ප්‍රේම කීර්ති ද අල්විස්

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    "ප්‍රේම කීර්ති ද අල්විස්" යනු එකල ගී කොවුලන් හට, ඇවිදින ගී පුස්තක කය යි. ඔහු ලග අහංකාර විද්වත් භාවයක් නොවීය.....

    ලොව හි දනන් එදා සනසවන්න ද, සුවපත් කරන්න ද තරගකාරීව ගී ගයන,ඒ සදහා ගී සොයන, ගී කොවු ලන්ට එකල මේ "ප්‍රේම්" නම් නිරහං කාර මානවවාදියා මොනතරම් උප
    කාර වී ද,ඔහු ඔවුන් ට අමා ගී ගගුල ක් වීය.ගී ගබඩාවක් ද වීය. ගී නිෂ්පා දනාගාරයක් ද වීය.....

    එම ගී කෝකිලයන් ගෙ මියුරූ වු
    ද,සොදුරු වූ ද කන්කලු රාවයෙන් එදා
    ලොව නැහැවෙත් දී,ලොවෙ හි සුවහ
    සක් දනන් ගේ සිත - ගත ප්‍රබෝඞව
    ඔවුන් කරන කියන දැ ඉතා සාර්ථක
    වීය.එලෙසමඅදත් ජීවත්වෙන ලොව
    දනන් හට ඔහු ගේ පද ඇමනු ගී මිහි
    රියාව අමා වතුරක් වීය.....

    ලොවෙ හි ඞර්මතාවයක් ලෙස පව
    තින,ලොව දනන් හට ආදරය කරන
    මාණවහිතවාදියෙක් බිහි වෙත් ද,
    එය ට සමගාමීව ඔහු ට වෛර කර මින් ඔහු නසන්නට නරුමයෙක් ද
    ලොව පහල වෙති.ඒ ලෙසම "ප්‍රේම්"
    ට වෛරක් කාරයෙක් වූයෙක් ගෙන්
    ඔහු ගේ ජීවිතයට ඔහු නොදැනුවත්
    වම වෛරක්කාරයෙක් බිහි වී ඉද
    ඇත.....

    කියමණක් පවතින්නෙ,"කැලේ ගහ
    ක් නසන්න කැලේගහක් මයි"යන්න
    අර්ථවත් වී ය.එක් නරුමයෙක් තව
    නරුමයන් පිරිසක ගේ ආදාරයෙන්
    "ප්‍රේම්"නම් ගී පුස්ථකයෙ ගී උල්පත්
    දෝරෙ ගලන හදවත පසාරු කරවා
    ගිය වෙඩි උන්ඩ, එකල මාරයා රජ
    කල දවස, සොහොන් පිල්ලි ගම් නියම් ගම් නිතිපතාසැරිසැරූ මූසල රාත්‍රින්ගෙන් එක්රාත්‍රියක "ප්‍රේම්"ගේ
    ද "ගී රුදිරය" ගලා ගොස් මිහිමඩල
    තෙත් වීය. ලොව සැනසු ඔහු ගේ
    පද රචනය නිමා වීය.....

    "ඩ්‍රැකියුලන්" ලොවට අහිමිකලේ
    සුවහසක් අනාගත පරපුරක සොමි ගුණ රසස්වාදයෙ ගී උල්පත යි.....

    මාණව දයාවෙන් පිරිපුන් සුන්දර
    මාණවහිතවාදියානෙණි ඔබ වැනි
    සුන්දර ගී හදවතකට,මින් මතු කිසි
    ම භවයක මෙවැනි අති භයන්කාර
    අකල් මරණ වලින් ජීවිතහානි නො
    වේවා....!

    අජර අමර නිවන ඉක්මන් භවයක
    දී සාක්ත්සාත් වේවා....!

    එතෙක් උපදින භවයන් හී රස මිහි
    රියාවෙන් හෙබි,මියුරු නද ගී වැල්
    වලින් ලොව නැහැවීමට නැවතත්
    හැකි වේවා....!
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජෙප්පෝ මැරුවේ.

    සාගරිකා ගෝමස්. ඉදන් කොච්චරද ලිස්ට් එක.
     
    • Like
    Reactions: sahan50