ප්‍රේමදාස ගහපු සල්ලි එලියට

Jack Ripper

Member
Mar 18, 2010
447
51
0
47
Underground
බුද්ධ රාජ්‍යක් හදනවා කියලා අර අසරණ සෝම හාමුදුරුවන්ව විකුනලා පාර්ලිමේන්තු ගිය උන් ඔය හදන්නේ පන්සල් වල දියුණුවට දෙන සල්ලි ටිකත් නැති කරන්න. පාර්ලිමේන්තු ගිනින් බෙන්ස් විකුනලා ගත්ත සල්ලි වලින් අද දක්වා සතයක් වත් පන්සලක දියුනුව නොදුන්න උන් දැන් කෑ ගහනවා. මුන් තමා බුද්ධාගම විනාශ කරන්න පලමු වෙඩිල්ල තිබ්බේ. අනේ මුන්ට ලැජ්ජ නැති හැටි. අර උදය ගම්මන්පිල කියන එකා සිවුරට කවර් වෙලා ඇවිත් දැන් ආණ්ඩුවට හේත්තු වෙලා. ඉස්සර කියපු කතා දැන් මතකත් නෑ.

Well said sir, Windows8 ge fake ID ekak da dan ne:growl::growl::growl::growl::growl::growl:
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය හෙල උරුමෙ ඉන්න කාලකන්නි සිවුරක් පෙරව ගත්ත බුද්දාගම විකුනන බිස්නස්කාර පර බල්ලන්ගෙ වෑඩ ඔහොමම තමා යකො සජිත් හරි මහිනද හරි මොකා හරි පන්සලකට ආදාරයක් කරනවනම් මුන්ට තියන අමාරුව මොකක්ද අනික සජිත් ගෙ ස්ල්ලි ගෑන හොයන්න කලින් හොයන්න තව ගොඩක් දේවල් තියනව

    1. අතුරලියේ රතන කියන කෙනා ගමේ යන්නේ නෑත්තේ ඈයි??
    2. ගමේ ගිහාම ගෑමියන් එයාට වදින්නෙ නෑත්තේ ඈයි??
    3. මාතර අකුරෑස්ස නිල්වලා ගග ඉස්සරහ තියන සිරියාවතී සහ මහතුන් කියන යුවලගේ ගෙදරට රතන හාමුදුරුවගෙ අම්මව ගෙන්නන් සෑප දුක බලලා ගමේනොගොස් ආපසු එන්නේඈයි???

    4. සම්මාසම් බුදු, තිලෝගුරු අප මහා බුදුරජානන් වහන්සේ වදාල මෑදි මාවත [මද්යම ප්‍රතිපදාව] සදහා අතුරලියේ රතන (හාමුදුරුවන් කියාගන්නා) හට රුපියල් ලක්ශ 3000 වියදමින්, රාජගිරිය ඔබේසේකරපුර පරදේශයෙන් අදිසුකෝපබෝගී පන්සලක් මොකොටද???

    5. එල්ලාවල මේදානන්ද {හාමුදුරුවන් කියාගන්නා} කෙනාට රුපියල් ලක්ශගනනක් වටිනා බෙන්ස් මොකටද??

    6. සූදුපනතට ඔය කට්ටිය අත ඉස්සුවේ මොන පදනමකින්ද???

    7.කොලබ බේරෙ වෑව ඉදිරිපස, නවලෝක රෝහලට යාබදව (කොමාශල් සමාගම පිහිටි ස්තානය} කෑසිනෝ නගරයක් ඉදිකරන්නේ කවුද???
    ගන්ගාරාමය වෑනි පන්සලක් ලග ඔය වගේ දෙයක් කිරීම හරිද??

    8. දහාතේ පොරොන්දු දුන්න අපේ සෝම හාමෞදුරුවන්ගේ අපවත් කරවීමට තොපිලා සාදාරනයක් ඉටුකලාද???

    අන්තිමට කියන්න තියන්නේ... තොපිලා සිවුරට සුදුසු නෑ... තොපිලව මහජතාව සිවුරෙන් ගහල පන්නන දවස ඉතාමත් ලගයි..

    යකෝ මොකා හරි පන්සලකට උදවු කරනවනම් ඒ ක කරන්න ඉඩ දීපන්... තොපිල රජ සෑප ගත්තට සමහර පන්සල් තියනව දානෙවේලක් එන්නෙනෑති..
    මහිනද, රනිල්, සජිත්, නෙමේ මුස්ම්මිල්, තොන්ඩමන් හරඉ පන්සලකට , ශාසනයට උදවුකරනවනම් ඒක කරන්න ඉඩදීපියවු..
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල

    අම්මපා සහතික ඇත්ත....
    රැකියා විරහිත උපාධි අපේක්ෂකයෙක් වුන නාමල් රාජපක්ෂ පහුගිය ජනාධිපතිවරණයේදී "තාරුණ්‍යයට හොටක්" කියලා වියදම් කරපු සල්ලි ආවේ කොහෙන්ද....?
    ඒ ගැන ඉස්සරල හොයලා ඉමු..
    .
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔය හෙල උරුමෙ ඉන්න කාලකන්නි සිවුරක් පෙරව ගත්ත බුද්දාගම විකුනන බිස්නස්කාර පර බල්ලන්ගෙ වෑඩ ඔහොමම තමා යකො සජිත් හරි මහිනද හරි මොකා හරි පන්සලකට ආදාරයක් කරනවනම් මුන්ට තියන අමාරුව මොකක්ද අනික සජිත් ගෙ ස්ල්ලි ගෑන හොයන්න කලින් හොයන්න තව ගොඩක් දේවල් තියනව

    1. අතුරලියේ රතන කියන කෙනා ගමේ යන්නේ නෑත්තේ ඈයි??
    2. ගමේ ගිහාම ගෑමියන් එයාට වදින්නෙ නෑත්තේ ඈයි??
    3. මාතර අකුරෑස්ස නිල්වලා ගග ඉස්සරහ තියන සිරියාවතී සහ මහතුන් කියන යුවලගේ ගෙදරට රතන හාමුදුරුවගෙ අම්මව ගෙන්නන් සෑප දුක බලලා ගමේනොගොස් ආපසු එන්නේඈයි???

    4. සම්මාසම් බුදු, තිලෝගුරු අප මහා බුදුරජානන් වහන්සේ වදාල මෑදි මාවත [මද්යම ප්‍රතිපදාව] සදහා අතුරලියේ රතන (හාමුදුරුවන් කියාගන්නා) හට රුපියල් ලක්ශ 3000 වියදමින්, රාජගිරිය ඔබේසේකරපුර පරදේශයෙන් අදිසුකෝපබෝගී පන්සලක් මොකොටද???

    5. එල්ලාවල මේදානන්ද {හාමුදුරුවන් කියාගන්නා} කෙනාට රුපියල් ලක්ශගනනක් වටිනා බෙන්ස් මොකටද??

    6. සූදුපනතට ඔය කට්ටිය අත ඉස්සුවේ මොන පදනමකින්ද???

    7.කොලබ බේරෙ වෑව ඉදිරිපස, නවලෝක රෝහලට යාබදව (කොමාශල් සමාගම පිහිටි ස්තානය} කෑසිනෝ නගරයක් ඉදිකරන්නේ කවුද???
    ගන්ගාරාමය වෑනි පන්සලක් ලග ඔය වගේ දෙයක් කිරීම හරිද??

    8. දහාතේ පොරොන්දු දුන්න අපේ සෝම හාමෞදුරුවන්ගේ අපවත් කරවීමට තොපිලා සාදාරනයක් ඉටුකලාද???

    අන්තිමට කියන්න තියන්නේ... තොපිලා සිවුරට සුදුසු නෑ... තොපිලව මහජතාව සිවුරෙන් ගහල පන්නන දවස ඉතාමත් ලගයි..

    යකෝ මොකා හරි පන්සලකට උදවු කරනවනම් ඒ ක කරන්න ඉඩ දීපන්... තොපිල රජ සෑප ගත්තට සමහර පන්සල් තියනව දානෙවේලක් එන්නෙනෑති..
    මහිනද, රනිල්, සජිත්, නෙමේ මුස්ම්මිල්, තොන්ඩමන් හරඉ පන්සලකට , ශාසනයට උදවුකරනවනම් ඒක කරන්න ඉඩදීපියවු..

    well said bro...
     
    prebash

    Member
    Jul 2, 2008
    23
    2
    3
    essara wela hoyapan dan ape salli rajapakshalage hora seppu wela kochchara thiyenawada ai ewa ahinsaka minissunta denne naththe kiyala.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. අතුරලියේ රතන කියන කෙනා ගමේ යන්නේ නෑත්තේ ඈයි??
    muta redi adagena game yanna baruwa athi

    2. ගමේ ගිහාම ගෑමියන් එයාට වදින්නෙ නෑත්තේ ඈයි??
    muta wadinna unta pissuda ban

    3. මාතර අකුරෑස්ස නිල්වලා ගග ඉස්සරහ තියන සිරියාවතී සහ මහතුන් කියන යුවලගේ ගෙදරට රතන හාමුදුරුවගෙ අම්මව ගෙන්නන් සෑප දුක බලලා ගමේනොගොස් ආපසු එන්නේඈයි???
    :baffled::shocked:

    4. සම්මාසම් බුදු, තිලෝගුරු අප මහා බුදුරජානන් වහන්සේ වදාල මෑදි මාවත [මද්යම ප්‍රතිපදාව] සදහා අතුරලියේ රතන (හාමුදුරුවන් කියාගන්නා) හට රුපියල් ලක්ශ 3000 වියදමින්, රාජගිරිය ඔබේසේකරපුර පරදේශයෙන් අදිසුකෝපබෝගී පන්සලක් මොකොටද???
    sapa ganna ithin oya place ekak ona ne banz.
    anith eka oya hi-class badu genath thiyan inna thama owa hadanne. issarahata owaye video hitan out wei

    5. එල්ලාවල මේදානන්ද {හාමුදුරුවන් කියාගන්නා} කෙනාට රුපියල් ලක්ශගනනක් වටිනා බෙන්ස් මොකටද??
    pura wasthu hoyanna 3-wheel eken yanna puluwan de ban ?:lol::lol:

    6. සූදුපනතට ඔය කට්ටිය අත ඉස්සුවේ මොන පදනමකින්ද???
    budhdhahagame Version 2 (moded) eka anuwa owa sudusu dewal ne.

    7.කොලබ බේරෙ වෑව ඉදිරිපස, නවලෝක රෝහලට යාබදව (කොමාශල් සමාගම පිහිටි ස්තානය} කෑසිනෝ නගරයක් ඉදිකරන්නේ කවුද???
    ගන්ගාරාමය වෑනි පන්සලක් ලග ඔය වගේ දෙයක් කිරීම හරිද??
    nawa budu dahama anuwa eka hari ne banz:lol:

    8. දහාතේ පොරොන්දු දුන්න අපේ සෝම හාමෞදුරුවන්ගේ අපවත් කරවීමට තොපිලා සාදාරනයක් ඉටුකලාද???
    ai ban naththe? oya parliment ekata giya ekama madi de:lol:

    අන්තිමට කියන්න තියන්නේ... තොපිලා සිවුරට සුදුසු නෑ... තොපිලව මහජතාව සිවුරෙන් ගහල පන්නන දවස ඉතාමත් ලගයි..
    ehema karanna puluwan kondak thiyena un ape rate dan na:no::sorry::(

    යකෝ මොකා හරි පන්සලකට උදවු කරනවනම් ඒ ක කරන්න ඉඩ දීපන්... තොපිල රජ සෑප ගත්තට සමහර පන්සල් තියනව දානෙවේලක් එන්නෙනෑති..
    මහිනද, රනිල්, සජිත්, නෙමේ මුස්ම්මිල්, තොන්ඩමන් හරඉ පන්සලකට , ශාසනයට උදවුකරනවනම් ඒක කරන්න ඉඩදීපියවු..

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මේ කතාව හදාපු එකාට වසරේ සහිත්ය සම්මානය දෙන්න නිර්දේශ කරමු. මු එතරම් නියම කතා නිශ්පාදනය කරන්නෙක් !!

    Mr 10% කියන්නේ කාටද කියල කවුරුත් දන්නවා.. ගෝඨාබය උගේ කළු සල්ලි හොඳ සල්ලි කරගත්ත ඇපලෝ එක අරගන, බැසිල් කුලියාපිටියේ පොල වතු ගත්ත කෝටි ගණන් දීල.. මාත් කුරුණෑගල, ඒ බැසිල් ගත්ත වත්තේ අයිතිකාරයා අපේ පවුලේ හොඳ හිතවතෙක්.. කෝටි 25 කට දෙන්න තිබ්බ වත්ත මුන්ගේ කට්ටිය ඇවිත් පාට් දාල කෝටි 15 ට ගත්තේ බැසිල් වෙන කෙනෙක්ගේ නමට එක ගත්තේ එත් මෙයා ඒ ගානට වත්ත විකුනන්න බෑ කියනකොට බැසිල් මෙයාට කෝල් කරලම කිවලු තමුසේ ඕක ඔයේ ගානට දෙනවා එහෙම දුන්නේ නැත්නම් නිකන්ම ඕක රජයට දෙන්න වෙයි කියල.. (මුන් ඉතින් ෆොන්සේකාට වගේ මොකක් හරි කුණු කේස් එකක් දාල උන්ගේ වැඩේ කරගන්න එඋන්නේ..) ඒ නිසා අර මනුස්සය ඒ ගානට ඉඩම විකුණුවා.. ඔහොම හම්බකරපුවා උන් වියදම් කරනවද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුන් බුද්ධාගම විකුනනගෙන කාලා රටත් කනවා
    හරි ඔය කියන විදිහට බෙදනේ වර්ල්ඩ් විශන් සල්ලි කියමුකෝ..
    මුන් මෙ බුද්ධාගමේ සිල් පද වෙනස් කරලා...සූදු පනතට චන්දය දීපු පරහැත්ත...මුන් දැන් පන්සල් ගැන කතකරනවා.
    ඔබේසෙකරපුර පන්සලක් හදන්න කියලා
    ඉඩමක් අරන් ආණ්ඩුවෙන්,මිනිසුන්ට දෙන්න තියෙන ඉඩමක්..
    මිනිහෙක්ට පර්චස් එකක්..දුන්න්නේ නෑ,ඒ ඉඩම සම්පූර්න අයිතිකරගත්තා
    පන්සල් වලට සතපහක් දීලා නෑ ..අදුරන පන්සල් වලට දීලා තියෙනනවා, ලග ඉන්න හමුදුරුවන්ගේ....... මේවට වගකියන්න ඔනේ
    අපේ වේස හැත්ත ජනතාව....
    උබලා ලබන පාරවත් මේවගේ මගඩි කාරයෙන්ට,
    ඡන්දේ දෙන්න එපා...
    බුද්ධාගම විකුනගෙන කන තිරිසන් හැත්ත...

    patta bung.. rep :P
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ කතාව හදාපු එකාට වසරේ සහිත්ය සම්මානය දෙන්න නිර්දේශ කරමු. මු එතරම් නියම කතා නිශ්පාදනය කරන්නෙක් !!

    Mr 10% කියන්නේ කාටද කියල කවුරුත් දන්නවා.. ගෝඨාබය උගේ කළු සල්ලි හොඳ සල්ලි කරගත්ත ඇපලෝ එක අරගන, බැසිල් කුලියාපිටියේ පොල වතු ගත්ත කෝටි ගණන් දීල.. මාත් කුරුණෑගල, ඒ බැසිල් ගත්ත වත්තේ අයිතිකාරයා අපේ පවුලේ හොඳ හිතවතෙක්.. කෝටි 25 කට දෙන්න තිබ්බ වත්ත මුන්ගේ කට්ටිය ඇවිත් පාට් දාල කෝටි 15 ට ගත්තේ බැසිල් වෙන කෙනෙක්ගේ නමට එක ගත්තේ එත් මෙයා ඒ ගානට වත්ත විකුනන්න බෑ කියනකොට බැසිල් මෙයාට කෝල් කරලම කිවලු තමුසේ ඕක ඔයේ ගානට දෙනවා එහෙම දුන්නේ නැත්නම් නිකන්ම ඕක රජයට දෙන්න වෙයි කියල.. (මුන් ඉතින් ෆොන්සේකාට වගේ මොකක් හරි කුණු කේස් එකක් දාල උන්ගේ වැඩේ කරගන්න එඋන්නේ..) ඒ නිසා අර මනුස්සය ඒ ගානට ඉඩම විකුණුවා.. ඔහොම හම්බකරපුවා උන් වියදම් කරනවද?

    අනේ යකෝ අපි මේ රටේ ජීවත් වෙන මිනිස්සු.. මං දන්න දෙයක් තමයි මං කිවේ.. කුලියාපිටිය අස්සද්දුම කියන පැත්තේ තමයි ඔයේ කියන ඉඩම තියෙන්නේ.. ඕන නම් ගිහින් බලපන් චන්ද්‍රසිරි කියල කෙනෙක් තමයි ඔකේ අයිතිකාරයා හිටියේ.. කුලියාපිටිය ටවුමට ගිහින් අහපන් බැසිල් ගත්ත වත්ත කොහෙද තියෙන්නේ කියල..
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    pala chiwara dhari niwatayani.... thopi wedak karanneth ne... kerana ekata karanna denneth ne....

    thopi parliament wediye "soma himi" apawath kara kiyana eka hoyanna neda?? ko kalada??? (api thama hitha wedanawen inne unta daduwam denakam)

    thopi parliament wediye... "Agam maru kirima sambanda panathak genawa kiyala neda?? ko genawada???? (den ewa kalintath wada hodata wenawa)...

    ubala MR ge ona kamwalata boruwata kahinawa.... thopi owa karanna one.. monada ubala eka pansalakata kale?? dunne...???

    thopi parliament ewith ape agamath kewa... policy ekek nethuwa weda karala... ubala oya inna pette unma ubalata gehuwa mathakada????

    ubala chiwara darin witharai... garu sanga rathnayata awaman nokara hitiyoth hodai...

    premadasa ehema hari karanawa.. ekata help karapan... ubalage maha eka (MR) kotingen hoya gatta salli walata monada karanne kiyala hewwoth hodai...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බුද්ධ රාජ්‍යක් හදනවා කියලා අර අසරණ සෝම හාමුදුරුවන්ව විකුනලා පාර්ලිමේන්තු ගිය උන් ඔය හදන්නේ පන්සල් වල දියුණුවට දෙන සල්ලි ටිකත් නැති කරන්න. පාර්ලිමේන්තු ගිනින් බෙන්ස් විකුනලා ගත්ත සල්ලි වලින් අද දක්වා සතයක් වත් පන්සලක දියුනුව නොදුන්න උන් දැන් කෑ ගහනවා. මුන් තමා බුද්ධාගම විනාශ කරන්න පලමු වෙඩිල්ල තිබ්බේ. අනේ මුන්ට ලැජ්ජ නැති හැටි. අර උදය ගම්මන්පිල කියන එකා සිවුරට කවර් වෙලා ඇවිත් දැන් ආණ්ඩුවට හේත්තු වෙලා. ඉස්සර කියපු කතා දැන් මතකත් නෑ.

    :yes: :yes: Ubee katee rupiyal 5k danna hithenawa ban.... :D Dan masuran nahanee ban.... :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Hela Urumay is the curse on Rajapakse regime.. they are the ones behind stupid mini-skirt, porn, brothel ban.

    we just can't let this country become a islamic-mullah-buddhist state
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    එලිවෙන ජාමේට් හොදහොද සෙල්ලම් කිව්වලු..
    ඔය එලිවෙන්නේ පකේ ධර්ම රාජ‍ය්‍ය යේ වැඩ
    උබල දන්නනවද කොහොමද මේ ගොල්ලෝ සෝම හමුදුරුවෝ වික්කේ
    කියලා..ඉස්සෙල්ලම තිබ්බ බොදුසමුළුව ඔබේසෙකරපුර ඊට පස්සේ
    නුගේගොඩ...ඉටපස්සේ ,ගොතටුවේ ඓ.ඩී.එච් එකේ..
    ඔහොම තියන් එනකොට මොරටුවේ එක්ක තිබ්බා
    ඕක තියෙනකොට එල්ලාවල අතින් වැරදිලා කියවුනා
    සෝම හාමුදුරුවෝ අපවත් වුනා නෙමේ අපවත් කල කියලා..ඊටපස්සෙ මිනින්ස්සුන් ගේ කටින් කට ඕක රැල්ලක් වාගේ ගියා..
    ඔන්න ඔහොමයි මිනිස්සුන්ගේ හිත් දිනාගත්තේ...
    කොහොම හරි ආණ්ඩුවට සෙට් වෙලා දැන් බුද්ධාගමට කෙලවනවා..
    කොහෙන්ද මචන් රතනගේ පටිකිරිය හොයාගත්තේ.
    මෙකයි මෙ ගනින්නාසෙලා ටික මෙ පාරත් යන්න දුන්නනේ.....!
    මුන් ආවේ කහ කොඩිය අතේ දාගෙන, නිල්ජොකා යටට ඇදලා..
    බෞද්ධ කොඩ්ය පෙන්නලා ,මිනිස්සු මුල කලා, හොදට හම්බු කර ගත්තා..
    දැන් සජිත් ඡන්දෙට එනකොටයි මුන්ට මතක් වෙලා තියෙන්නේ , සජිත් අන්‍යාගමිකයෙක් බව, මෙච්චර කල ඔය කතාව පුකේ ගහගෙන ද හිටියෙ කියලා මම හෙලකරුමෙන් අහන්න කැමති..?, මුන්ගේ වාසියට බුද්ධාගම වෙනස් කරන මේ වාගේ එවුන්ට තම්න්ගේ එලිපත්ත උඩට එන්න දෙන්න එපා....
    පාඨලීයා ගැන දන්නේ නැතුව ඇති ඔහෙලා...
    උගැන ලිපියක් ගිය ළන්ක ඊනිව්ස් එකේ, ඒක ලිව්වේ එක්නැලි ගොඩ
    ඉතින් වුන දේ කියන ඔනේ නෑනේ
    මිනිහා අවිල්ලා BSDM(Bondage Sex) මානසික්ත්වය තිය්න කෙන්ක්...
    කවෘහරි හිටියයන්ම් ඒ ලිපිඅය බලපු දන්නවා මෙ කියන යන්නේ මොනවා ගැනද කියලා
    ගෑනිගේ හුත්තට බොතල් ගහලා කැරි විදිහට අමානුශික ෆන් ගන්න එකෙක්ව නෙ
    මේ හාමුදුරුවරු උඩටතියාගෙන ගෙනල්ලා
    ඇමතිකම් දීලා තියන් ඉන්නේ, ඔන්න අපේ රටේ බෞද්ධයෝ...
    එවගේ අමන වේසිගේ පුතාලා ගෙනල්ලා තියගන හොදයි හෙලකරුමෙට
    සජිත් ට WORL VISIOn එකන් ආධාර අරගන්න එකද මුන්ට මතක් වෙන්නේ
    නොදකින් ශාසන මාමක ලෝක අපචාරී චීවරේ විකුනම් කන බල්ලෝ...
    හරි සජිත් කරන එක වැරදිනම් තොපි කියව කියව ඉන්න එපා පර බල්ලනේ,
    තොපිත් ගිහින් දීපියව්කෝ පන්සල් වලට ආධාර...

    ඇදවැනි පොය දිනක, මෙවාගේ කත කියන්න සිදුවීම
    පිලිබද කනගාටුවෙනවා බෞද්ධයෙක් වශයෙන්...
    හැබයි....මේ අවුරුද්දේ වත් පලමු පෝයට හිතා ගන්න
    මේ ගන්නින් වහන්සෙලා ටික පන්නමු කියලා
     
    • Like
    Reactions: danukapeiris

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Den oya Sajith denawa kiyana Salli eththatama Denawada...?

    oya Sihala Karumaye kattiya eka piligannawane.. Denawa kiyana eka.. Denade denne pansalakatane kohen kohoma dunnath eka pansale berinam hamudurowonge account ekata giyath mokada... mokuth deeganna beruwa boruwata thappulanne nethuwa.. wedak karanna hayyak netthan katayii.. P***kayi wahagena hitiyanam iwarayine.. kohomath den Hela urumaya kiyana Pakshaya Anduwe Redi nenda wela kiyana eka mulu lankawama dannawa... Salli nidan kadala dunnath Suddata p***ka deela aragena dunnath denne rate minissuntamane... thopi wage eka ekage lewa kakaa thamantath nethuwa anuntath deyak kara ganna beruwa inne nehene.. Nada hitapalla thopi okkotama wehi nethi hena gahanawa lagadima.. jathiya agama wikunan kanawata..