ලස්සන අදහසක් ....... අපිට නොදැනිම අපිව හිරවෙන ගැටයක් තමා ඔය
පෙම් ගැට මොනවද, ඇත්ත ආදරේ මොකද්ද කියල වටහ ගත්තනම් මෙහෙම හිතෙන්න නම් හේතුවක් නැහැ සහෝදරී… වෙනස් සිතුවිල්ලක්….
mmmm.sarala unath adahasanam niyamayi....
godak ayata waradina thenak kiwwoth hari kiyala hithenawa.......
apuruyi


premaya getayak bawa dene denath
ae getayata ahuwenna hadana lassana....
adaraya nisane akkiyo me loke pawathinne....!![]()
ඒක තමයි...එහෙම කෙනෙක් ලැබෙන්නත් වාසනාවත් තියෙන්න ඕනෙනෙ රොන් අයියෙ...
ස්තුතියි ඔයාගෙ වටිනා අදහස්වලට![]()

