දෙගොල්ලොම එක සමාන කාල වල අවා කියල කියන්නේ, එක නම් ඉතින් කොහොමද දන්නේ නෑ
meka niyama subject eka
mythology wunath
TFS සහෝ.![]()
![]()
bump
Bump
පට්ට නේ බන්. තව ලියන යමු. ප්රොමිතියස්ෆිල්ම් එකත් මතක් උනා, දැන් download කරලා බලන්න හදන්නේ.
@hpalpola මෙන්න වඳිනවා නම් දෙවිවරු. විෂ්ණු, සරස්වතීලා ගැන වගේම මෙයාලා ගැනත් ඉගෙනගනින්.![]()
Greek Mythology threads ටිකක් එන බව පැහැදිලියි අනාගතේwell done
ග්රීක දෙව් චරිත ඉන්දියානු දෙව්වරුන්ට සාමාන චරිත තියෙන්නේ, ග්රීක දෙව්වරු නිර්මාණයේදී ඉන්දියානු ආබශය ලැබුන කියල සමහර ඉතිහාස්ක්නයෝ කියන්නේ.
කවුද මුලින් ආවේ? ඉන්දියාවේ දෙයියෝ ද ග්රීකේ දෙයියෝ ද?
දෙගොල්ලොම එක සමාන කාල වල අවා කියල කියන්නේ, එක නම් ඉතින් කොහොමද දන්නේ නෑ
ඉන්දියාවේ වගේ මෙයාලටත් වැඳුම් පිඳුම් කලාද අතීත ග්රීකේ මිනිස්සු?
එහෙම කළා නම් ඇයි දැන් නොකරන්නේ?
දැන් කරන්නේ නැත්තන් ඇයි ඉන්දියාවේ උන් විතරක් තාමත් මිත්යා විශ්වාස අදහන්නේ?
ඔව් උනුත් වැදුම් පිදුම් කරා ඉස්සර, උන් දියුණු වෙනකොට මේවා බොරු කියල අතාරින්න ඇති. මිත්යා විස්වාශ ඉන්දියාවේ විටරක් නෙවේ අපේ රටෙත් බටහිර රටවල් වලත් තවම තියනව. ආසියාවේ බටහිර රටවල් වලට වඩා ගොඩක් වැඩියි ඉතින්. ශිෂ්ටාචාර ගොඩක් හැදෙන්නේ ආගම් ඇදහිලි මුල් වෙලා තමයි ඉතින්.
TFS Bro.
මෙන්න මගෙනුත්
එල එල
Thank you for sharing bro![]()
![]()
ස්ටාගේට් ශිප් එක මතක් උනා
අඩෝ ඒක මරු බල්ලෝ
තව දා තව දා
ඉන්දීය කියන්නෙත් ග්රීක උන් නියම නම වැරදියට උච්චාරණය කරපු නිසා හදුනා නමක් , ලංකාවට සිලෝන් කියනවා වගේ /
වේද කියන්නේ සේරම වගේ පොත් වලට කියපු නමක් . ඒවා එක ආගමකට හෝ ඇදහිලි විශ්වස ක්රමේකට අයිති නැහැ .
දහස් ගණන් අය වෙන වෙනම ලියපු පොත් මිලියන ගානක එකතුවක් .
ඉන්දියාවට ආපු සාමයේ පණිවිඩ කාරයෝ මිලියන ගණන් වේද පොත් විනාස කරා . උන්ට සංස්කෘත භාෂා වල වචන උච්චාරණය කරන්න බැහැ , උන්ගේ අරාබි හුරුවට සංස්කෘත භාෂා උච්චාරණය කරාම අලුත් භාෂාවක් හැදුනා ඒකට තමයි "හින්දි" භාෂාව කියන්නේ දැන් .
ඉන්දියාවේ ගොඩක් පරණ(අවුරුදු දහදාහ වගේ පරණ - dates වලට අනුව මුල් copy ඒ කාලේ ලියල තියෙන්නේ ) වේද වල ඔහොම දෙවියෝ ගැන නැහැ ,
බ්රහ්ම කියල දෙයක් ගැන කතා වෙනවා , එකත් කතා කරන්නේ material එකක්(සෙට් එකක් ) විදිහට ඒ material එකෙන් සේරම දේවල් හැදුන වගේ. සමහර තැන් වල පරණ බ්රහ්ම කියල ජීවියෙක් ගැන කතා වෙනවා .
රාම රාවණ , විෂ්ණු ,ශිව ,සරසවති etc සේරම 3000 වගේ හෝ ඊට වඩා අලුත් සංකල්ප .
BUMP
TFS+