොට CBSL එකට ඒක එහෙම කරන්න පුළුවන් වෙයි ද ? අඩුම දවසකට වත්.... ?
    oya den masa ganak karanne..

    aparde kabba,oka denan idala nahe :lol: :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නෑ මම ඇහුවේ.. 1 usd = 1lkr
    serama dollar spend vena marga navathvala oka karanna puluvan ona nam

    den me karala tiyenneth eka.. dollar spend vena eka adu karala, 350-360 athare balen control karala tiyan innava

    minissu badu genava nam, dollar spend karanava nam vitharayi kalu kadeth dollar mila vedi venne.. ekayi dekama stable vela tiyenne

    eth oka tika tika kelavenava

    Lebanon vala 1$ = 1500 Lebanese pound

    e unata kalu kade 1$ = 22500 Lebanese pound
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    serama dollar spend vena marga navathvala oka karanna puluvan ona nam

    den me karala tiyenneth eka.. dollar spend vena eka adu karala, 350-360 athare balen control karala tiyan innava

    minissu badu genava nam, dollar spend karanava nam vitharayi kalu kadeth dollar mila vedi venne.. ekayi dekama stable vela tiyenne

    eth oka tika tika kelavenava

    Lebanon vala 1$ = 1500 Lebanese pound

    e unata kalu kade 1$ = 22500 Lebanese pound
    giya sathiye unideyel rate eka 380-390 athara.
    uba kiyana eka karannath baa, wenneth naa.
    eth cbsl ekata puluwan palanayak karanna kabba karaa wage.
    eth loku ekak karanna baa. danatama kadan watilaa iwarayi....