ප්‍රේමදාස

Dinda

Banned
Apr 26, 2013
184
18
0
Premadasi JVP ekai 88-89 sahena athal ekak dunna

ඒක ඇත්ත.මැරෙනකොට ජනප්‍රියත්වය 20%ක්වත් නෑ. ප්‍රේමදාස 94 ජනාධිපතිවරනය පරදිනවා ජීවත්ව හිටියනම්.මොකද විපක්ෂෙට යන්න කාලේ හරි.දැන් මහින්දටත් විපක්ෂෙට යන්න කාලේ හරි වගේ නේද?
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මහින්ද රාජපක්ෂටත් ප්‍රේමදාස වගේ කෙනෙක් වෙන්න බැරි ඇයි.මහින්දගේ චන්දවල ජනප්‍රියතාවය 65%යි.ඒ වුනාට වටේ පිටේ ඉන්න මිනිස්සු එක්ක කතා කරාම ඒක 10%ක්වත් නෑ.උඹලට ඒක තේරිලා නැද්ද? ලංකාවේ මිනිස්සුන්ගේ චන්ද නෙවෙයි බන් ඔය ඉලෙක්ෂන් රිසල්ට්ස් වල කියන්නේ.
අයියෝ ප්‍රේමදාස කියන්නෙ මිනිහෙක්ද බන්.ලොල් ඕක ලන්කාවෙ මිනිස්සු 60000ක් නිකන්ම මරලා දැම්මා, එහෙව් බල්ලෙක්ට මල් තියලා වඳින තොපෙ මහ එවුන්ට හෙනගහන්න ඕන... මහින්ද ආපුවම පිනට කන්න බලාගෙන හිටපු උන්ට යන එනමන් නැතිවුන නිසා ගූ උණුවෙලා ඉන්නෙ.:P