Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රේත_බන්ධනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මක්නිසා ද එය තීරණය කරන්නේ ආවේශ වු කපුමහතා වන බැවිනි. එහිදී වරක් ප්‍රේතයකු බන්ධනය කළේ ප්‍රේතාවේශ වූ පුද්ගලයාගේ පළමුවැනි හූවට ගැට තුනක් ද, දෙවන හූවට ගැට හතරක් ද, තුන්වැනි හූවට ගැට පහක් ද වශයෙන් සිර කිරීමෙන් ය. ඇදුරා විසින් ආවේශයට පත්වූ කාන්තාව සමග කතාකර අවසන් වී ගැට නවයේ නූල ඇගේ හිස මත තබා බැඳුම් මන්ත්‍ර ජප කරන්නට විය. මෙසේ මතුරමින් සිටිය දී ඇය හූ කියන්නට විය. එවිට ඔහු පළමුවට ගැට තුනක් බැගින් වූ සඳහන් කළ ක්‍රමයට බන්ධන නූලේ ගැට සිර කරන්නට විය. ගැට නවය සිර වීමත් සමග ආවේශයට පත් කාන්තාව සිහිසුන් විය. එයින් ප්‍රේතයා බන්ධනය වී ඇතැයි ඔවුහු විශ්වාස කළේ නැත. නැවතත් කපු මහතා ආවේශ වී ප්‍රේතයා බැඳුනේද යන්න පැවසූ අතර එහිදී බැඳුනේ යයි පැවසීමෙන් ඔවුහු එය සැකහැර දැන ගත්හ.

තවද අංජනමකින් බලාගෙන ප්‍රේත තටුව වෙත පැමිණි ප්‍රේතයා ගැටනවයේ බන්ධන නූලට හිර කර ගැනීමක් ද සිදුවේ. එහිදී ප්‍රේතයා බන්ධන නූල වෙත යොමු කරන්නේ අංජනමේ හනුමා නැතිනම් ඊට අධිගෘහිත දේවතාවා ය. මෙහිදී ප්‍රේතයා බන්ධන නූලට හිරවන ආකාරය අංජනම බලන පුද්ගලයාට දැක බලාගත හැකිය.

ප්‍රේත බන්ධනයේ දී ප්‍රේතයා බන්ධනය වනවිට ආතුරයා නිරෝගී අයෙකු බවට පත් වෙයි. පසුව ආතුරයාගේ හා නිවසේ සියලු දොස් කැපීමට දෙහි, අහු, අත්තන, අන්නාසි, පුහුල් ආදිය කැපීමක් සිදු කරයි.

පුහුල් කැපීම සිදුවන්නේ අට කොණ පුදා අවසානයේදීය. මෙහිදී මිදුලේ පැදුරක් එලා එහි ඇදුරා දිගාවෙයි. එහි අට කොණෙහි අදාළ දොළ තබා විලක්කු අටක් සිටුවනු ලැබේ. පය පාමුල කුකුලෙකි. ඇදුරා තුන් පාට රෙද්දකින් ඇඟ වසාගෙන දුම්මල මතුරමින් ගිනි කබලට දවා දුම් අල්ලයි. මෙහිදී ඇදුරා ක්‍රමයෙන් අවසිහියට පත්වන අතර වේගවත්ව මන්ත්‍රය ජප කරයි. පසුව පපුව මත විවිධ සංකේත අඳින ලද පුහුල් ගෙඩිය තබාගෙන ඒ මත කඩුව තබාගනී. මන්ත්‍ර ජප කරමින් කඩුව පුහුලයට තද කර ක්‍රමයෙන් පුහුලය කපයි. පුහුලය කැපී අවසන් වන විට ඇදුරා සිහිසුන් වෙයි. ආවතේවකරුවන් මහත් ප්‍රයත්නයකින් ඇදුරාගේ පපුව මතට තද වූ කඩුව උදුරා ගෙන කහදිය ඉස ඇඳුරා සිහි කරයි.

මෙය ප්‍රාදේශීය වශයෙන් විවිධ වෙනස් කම් වලින් යුක්ත විය හැකිය. එහෙත් මේ පූජා රටාවන් අතර යම් සාම්‍යයක් දැකගත හැකිවන්නේ මේ පූජාවලින් ගැමියා අපේක්ෂා කළ අර්ථය සියලු ප්‍රදේශවලට පොදු වූ නිසාය.

ප්‍රේත බන්ධනය පාපකර්මයකි. මක්නිසාද එය තවත් ජීවිතයක් සිරකර තැබීමක් වන නිසාය. එහෙත් ඇතැම් ප්‍රේතයන් බන්ධනය නොකර ඔවුන්ගෙන් වන උවදුරුවලින් මිදිය නොහැකිය. එමෙන්ම ඇතැම් ප්‍රේතයන් බන්ධනය කිරීම ද ඉතා අපහසු ය. අපගේ අධ්‍යයනයට හසු වූ එක් නිවසකට විණකළ ප්‍රේතයෙකු අවස්ථා කීපයකදීම බන්ධනය කර ඇත. ඒ කිසිදු අවස්ථාවක දී ප්‍රේතයා බන්ධනය වී නැති අතර බන්ධන නූල වෙත වෙනත් ප්‍රේතයකු හසුකර පලාගොස් ඇත. පසුව නැවත අදාළ නිවසට කරදර කර ඇත. එබඳු ප්‍රේතයන් බන්ධනය කිරීම දුෂ්කර මෙන්ම අවදානම් සහගත ද වන්නේය.

ඇතැම් අවස්ථාවලදී ප්‍රේතයන් ඇදුරන්ට විවිධ අඬන්තේට්ටම් කළ අවස්ථා මෙන්ම ජීවිතක්ෂයට පත් කළ අවස්ථා පිළිබඳවත් අසන්නට ලැබේ. එමෙන්ම ඇදුරන්ගේ නිවෙස්වල සාමාජිකයන් ද විනාශ කළ අවස්ථා ගැනද අසා ඇත්තෙමි. මේ නිසා ප්‍රේත බන්ධනය එම ප්‍රේතයා සතු හැකියාවන් අනුව ඉතා භයංකර වන අවස්ථාද දැකගත හැකිය.

ප්‍රේතයා බැඳීම යනු ඔහුගේ බලය බැඳීමකි. මෙහිදී බන්ධන නූලේ ගැට නවයට හිර වන්නේ ඔහුගේ බලය විය යුතුය. කෙසේ වෙතත් කරදර පමුණුවන ප්‍රේතයා බැඳීමේදී ඉදිරිපත් වන සංවාද ඉතා සංවේදී ජනක වේ. එහිදී සියලු ප්‍රේක්ෂක පිරිස ඉදිරියේ ආතුරයන් ගේ වැරදි හා අකාරුණික ගති පැවසෙන අතර ඇදුරන් විසින් ඒවා පැහැදිළි කර උපදෙස් දීමක් ද දක්නට ලැබේ. එයින් ආතුර නිවැසියන්ටත් ප්‍රේක්ෂක සමාජයටත් යහ සිරිත් සන්නිවේදනය වේ. එමෙන්ම ප්‍රේතයා බන්ධනය කළ නූල කුප්පියකට සිරකර බෝධියක් අසල ට දැමීමක් සිදු කරන්නේ ප්‍රේතයාට ඒ ආශ්‍රිතව පිරිත් දේශන බෝධිපූජා ආදියට සවන් දී සුගතිගාමි වීමට හැකි වීම පිණිස ය. එහෙත් ඇතැමුන් විසින් එය ප්‍රපාතයන්ට, මහ මුහුදට හෝ මිනීපිටියකට දැමීම ද දක්නට ලැබේ. මෙය ව්‍යක්ත ඇදුරන් හෙලාදකිති. මක්නිසාද එය සමාජ සාරධර්මයන්ට පටහැනි නිසාවෙනි. එසේනම් ගැමියා මේ සියල්ල නිර්මාණය කරගෙන ඇත්තේ ධාර්මික පදනමක පිහිටාගෙන බවයි ප්‍රකාශ කළ හැක්කේ.

[QUOTE="කට්ටඩි.ගුරුන්නා, post: 17319706, member: 513454"] [SIZE="4"]මක්නිසා ද එය තීරණය කරන්නේ ආවේශ වු කපුමහතා වන බැවිනි. එහිදී වරක් ප්‍රේතයකු බන්ධනය කළේ ප්‍රේතාවේශ වූ පුද්ගලයාගේ පළමුවැනි හූවට ගැට තුනක් ද, දෙවන හූවට ගැට හතරක් ද, තුන්වැනි හූවට ගැට පහක් ද වශයෙන් සිර කිරීමෙන් ය. ඇදුරා විසින් ආවේශයට පත්වූ කාන්තාව සමග කතාකර අවසන් වී ගැට නවයේ නූල ඇගේ හිස මත තබා බැඳුම් මන්ත්‍ර ජප කරන්නට විය. මෙසේ මතුරමින් සිටිය දී ඇය හූ කියන්නට විය. එවිට ඔහු පළමුවට ගැට තුනක් බැගින් වූ සඳහන් කළ ක්‍රමයට බන්ධන නූලේ ගැට සිර කරන්නට විය. ගැට නවය සිර වීමත් සමග ආවේශයට පත් කාන්තාව සිහිසුන් විය. එයින් ප්‍රේතයා බන්ධනය වී ඇතැයි ඔවුහු විශ්වාස කළේ නැත. නැවතත් කපු මහතා ආවේශ වී ප්‍රේතයා බැඳුනේද යන්න පැවසූ අතර එහිදී බැඳුනේ යයි පැවසීමෙන් ඔවුහු එය සැකහැර දැන ගත්හ. තවද අංජනමකින් බලාගෙන ප්‍රේත තටුව වෙත පැමිණි ප්‍රේතයා ගැටනවයේ බන්ධන නූලට හිර කර ගැනීමක් ද සිදුවේ. එහිදී ප්‍රේතයා බන්ධන නූල වෙත යොමු කරන්නේ අංජනමේ හනුමා නැතිනම් ඊට අධිගෘහිත දේවතාවා ය. මෙහිදී ප්‍රේතයා බන්ධන නූලට හිරවන ආකාරය අංජනම බලන පුද්ගලයාට දැක බලාගත හැකිය. ප්‍රේත බන්ධනයේ දී ප්‍රේතයා බන්ධනය වනවිට ආතුරයා නිරෝගී අයෙකු බවට පත් වෙයි. පසුව ආතුරයාගේ හා නිවසේ සියලු දොස් කැපීමට දෙහි, අහු, අත්තන, අන්නාසි, පුහුල් ආදිය කැපීමක් සිදු කරයි. පුහුල් කැපීම සිදුවන්නේ අට කොණ පුදා අවසානයේදීය. මෙහිදී මිදුලේ පැදුරක් එලා එහි ඇදුරා දිගාවෙයි. එහි අට කොණෙහි අදාළ දොළ තබා විලක්කු අටක් සිටුවනු ලැබේ. පය පාමුල කුකුලෙකි. ඇදුරා තුන් පාට රෙද්දකින් ඇඟ වසාගෙන දුම්මල මතුරමින් ගිනි කබලට දවා දුම් අල්ලයි. මෙහිදී ඇදුරා ක්‍රමයෙන් අවසිහියට පත්වන අතර වේගවත්ව මන්ත්‍රය ජප කරයි. පසුව පපුව මත විවිධ සංකේත අඳින ලද පුහුල් ගෙඩිය තබාගෙන ඒ මත කඩුව තබාගනී. මන්ත්‍ර ජප කරමින් කඩුව පුහුලයට තද කර ක්‍රමයෙන් පුහුලය කපයි. පුහුලය කැපී අවසන් වන විට ඇදුරා සිහිසුන් වෙයි. ආවතේවකරුවන් මහත් ප්‍රයත්නයකින් ඇදුරාගේ පපුව මතට තද වූ කඩුව උදුරා ගෙන කහදිය ඉස ඇඳුරා සිහි කරයි. මෙය ප්‍රාදේශීය වශයෙන් විවිධ වෙනස් කම් වලින් යුක්ත විය හැකිය. එහෙත් මේ පූජා රටාවන් අතර යම් සාම්‍යයක් දැකගත හැකිවන්නේ මේ පූජාවලින් ගැමියා අපේක්ෂා කළ අර්ථය සියලු ප්‍රදේශවලට පොදු වූ නිසාය. ප්‍රේත බන්ධනය පාපකර්මයකි. මක්නිසාද එය තවත් ජීවිතයක් සිරකර තැබීමක් වන නිසාය. එහෙත් ඇතැම් ප්‍රේතයන් බන්ධනය නොකර ඔවුන්ගෙන් වන උවදුරුවලින් මිදිය නොහැකිය. එමෙන්ම ඇතැම් ප්‍රේතයන් බන්ධනය කිරීම ද ඉතා අපහසු ය. අපගේ අධ්‍යයනයට හසු වූ එක් නිවසකට විණකළ ප්‍රේතයෙකු අවස්ථා කීපයකදීම බන්ධනය කර ඇත. ඒ කිසිදු අවස්ථාවක දී ප්‍රේතයා බන්ධනය වී නැති අතර බන්ධන නූල වෙත වෙනත් ප්‍රේතයකු හසුකර පලාගොස් ඇත. පසුව නැවත අදාළ නිවසට කරදර කර ඇත. එබඳු ප්‍රේතයන් බන්ධනය කිරීම දුෂ්කර මෙන්ම අවදානම් සහගත ද වන්නේය. ඇතැම් අවස්ථාවලදී ප්‍රේතයන් ඇදුරන්ට විවිධ අඬන්තේට්ටම් කළ අවස්ථා මෙන්ම ජීවිතක්ෂයට පත් කළ අවස්ථා පිළිබඳවත් අසන්නට ලැබේ. එමෙන්ම ඇදුරන්ගේ නිවෙස්වල සාමාජිකයන් ද විනාශ කළ අවස්ථා ගැනද අසා ඇත්තෙමි. මේ නිසා ප්‍රේත බන්ධනය එම ප්‍රේතයා සතු හැකියාවන් අනුව ඉතා භයංකර වන අවස්ථාද දැකගත හැකිය. ප්‍රේතයා බැඳීම යනු ඔහුගේ බලය බැඳීමකි. මෙහිදී බන්ධන නූලේ ගැට නවයට හිර වන්නේ ඔහුගේ බලය විය යුතුය. කෙසේ වෙතත් කරදර පමුණුවන ප්‍රේතයා බැඳීමේදී ඉදිරිපත් වන සංවාද ඉතා සංවේදී ජනක වේ. එහිදී සියලු ප්‍රේක්ෂක පිරිස ඉදිරියේ ආතුරයන් ගේ වැරදි හා අකාරුණික ගති පැවසෙන අතර ඇදුරන් විසින් ඒවා පැහැදිළි කර උපදෙස් දීමක් ද දක්නට ලැබේ. එයින් ආතුර නිවැසියන්ටත් ප්‍රේක්ෂක සමාජයටත් යහ සිරිත් සන්නිවේදනය වේ. එමෙන්ම ප්‍රේතයා බන්ධනය කළ නූල කුප්පියකට සිරකර බෝධියක් අසල ට දැමීමක් සිදු කරන්නේ ප්‍රේතයාට ඒ ආශ්‍රිතව පිරිත් දේශන බෝධිපූජා ආදියට සවන් දී සුගතිගාමි වීමට හැකි වීම පිණිස ය. එහෙත් ඇතැමුන් විසින් එය ප්‍රපාතයන්ට, මහ මුහුදට හෝ මිනීපිටියකට දැමීම ද දක්නට ලැබේ. මෙය ව්‍යක්ත ඇදුරන් හෙලාදකිති. මක්නිසාද එය සමාජ සාරධර්මයන්ට පටහැනි නිසාවෙනි. එසේනම් ගැමියා මේ සියල්ල නිර්මාණය කරගෙන ඇත්තේ ධාර්මික පදනමක පිහිටාගෙන බවයි ප්‍රකාශ කළ හැක්කේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom