Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රේමය ජීවිතය හා ගීතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රේමය ජීවිතය හා ගීතය

මම කරන්න දෙයක් නැතිව ඉන්ටෙර්නෙට් එකේ කැරකි කැරකි ඉන්නකොට තමයි මේක හම්බුනේ. සමහර විට කෙනෙක් කැමති වෙන්නත් පුළුවන්. තවත් අය කියවන්න කැමති නැති වෙන්නත් පුළුවන්. දිග වැඩියි කියල කමක් නෑ. කියවන අය වෙනුවෙන් මම මේ thread එක දැම්මෙ. මේකේ ලොකු අර්ථයක් තියනවා. මම දැක්ක පසු ගිය දවස් ටිකේ ආදරය ගැන, විරහව ගැන ත්රෙඩ් ටිකක්. එක නිසා මේ ටිකත් දැම්මොත් හොදයි කියල හිතුන. කියවන අය කියවල බලල අදහස් කියන්න.

පූජ්ය රඹුකන සිද්ධාර්ථ හිමි

”ආදරය, ප්රේමය කියන්නේ සුන්දර මාතෘකාවක්. එය සුන්දර විදිහට දැක්කොත් තමයි රසවිඳින්න පුළුවන් වෙන්නේ. ආදරය ආත්මාර්ථකාමි නැහැ. මානව සමාජයේ පැවැත්ම සඳහා ආදරය, ප්රේමය අවශ්ය දෙයක්. ප්රේමය විවිධාකාරයි. මවුපියන් දරුවන්ට දක්වන ආදරය සෙනෙහසත් මේ අතර වෙනවා. මිනිසුන් මිනිසුන්ව තේරුම් ගත යුතුයි. එහෙම නැතුව පෙම්වතුන් පෙම්වතියන් ප්රේම කරන්න ගියොත් හදවත තුවාල වෙනවා. මට පෙම්වතුන්ට පෙම්වතියන්ට කියන්න ඕන වුණේ ඒ දෙය.

ප්රේමණීය තේමා ඔස්සේ විවිධ මානයන්ගෙන් ගේය පද රචනා කළ රඹුකන සිද්ධාර්ථ හිමියන් වික්ටර් රත්නායක සංගීතවත් කළ අබේවර්ධන බාලසූරිය ගයන,

”මලක මෙලෙක හිතා ගන්න

බැරි අතකින් මල් නෙළන්න

එපා යාළුවේ

හිතක මෙළෙක හිතාගන්න

බැරි හිතකින් පෙම් කරන්න

එපා යාළුවේ...”

ගීතය ලියන්න පාදක වූ කරුණු එසේ යැයි පැවැසුවේය.

ආදරවන්තයන්ට පුංචි පණිවුඩයක් ද දෙමින් ඇරඹූ ඒ ගීයේ අවසානයේ තියෙන්නේ අවවාදයක්.

”රුවට රුවේ මල් පිපුණට

තරග වැදි මල් නෙළුවට

මලට ආදරේ නැත්නම්

මල මියයාවි

ලොවේ ආදරේ නොලදුව

පෙති ගිලිහේවී.”

ප්රේමයක් ආරම්භ කිරීමට පෙර සිතිය යුතු දේ එසේ වුවද සිතට ප්රේමයක් ආදරයක් ඇතුළු වන්නේ අනාරාධිතවමය. එහෙත් සිතා බැලිය යුත්තක් ඇත. මලක සියුම්බව තේරුම් ගත නොහැකි නම් මලක් නෙළන්නට පෙර ඒ ගැන මොහොතක් සිතිය යුතුය. ආදරය ද එසේමය. අනෙකාගේ සිත තේරුම් ගැනීමට නොහැකි නම් ඒ ප්රේමයෙන් ඵලයක් නැත.

”හිතන සියුමැලි බව හඳුනා ගන්නට බැරි නම් පෙම් කිරීමෙන් ඵලක් නැහැ. ආදරයක් ඇරඹීමෙන් පසුව එය බිඳී ගිය පසුත් සුනිල් සරත් පෙරේරා මහතා කියන අයුරින්

”පෙරදිනයක මා

පෙම් කළ යුවතිය

සිය පුතු නළවනවා”

ඒ දෙස මැදහත්ව බලන්න පුළුවන් නම් එයයි වටින්නේ. එහෙම නැති වුණොත් එය වැරදියට තේරුම් ගත්තොත් “රුචිරාණනියේ එකපාර මා මරන්න” වගේ දේ තමයි කියැවෙන්නේ. ප්රේමයක් ඇරඹුණු පසුව එය බිඳීයන්න විවිධ හේතු තියෙන්න පුළුවන්.

නමුත් පේ්රමය බිඳී ගියා කියලා ඒ ප්රේමය වෛරයකට හැරවීමක් සිදුවෙන්න බැහැ. ඒක සාධාරණ නැහැ.

විවිධ සමාජ තල තුළදි හමුවූ අය හමුවී වෙන්වූ අය එමටය. කලෙකදි හමුවූ අය කලෙකදි වෙන්වෙලා.

එනමුදු ඒ ළබැඳිකම් වෙනුවෙන් මතුවූ කඳුළු ද ඇස්යට නැතිවම නොවේ. එම්.ආර්. චුලසිංහ සංගීතවත් කළ එඩ්වඩ් ජයකොඩි ගායනා කරන

”මේ ඉරහඳ යට

හමුවී ආදරයෙන් කතා කරපු අය

සෙනේ වඩපු අය

ළඟ පාතකවත් නෑ”

ගීතයටත් සිද්ධාර්ථ හිමියන්ට කියන්නට පැහැදිලි හේතුවක් තිබුණා.

ප්රේමවන්තයෝ ප්රේමවන්තියේ විවිධ සමාජ තලවලදි හමුවෙනවා වෙන්වෙනවා. පාසල් ජීවිතය, විශ්වවිද්යාල ජීවිතය, රැකියා ස්ථාන, සමාජයේ විවිධ සම්බන්ධතාවලදි හමුවෙනවා, සුහද වෙනවා, විවිධ හේතු, ස්ථාන මාරුවීම් ආදිය ලැබිලා වෙන්වෙලා යනවා.

”පියෙහි විප්පයෝගො දුක්ඛෝ” බුදු හාමුදුරුවෝ දේශනා කළේ එහෙමයි. පි්රයයන්ගෙන් වෙන්වීම දුකක්. මෙන්න මේ බුදු වදන තමයි මේ ඉරහඳ යට ලියන්න තේමාව වුණේ.

”නුඹට හිතැති නුඹ හිත නැති ගීතය ලියැවෙන්න බලපෑවේ මොනවගේ සිදුවීමක්ද?

මෙයත් මා සමාජයේ ලැබූ අත්දැකීමක් තමයි. බොහෝවිට තමන් ආදරය කරන කෙනා තමන්ට කැමැති නැහැ. එහෙම වුණත් ඒ ආදරයම ප්රාර්ථනා කරන පෙම්වතුන් පෙම්වතියන් මේ සමාජයේ ඉන්නවා. එයයි මෙහි අත්දැකීම.

ඔහු ඇයවම ප්රාර්ථනය කරන්නේය. එසේ වුවද ඈ තුළ ඔහු ගැන කැමැත්තක් නැත. නමුදු ඔහු හෙට හෝ අනිද්දා හෝ නොව කවදා හෝ ඇයගෙන් ආදරණීය වදනක් එනතුරු මඟ බලන්නේය, සිහින දකින්නේය.

නුඹට හිතැති නුඹ හිත නැති

හිතක් හඬනවා

මට හිත නැති වුණත් නුඹෙන්

හෙටක් පතනවා

රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට එඩ්වඩ් ජයකොඩි ගැයූ ගීතයක් ඒ.

ප්රේමයට අවවාද මෙන්ම සමාජයට පෙම් ගී තුළින් ආදරණීය පණිවුඩ ද ඉදිරිපත් කරන සිද්ධාර්ථ හිමි ප්රේමයක් ආරම්භ කිරීමට සූදානම් වන නංගිලා මල්ලිලාට මෙසේ කියයි.

”කඳුළු පැන් කෙණ්ඩියක්

සිනා මල් වට්ටියක්

දෑතට ගෙන යා හැකි දුර

ගව් සියයක්වත් වේ නම්

ප්රේමවන්තයෙක් වුණාට

කමක් නෑ මලේ”

”වික්ටර් රත්නායකයන්ම සංගීතවත් කර ගායන මේ ගීතයෙන් මට කියන්නට ඕනෑ කළේ දුක සහ සැප කියන දෙකම ජීවිතය සමඟ එකට යන දෙයක්.

පෙම්වතියක් පෙම්වතෙක් වුණාට පස්සේ ජීවිතේ දුක සැප දෙක විඳගන්න බැරිව ගැටුම් ඇති වෙනව නම් ඒ ප්රේමයෙන් ඵලක් නැහැ. ජීවිතය සමබරව ගෙනයන්න ඉගෙන ගන්න කියන දෙය තමයි මේ ගීය හරහා කරන්න ඕනැ වුණේ.”

ප්රේමය, ආදරය පිළිබඳව ලියැවෙද්දි ඉර, හඳ, තරු මල්, ඇළදොළ, රාත්රිය නැතිවම බැරිය. ඒ ඇයි... මම සිද්ධාර්ථ හිමියන්ගෙන් විමසුවෙමි.

ප්රේමය කියන්නේ සුමුදු, සුලලිත, සොඳුරු සොබාදහම හා බැදුණු දෙයක්. මේ සුලලිත ප්රේමය ගැන කියන්න ලෝකයේ ඇති සොඳුරුම වස්තු තමයි ගහකොළ, ඉරහඳ, තරුමල්. මේ දේවල් මිනිස් ජීවිතය හා බද්ධ වූ දේවල්. එදා පටන්ම ආදරය හා බැඳුණු නිර්මාණ සමඟ මේ දේවල් උපමා රූපක ආදියෙන් භාවිත කෙරෙනවා.

හමුවීම, වෙන්වීම මෙන්ම නොලැබීම ද එයින් සිත්රිදවා ගන්නවුන්ට හිත් හදා ගැනීමට ද මඟ ලකුණු කියමින්, පෙම් පණිවුඩ, ආදර්ශ, අවවාද දෙමින් සරල සුගම බස් වහරක් ඔස්සේ ප්රේමයේ විවිධ ඉසව් ඔස්සේ ගී පද රචනා කළ සිද්ධාර්ථ හිමි යශෝධරා දේවිය ගැන ද ලියන්නේය. සිද්ධාර්ථ කුමරු ගිහිගෙය හැර ගිය පසු ශෝකයෙන් සිටි යශෝධරා දේවිය සිද්ධාර්ථ කුමරු බුදු පදවි ලබා තම මාළිගයට වැඩම කළ විට ඇය බුදු හිමි පාමුල හඬා වැටුණේ ළපටි බෝ පතක් සෙලවෙන අයුරිනි.

”ළා දලු බෝපත් සෙමින් සැලෙන සේ

යසෝදරා දේවී

වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී”

එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළ කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීය පිළිබඳව සිද්ධාර්ථ හිමියෝ මෙසේ පවසති.

”සිදුහත් යසෝදරා ප්රේමකතාව සුන්දර ප්රේම කතාවක්. ඒ ආදරය ආත්මාර්ථකාමි නැහැ. ආදරය මෙන්ම එහි අතහැරීමත් තියෙනවා. සිදුහත් අතහැරලා ගියහම යසෝදරා කිව්වේ,

කැලේ තිබෙන කොයි දේවත් රසවේවා

මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා

අව්වේ තිබෙන රැස්මාලා අඩුවේවා

ගව්වෙන් ගව්ව දිව මාළිග සැදේවා

කියලා. ඇය තුළ උපරිම ආදරය තිබුණා. එය සංසාරෙන් සංසාරෙට රැගෙන ආ ආදරයක්.

ආදරය ආත්මාර්ථකාමි නොවුණහම තමයි ඒ ආදරයෙන් ලොවුතුරු මිහිරියාවක් අත්විඳින්න පුළුවන් වෙන්නේ. සංසාරෙන් සංසාරෙට ආ යසෝදරාවන් නිවන් දකින තුරුම ඔහු පසුපස ආවා. අවසානයේ ඈ සතුටු වෙනවා. සිත සනසා ගන්නවා.”

”තැලී සෙමෙන් සිත සැළි හඬන විට

වැටි දෙපා ළඟ යසෝදරාවෝ

පිපි නිවන් මල් සාදුකාර දී

නිවී පහන් විය උදෑසනක් සේ”

උපුටාගනීමකි

http://kiyumkerum.blogspot.com/search?updated-max=2010-12-02T15:05:00+05:30&max-results=6

[QUOTE="33000W, post: 12649497, member: 386969"] [b]ප්රේමය ජීවිතය හා ගීතය[/b] [SIZE=4]මම කරන්න දෙයක් නැතිව ඉන්ටෙර්නෙට් එකේ කැරකි කැරකි ඉන්නකොට තමයි මේක හම්බුනේ.;) සමහර විට කෙනෙක් කැමති වෙන්නත් පුළුවන්.:no: තවත් අය කියවන්න කැමති නැති වෙන්නත් පුළුවන්.:yes: දිග වැඩියි කියල[/SIZE]:baffled: [SIZE=4]කමක් නෑ. කියවන අය වෙනුවෙන් මම මේ thread එක දැම්මෙ.:):) මේකේ ලොකු අර්ථයක් තියනවා. මම දැක්ක පසු ගිය දවස් ටිකේ ආදරය ගැන, විරහව ගැන ත්රෙඩ් ටිකක්. එක නිසා මේ ටිකත් දැම්මොත් හොදයි කියල හිතුන. කියවන අය කියවල බලල අදහස් කියන්න.[/SIZE]:yes: [B][COLOR=#cc0099][/COLOR][SIZE=4]පූජ්ය රඹුකන සිද්ධාර්ථ හිමි[/SIZE][/B] [SIZE=4] ”ආදරය, ප්රේමය කියන්නේ සුන්දර මාතෘකාවක්.:love::love: එය සුන්දර විදිහට දැක්කොත් තමයි රසවිඳින්න පුළුවන් වෙන්නේ. ආදරය ආත්මාර්ථකාමි නැහැ.:no: මානව සමාජයේ පැවැත්ම සඳහා ආදරය, ප්රේමය අවශ්ය දෙයක්. ප්රේමය විවිධාකාරයි. මවුපියන් දරුවන්ට දක්වන ආදරය සෙනෙහසත් මේ අතර වෙනවා. මිනිසුන් මිනිසුන්ව තේරුම් ගත යුතුයි. එහෙම නැතුව පෙම්වතුන් පෙම්වතියන් ප්රේම කරන්න ගියොත් හදවත තුවාල වෙනවා. මට පෙම්වතුන්ට පෙම්වතියන්ට කියන්න ඕන වුණේ ඒ දෙය.:yes::love:[/SIZE] [SIZE=4] ප්රේමණීය තේමා ඔස්සේ විවිධ මානයන්ගෙන් ගේය පද රචනා කළ [COLOR=#cc0099]රඹුකන සිද්ධාර්ථ හිමියන්[/COLOR] වික්ටර් රත්නායක සංගීතවත් කළ අබේවර්ධන බාලසූරිය ගයන,[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#800000]”මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින් මල් නෙළන්න එපා යාළුවේ හිතක මෙළෙක හිතාගන්න බැරි හිතකින් පෙම් කරන්න එපා යාළුවේ...”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000] [/COLOR][/SIZE] [SIZE=4] ගීතය ලියන්න පාදක වූ කරුණු එසේ යැයි පැවැසුවේය.[/SIZE] [SIZE=4] ආදරවන්තයන්ට පුංචි පණිවුඩයක් ද දෙමින් ඇරඹූ ඒ ගීයේ අවසානයේ තියෙන්නේ අවවාදයක්.:)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#008080]”රුවට රුවේ මල් පිපුණට තරග වැදි මල් නෙළුවට මලට ආදරේ නැත්නම් මල මියයාවි ලොවේ ආදරේ නොලදුව පෙති ගිලිහේවී.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#008080] [/COLOR][/SIZE] [SIZE=4] ප්රේමයක් ආරම්භ කිරීමට පෙර සිතිය යුතු දේ එසේ වුවද සිතට ප්රේමයක් ආදරයක් ඇතුළු වන්නේ අනාරාධිතවමය.:love::love::yes: එහෙත් සිතා බැලිය යුත්තක් ඇත.:confused: මලක සියුම්බව තේරුම් ගත නොහැකි නම් මලක් නෙළන්නට පෙර ඒ ගැන මොහොතක් සිතිය යුතුය. ආදරය ද එසේමය. අනෙකාගේ සිත තේරුම් ගැනීමට නොහැකි නම් ඒ ප්රේමයෙන් ඵලයක් නැත.:no:[/SIZE] [SIZE=4] ”හිතන සියුමැලි බව හඳුනා ගන්නට බැරි නම් පෙම් කිරීමෙන් ඵලක් නැහැ. ආදරයක් ඇරඹීමෙන් පසුව එය බිඳී ගිය පසුත් සුනිල් සරත් පෙරේරා මහතා කියන අයුරින්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#800080]”පෙරදිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා”:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800080] [/COLOR][/SIZE] [SIZE=4] ඒ දෙස මැදහත්ව බලන්න පුළුවන් නම් එයයි වටින්නේ.:yes: එහෙම නැති වුණොත් එය වැරදියට තේරුම් ගත්තොත් [COLOR=#008080]“රුචිරාණනියේ එකපාර මා මරන්න”[/COLOR]:frown: වගේ දේ තමයි කියැවෙන්නේ. ප්රේමයක් ඇරඹුණු පසුව එය බිඳීයන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. [/SIZE] [SIZE=4][COLOR=#008080] [IMG]http://www.silumina.lk/2010/09/12/av1009121.jpg[/IMG] [/COLOR]නමුත් පේ්රමය බිඳී ගියා කියලා ඒ ප්රේමය වෛරයකට හැරවීමක් සිදුවෙන්න බැහැ.:no: ඒක සාධාරණ නැහැ.[/SIZE] [SIZE=4] විවිධ සමාජ තල තුළදි හමුවූ අය හමුවී වෙන්වූ අය එමටය. කලෙකදි හමුවූ අය කලෙකදි වෙන්වෙලා. [/SIZE] [SIZE=4] එනමුදු ඒ ළබැඳිකම් වෙනුවෙන් මතුවූ කඳුළු ද ඇස්යට නැතිවම නොවේ. එම්.ආර්. චුලසිංහ සංගීතවත් කළ එඩ්වඩ් ජයකොඩි ගායනා කරන[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#FF0000]”මේ ඉරහඳ යට හමුවී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ”:([/COLOR][/SIZE] [SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE] [SIZE=4] ගීතයටත් සිද්ධාර්ථ හිමියන්ට කියන්නට පැහැදිලි හේතුවක් තිබුණා.[/SIZE] [SIZE=4] ප්රේමවන්තයෝ ප්රේමවන්තියේ විවිධ සමාජ තලවලදි හමුවෙනවා වෙන්වෙනවා.:yes::( පාසල් ජීවිතය, විශ්වවිද්යාල ජීවිතය, රැකියා ස්ථාන, සමාජයේ විවිධ සම්බන්ධතාවලදි හමුවෙනවා, සුහද වෙනවා, විවිධ හේතු, ස්ථාන මාරුවීම් ආදිය ලැබිලා වෙන්වෙලා යනවා.[/SIZE] [SIZE=4][COLOR=#800000]”පියෙහි විප්පයෝගො දුක්ඛෝ”[/COLOR] බුදු හාමුදුරුවෝ දේශනා කළේ එහෙමයි. පි්රයයන්ගෙන් වෙන්වීම දුකක්. මෙන්න මේ බුදු වදන තමයි මේ ඉරහඳ යට ලියන්න තේමාව වුණේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#800080]”නුඹට හිතැති නුඹ හිත නැති ගීතය ලියැවෙන්න බලපෑවේ මොනවගේ සිදුවීමක්ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800080] [/COLOR][/SIZE] [SIZE=4] මෙයත් මා සමාජයේ ලැබූ අත්දැකීමක් තමයි. බොහෝවිට තමන් ආදරය කරන කෙනා තමන්ට කැමැති නැහැ.:( එහෙම වුණත් ඒ ආදරයම ප්රාර්ථනා කරන පෙම්වතුන් පෙම්වතියන් මේ සමාජයේ ඉන්නවා. එයයි මෙහි අත්දැකීම.[/SIZE] [SIZE=4] ඔහු ඇයවම ප්රාර්ථනය කරන්නේය. එසේ වුවද ඈ තුළ ඔහු ගැන කැමැත්තක් නැත. නමුදු ඔහු හෙට හෝ අනිද්දා හෝ නොව කවදා හෝ ඇයගෙන් ආදරණීය වදනක් එනතුරු මඟ බලන්නේය, සිහින දකින්නේය.:yes::yes::love:[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=#008000]නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#008000] [/COLOR][/SIZE] [SIZE=4] රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට එඩ්වඩ් ජයකොඩි ගැයූ ගීතයක් ඒ.[/SIZE] [SIZE=4] ප්රේමයට අවවාද මෙන්ම සමාජයට පෙම් ගී තුළින් ආදරණීය පණිවුඩ ද ඉදිරිපත් කරන සිද්ධාර්ථ හිමි ප්රේමයක් ආරම්භ කිරීමට සූදානම් වන නංගිලා මල්ලිලාට මෙසේ කියයි.:)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0000FF]”කඳුළු පැන් කෙණ්ඩියක් සිනා මල් වට්ටියක් දෑතට ගෙන යා හැකි දුර ගව් සියයක්වත් වේ නම් ප්රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ”:love::love:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] [/COLOR][/SIZE] [SIZE=4] ”වික්ටර් රත්නායකයන්ම සංගීතවත් කර ගායන මේ ගීතයෙන් මට කියන්නට ඕනෑ කළේ දුක සහ සැප කියන දෙකම ජීවිතය සමඟ එකට යන දෙයක්.:yes: [/SIZE] [SIZE=4] පෙම්වතියක් පෙම්වතෙක් වුණාට පස්සේ ජීවිතේ දුක සැප දෙක විඳගන්න බැරිව ගැටුම් ඇති වෙනව නම් ඒ ප්රේමයෙන් ඵලක් නැහැ.:no: ජීවිතය සමබරව ගෙනයන්න ඉගෙන ගන්න කියන දෙය තමයි මේ ගීය හරහා කරන්න ඕනැ වුණේ.”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#800000]ප්රේමය, ආදරය පිළිබඳව ලියැවෙද්දි ඉර, හඳ, තරු මල්, ඇළදොළ, රාත්රිය නැතිවම බැරිය. ඒ ඇයි... මම සිද්ධාර්ථ හිමියන්ගෙන් විමසුවෙමි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000] [/COLOR][/SIZE] [SIZE=4] ප්රේමය කියන්නේ සුමුදු, සුලලිත, සොඳුරු සොබාදහම හා බැදුණු දෙයක්.:yes: මේ සුලලිත ප්රේමය ගැන කියන්න ලෝකයේ ඇති සොඳුරුම වස්තු තමයි ගහකොළ, ඉරහඳ, තරුමල්. මේ දේවල් මිනිස් ජීවිතය හා බද්ධ වූ දේවල්. එදා පටන්ම ආදරය හා බැඳුණු නිර්මාණ සමඟ මේ දේවල් උපමා රූපක ආදියෙන් භාවිත කෙරෙනවා.:yes:[/SIZE] [SIZE=4] හමුවීම, වෙන්වීම මෙන්ම නොලැබීම ද එයින් සිත්රිදවා ගන්නවුන්ට හිත් හදා ගැනීමට ද මඟ ලකුණු කියමින්, පෙම් පණිවුඩ, ආදර්ශ, අවවාද දෙමින් සරල සුගම බස් වහරක් ඔස්සේ ප්රේමයේ විවිධ ඉසව් ඔස්සේ ගී පද රචනා කළ සිද්ධාර්ථ හිමි යශෝධරා දේවිය ගැන ද ලියන්නේය. සිද්ධාර්ථ කුමරු ගිහිගෙය හැර ගිය පසු ශෝකයෙන් සිටි යශෝධරා දේවිය සිද්ධාර්ථ කුමරු බුදු පදවි ලබා තම මාළිගයට වැඩම කළ විට ඇය බුදු හිමි පාමුල හඬා වැටුණේ ළපටි බෝ පතක් සෙලවෙන අයුරිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#008000]”ළා දලු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#008000] [/COLOR][/SIZE] [SIZE=4] එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළ කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීය පිළිබඳව සිද්ධාර්ථ හිමියෝ මෙසේ පවසති.[/SIZE] [SIZE=4] ”සිදුහත් යසෝදරා ප්රේමකතාව සුන්දර ප්රේම කතාවක්. ඒ ආදරය ආත්මාර්ථකාමි නැහැ. ආදරය මෙන්ම එහි අතහැරීමත් තියෙනවා. සිදුහත් අතහැරලා ගියහම යසෝදරා කිව්වේ,[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#008080]කැලේ තිබෙන කොයි දේවත් රසවේවා මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා අව්වේ තිබෙන රැස්මාලා අඩුවේවා ගව්වෙන් ගව්ව දිව මාළිග සැදේවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#008080] [/COLOR][/SIZE] [SIZE=4] කියලා. ඇය තුළ උපරිම ආදරය තිබුණා. එය සංසාරෙන් සංසාරෙට රැගෙන ආ ආදරයක්.:love::love::yes: [/SIZE] [SIZE=4][COLOR=SeaGreen] ආදරය ආත්මාර්ථකාමි නොවුණහම තමයි ඒ ආදරයෙන් ලොවුතුරු මිහිරියාවක් අත්විඳින්න පුළුවන් වෙන්නේ. සංසාරෙන් සංසාරෙට ආ යසෝදරාවන් නිවන් දකින තුරුම ඔහු පසුපස ආවා. අවසානයේ ඈ සතුටු වෙනවා. සිත සනසා ගන්නවා.”[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#FF0000]”තැලී සෙමෙන් සිත සැළි හඬන විට වැටි දෙපා ළඟ යසෝදරාවෝ පිපි නිවන් මල් සාදුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ”[/COLOR][/SIZE] :love::love::love::love::love::love::love::love::love::love::love: [SIZE=4][COLOR=#FF0000][/COLOR][/SIZE] [COLOR=Red]උපුටාගනීමකි [/COLOR] [URL]http://kiyumkerum.blogspot.com/search?updated-max=2010-12-02T15:05:00%2B05:30&max-results=6[/URL] [SIZE=3][/SIZE][IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTcjqDxZNgws0fJ2z8x830HwqNxHnkKx2_FoJveue5FBQgIRHnfVUYcfnKA[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom