පෘථිවිය පැතලි නෑ බං. නීල් අාම්ස්ට්‍රෝන් සහ තව 13 දෙනෙක් අැත්තටම හඳට ගියා.![]()
dollar eke value eka tiranaya karanne central bank ekaඊයෙත් කතා නම් උනා ඕක ගැන... පෙන්නේ නම් නෑ....
කෝ බන් එවනවා කිව්වා ඩොලර්
සත 80 විතර බැහැලා, අද උදේ ආයේ නැගලා.....![]()
![]()
![]()
එක්කෝ ෆොටෝ ෂොප් එකෙන් තමා එවලා තියෙන්නේ, නැත්තන් අල්ලන් ඉන්නවා, නෑ කිව්වට.
View attachment 178714
එතකොට CBSL එකට ඒක එහෙම කරන්න පුළුවන් වෙයි ද ? අඩුම දවසකට වත්.... ?dollar eke value eka tiranaya karanne central bank eka
heta 1 Rs = 1 dollar kivvoth ekath karanna venava bank valata
oya den masa ganak karanne..එතකොට CBSL එකට ඒක එහෙම කරන්න පුළුවන් වෙයි ද ? අඩුම දවසකට වත්.... ?

නෑ මම ඇහුවේ.. 1 usd = 1lkroya den masa ganak karanne..
aparde kabba,oka denan idala nahe![]()
![]()
serama dollar spend vena marga navathvala oka karanna puluvan ona namනෑ මම ඇහුවේ.. 1 usd = 1lkr
giya sathiye unideyel rate eka 380-390 athara.serama dollar spend vena marga navathvala oka karanna puluvan ona nam
den me karala tiyenneth eka.. dollar spend vena eka adu karala, 350-360 athare balen control karala tiyan innava
minissu badu genava nam, dollar spend karanava nam vitharayi kalu kadeth dollar mila vedi venne.. ekayi dekama stable vela tiyenne
eth oka tika tika kelavenava
Lebanon vala 1$ = 1500 Lebanese pound
e unata kalu kade 1$ = 22500 Lebanese pound