අනේ සජිත්ගෙ සසුණට අරුණ,
අම්මගෙ රෙද්ද තමයි..........![]()
Last edited:
අනේ සජිත්ගෙ සසුණට අරුණ,
අම්මගෙ රෙද්ද තමයි..........![]()
මහින්ද වගේ එකෙක් අයින් කරලා ආර්.ප්‍රේමදාස වගේ එකෙක් බලයට ගෙනෙන එක තේරුමක් නෑ.මුන් තමයි මේ රටේ හොරකම් කරන්න පටන් ගත්තේ .මුන් තමයි මධ්‍ය වේදීන් ඝාතනය පටන් ගත්තේ.
සජිත් ප්‍රේමදාස බුදු පිලිම හාරලා, නිධන් හෑරුවා කියන එක කට කහනවට කියන එකක් නෙවෙයි. මේ වගේ එවුන්ට රට දිලා මුන්ගේ බහිරව ශාප බෙදා ගන්න එපා.
මේ රටට ඕන වෙනසක්.ඒ වෙනස කරන එක තමයි රටට ඕන. නැතිව සුනාමි හොරෙක් එලවලා නිධන් හොරෙක් ගේන එක නෙවෙයි. සජිත් ආවාම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අයට ගහන්න මරන්න පටන් ගන්නවා. ප්‍රේමදාස වටේ හිටපු තක්කඩි පවුල් ආපහු හොරකම් කරන්න පටන් ගන්නවා.දුමින්ද සිල්වත් සල්ලි, උපකරන බෙදලා චන්දේ හිඟා කන්නේ. සජිතුත් ඒක තමයි හම්බන්තොට කෙරුවේ.උගේ රැස්වීම් වලට ගියොත් බඩු මල්ලක් හම්බ වෙනවා හම්බන්තොට. මම හෙල උරුමයේ ඉන්න දූෂිත ගනයන්ට කඩේ යනවා නෙවෙයි.
ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස , ජේ.ආර් කන්ඩයම කියල බෙදලා දැම්මා.අන්තිමට ජනාධිපතිවෙලා ජේ.ආර් කන්ඩයම මුලුමනින්ම විනාශ කරන්න හැදුවා. අන්තිමට තමා විනාශ වුනා. ප්‍රේමදාස දැනන් හිටියා ජේ.ආර් කන්ඩයම ඉන්නකම් සජිත්ව පාර්ලිමේන්තුවටත් ගේන එක බොරු කියලා.අන්න ඒක නිසා තමයි ඒක පටන් ගත්තේ.අද මහින්දත් කරන්න යන්නේ ඒකයි.

සගිත් නෙමේ මචං සජිත්...එළ එළ ජයවේවා...lol unp vs unp
kohoma unath sagith karanne honda wadak..
honda wadawalata hondai kiyanna oonee...

හරි හරි බ0 ඕකට ඔච්චර නග්ගගත්තෙ ඇයි,මම කියන්නෙත් මහින්දල ප්‍රේමදාසල මල්වට්ටි අරගෙන ප0සල්ගානෙ ගියාවගෙ තමයිඋබලගෙ අම්මගෙ රෙද්දෙන් හරි ඕවගේ වැඩක කරනවද කියපන් බලන්න.යකෝ මොකෙක් කලත් කරන්නෙ හොද වැඩක් නම් ඒකට සහයෝගය දෙන්න බලපන්.ඒකට හරහන්නෙ නැතුව,නිකන් මෙතන ඇවිත් අමන කතා කියන්නෙ නැතුව.පොඩ්ඩක් හිතල බලපන් මහලොකුවට පාර්ලිමේන්තුවට රට ධර්මික කරන්න හදනව කියල දැන් ඇවිත් කරන මගුල්.මේ හැතිකරේ තම යකෝ සූදු පනතටත් අත් උස්සපු කාලකන්නි.ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අපවත් කරපු එවුන් හොයාගන්නව කිව්ව නේද??එහෙම එවුන්ට මොකටද යකෝ කෝටි ගනන් වටින පන්සලුයි බෙන්ස් කාරුයි.යකෝ දෙයක් කියන කොට පොඩ්ඩක් හිතල බලපන්.
සජිත්ගෙ සසුණට අරුනත්,

අන්න බලප0,මේවගේ යහපත් විදියට හිතන අය කීයෙන් කීදෙනාද රටේ ඉන්නෙ.සජිත් විතරක් නෙවෙයි, එස්.ඩබ්.බන්ඩාරනායක පවා ක්‍රිස්තියන්. නමුත් බන්ඩාරනායකට එච්චර කතෝලික ආගම ගැන පැහැදීමක් තිබුනේ නෑ.අනිත් ඒක දේශපාලනය නිසා ඔහු තීරනය කරා බුදු දහම වැලඳ ගන්න.
ඒ වගේම අපේ රටේ හිටපු නියම හොඳ කතෝලික අගැමති කෙනෙක් තමයි සර් ජෝන්.
ප්‍රේමදාස සර්ව ආගමික.ඒ කියන්නේ හුඟක් වෙලාවට සායි බබා සහ මලයාලි ගුරුකම් ගැන තමයි වැඩි විශ්වාසය.නමුත් අද ප්‍රේමදාසගේ දියණියක කතෝලික බැතිමතෙක්.ඇය බුදු දහම ප්‍රතික්ෂේප කරලා ක්‍රිස්තියානි ආගම අදහන්න තීරනය කරා. හේමා මැඩම්වත් කතෝලික කරලා කියලා තමයි ආරංචිය. සජිත් බුදු දහමේ ඉන්නේ දේශපාලනය නිසා.නැත්නම් මිනිහත් කතෝලික තමයි. බුදු පිලිම හාරලා නිධන් හොයපු අයගේ බෞද්ධත්වය ගැන මොනා කියන්නද?
මහින්දගේ බිරිඳ ශිරන්ති කතෝලික කාන්තාවක්.මේක මට ප්‍රශ්නයක් නෑ.නමුත් නාමල්, යෝෂිතලා බුදු දහමේ ඉන්නෙත් දේශපාලනය නිසා කියලා මට හිතෙන්නේ. නැත්නම් මහින්ද මානව හිමිකම් කරන නීතිඥයෙක් විදිහට දිගටම වැඩ කරා නම් සමහර විට නාමල් සහ යෝෂිත මවගේ කතෝලික ආගම අදහන්න තිබුනා. මේ දෙන්නම පොඩි කාලේ ඉඳලම ඉගෙන ගෙන තියෙන්නේ ගල්කිස්ස සෙන්ට් තෝමස් එකේ.ඒකේ බාර කාරයන් කතෝලික පූජකවරු. හෙක්ටර් කතෝලික පියතුමෙක්.ගුරුවරු වගේම සිසුවන්ගෙන් බහුතරය කතෝලික.ඔවුන් ඉගෙන ගෙන තියෙන්නේ කතෝලික පරිසරයක.මේක නිසා මොවුන් කතෝලික ආගමට යොමු වෙන්න තිබුනා.නමුත් දේශපාලනය නිසා බුදු දහම තෝරා ගන්න ඇති.
කතෝලික පුද්ගලයෙක්ට රටේ නායකත්වය හිමි වෙනවට මගේ අකමැත්තක් නෑ.නමුත් ඔහු මානවයෙක් ලෙස හිතනවනම්. බුදු දහම ආරාක්ෂා කරන්න කැප වෙනවා නම්. නැතුව මූල ධර්ම වාදී වැඩ කරන්න ගියෝත් ඒක පිලිගන්න බැහැ.

සජිත් ප්‍රේමදාසට සල්ලි එන්නෙ කොහෙන්ද කියල හොයන්න තිබුන ඊට කලින් හිතන්න......
1) මේක හොයන්න කියල කටින් කියන අය සෝම හමුදුරුවන්ගේ පිහිටෙන් පර්ලිමෙන්තු ගියා....කො සෝම හාමුදුරුවන්ගේ පරීක්ෂන ඒවට මොකද උනේ....... ???
2) කෝ මතට තිත කියල පන්පොරි ගැහුව ඒවා........??
3) එතකොට මේක හොයන්න කියන්නේ අපේ රටේ මහා බෞද්ධය කියල කිය කිය ගිහින් මල්වතු පන්සලෙන් අසරණයන්ට දෙන්න ගෙනාව ආධාර වලට තිරු බදු සහනයක් ඉල්ලුවහම පන්සලේ සල්ලි ගෙවල නිදහස් කරගන්න කියන , රටේ පිස්සු කෙලින් ඇමති වරුන්ට හිතුන හිතුන විදිහට තිරු බදු සහන දෙන ජනාධිපති කෙනෙක්ටද ????
ඔය ටික හොයල එන්න අපි ඊලගට සල්ලි එන්නේ කොහෙන්ද හොයමු........

මේ රටේ නායකයන්ගෙන් නියම බෞද්ධ නායකයෙක් තමයි ඩී.බී.විජේතුංග. මැරයෝ දාලා විරුද්ධවාදීන්ට ගැහුවේ නෑ, මිනීමැරුවේ නෑ, හොරකම් කරේ නෑ. මත්පැන්, මස්, මාලු අනුභව කරලත් නැහැ.
අනිත් ඔක්කොම බොරු කාරයෝ. තමන්ගේ රටේ ඉන්න නිරායුධ මාධ්‍යය වේදීන්ට, විපක්ෂ ක්‍රියාකරීන්ට මැරයෝ දාලා ගහන අය, මිනීමරන අය, ජනතා සල්ලි හොරකම් කරන අය කොහොමද බෞද්ධ නායකයෝ වෙන්නේ. බුදු දහමේ මේවා පස් පව්.මේවට විපාක ලැබෙනවා.නමුත් මේ අය බුදු දහමේ එන කර්ම ඵල වාදය විශ්වාස කරන්නේ නෑ.ඒක නිසා තමයි මේවා කරන්නේ. බොරුවට මල් වට්ටි අරගෙන පංසල් වලට යනවා කැමරා කාරයොත් එක්ක.හැබයි මේ අය කතෝලික ආගමට, හින්දු ආගමට කැමතියි.ඒ මොකද මේ අයට ඕන බලු වැඩක් කරලා, මිනීමරලා පව් සමා කර ගන්න පුලුවන්නේ. එතකොට ප්‍රශ්නේ ඉවරනේ.ගංගානම් ගඟට ගිහිල්ලා නෑවනම් වැඩේ ෂේප්. ප්‍රේමදාසගේ වුනත් බුදු දහමට වඩා සර්ව ආගමික වුනේ ඒකයි. මලයාලම්, සායි, හින්දු දේවාල පස්සේ ගියේ ඒකයි.බුදු දහමට අනුව සප්ත මහා සාගරයේ හැංගුනත්, ගීජ කූට පර්වතේ හැංගුනත්, අභ්යවකාශේ කලු ආවාට වල හැංගුනත්, බොඩිගාඩ්ලා 5000ක් හිටියත් කරමයෙන් බේරෙන්න බැහැ.බුදුන්ටවත් බැහැ පව් සමා කරන්න.රහත් වුනත් පල දෙනවා.![]()
සජිත් විතරක් නෙවෙයි, එස්.ඩබ්.බන්ඩාරනායක පවා ක්‍රිස්තියන්. නමුත් බන්ඩාරනායකට එච්චර කතෝලික ආගම ගැන පැහැදීමක් තිබුනේ නෑ.අනිත් ඒක දේශපාලනය නිසා ඔහු තීරනය කරා බුදු දහම වැලඳ ගන්න.
ඒ වගේම අපේ රටේ හිටපු නියම හොඳ කතෝලික අගැමති කෙනෙක් තමයි සර් ජෝන්.
ප්‍රේමදාස සර්ව ආගමික.ඒ කියන්නේ හුඟක් වෙලාවට සායි බබා සහ මලයාලි ගුරුකම් ගැන තමයි වැඩි විශ්වාසය.නමුත් අද ප්‍රේමදාසගේ දියණියක කතෝලික බැතිමතෙක්.ඇය බුදු දහම ප්‍රතික්ෂේප කරලා ක්‍රිස්තියානි ආගම අදහන්න තීරනය කරා. හේමා මැඩම්වත් කතෝලික කරලා කියලා තමයි ආරංචිය. සජිත් බුදු දහමේ ඉන්නේ දේශපාලනය නිසා.නැත්නම් මිනිහත් කතෝලික තමයි. බුදු පිලිම හාරලා නිධන් හොයපු අයගේ බෞද්ධත්වය ගැන මොනා කියන්නද?
මහින්දගේ බිරිඳ ශිරන්ති කතෝලික කාන්තාවක්.මේක මට ප්‍රශ්නයක් නෑ.නමුත් නාමල්, යෝෂිතලා බුදු දහමේ ඉන්නෙත් දේශපාලනය නිසා කියලා මට හිතෙන්නේ. නැත්නම් මහින්ද මානව හිමිකම් කරන නීතිඥයෙක් විදිහට දිගටම වැඩ කරා නම් සමහර විට නාමල් සහ යෝෂිත මවගේ කතෝලික ආගම අදහන්න තිබුනා. මේ දෙන්නම පොඩි කාලේ ඉඳලම ඉගෙන ගෙන තියෙන්නේ ගල්කිස්ස සෙන්ට් තෝමස් එකේ.ඒකේ බාර කාරයන් කතෝලික පූජකවරු. හෙක්ටර් කතෝලික පියතුමෙක්.ගුරුවරු වගේම සිසුවන්ගෙන් බහුතරය කතෝලික.ඔවුන් ඉගෙන ගෙන තියෙන්නේ කතෝලික පරිසරයක.මේක නිසා මොවුන් කතෝලික ආගමට යොමු වෙන්න තිබුනා.නමුත් දේශපාලනය නිසා බුදු දහම තෝරා ගන්න ඇති.
කතෝලික පුද්ගලයෙක්ට රටේ නායකත්වය හිමි වෙනවට මගේ අකමැත්තක් නෑ.නමුත් ඔහු මානවයෙක් ලෙස හිතනවනම්. බුදු දහම ආරාක්ෂා කරන්න කැප වෙනවා නම්. නැතුව මූල ධර්ම වාදී වැඩ කරන්න ගියෝත් ඒක පිලිගන්න බැහැ.
උනුත් හොරු ... මුනුත් හොරු ... මේව ප්‍රශ්ණ කරන් උනුත් හොරු ...
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අමාරුව![]()