ප්‍ර‍‍ඥ්ඥාව මැනිය හැකි දැනුම් පද්දතියක්

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    ඒක වෙන්නේ මේ වගේ!

    දැනුම් පද්දතිය
    දැනුම් පරාසය
    Intelligence Quotient (IQ)
    1 - 230​
    ප්‍රඤ්‍්‍ඤාව
    1 - 73​

    බුදු හාමුදුරැවන්ට අයිති බුද්ධ ඥාන -> 73/73

    මාර්ග ඵල ලබන බුද්ධ ඥාන -> 1/73 (බන අසා සෝතාපන්න වු පුද්ගලයා - සුතමය ඤාණය)

    මාර්ගය වඩලා ලැබිය හැකි උපරිම ඥාන -> 67 / 73


    බුද්ධ ඥාන 1 - 73


    01.සුතමය ඤාණයධර්ම දේශකයන් වෙත කන් යොමු කිරීමෙන් අසා දැනගත් ධර්මයන් කෙරෙහි පවත්නා වූ බෙදීම් බවට ගිය ප්‍රඥාව සුතමය ඤාණයයි. කන් යොමු කිරීමෙහි නුවණ සුතමය ඤාණය වශයෙන් සඳහන් කළ හැකියි.
    02.සීලමය ඤාණයඅසා හික්මීමෙහි නුවණ සීලමය ඤාණයයි. සුතමය ඤාණය තුළින් අසා දැනගත් ධර්මය මනා ලෙස ශ්‍රවණය කර එයට අනුව හික්මීමෙහි නුවණ සීලමය ඤාණයයි.
    03. සමාධි භාවනාමය ඤාණයසීලමය ඤාණයෙන් සංවර කළාවූ එක් අරමුණක සිත මනා ලෙස පිහිටුවා ගැනීමේ ප්‍රඥාණ සමාධි භාවනාමය ඤාණයයි. කුසල් සිතෙහි එකඟකම සමාධිය යන අදහසයි. කුසල් සිතේ පවත්නා නොවිසිරුණුගතිය සමාධියයි.
    04 - 73-> ඉතිරි කොටස
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    IQ එක මනින්නෙ සාමාන්‍ය විසිරුමට සාපේක්ෂව. ඒකෙ උපරිම හෝ අවම සීමාවක් කියල එකක් නෑ යම් බුද්ධි පරීක්ෂණයක ලකුණු අහඹු විචල්‍යයක් විදිහට උපකල්පනය කරල ඒක මධ්‍යන්‍යයේ ඉඳල ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් කීයක් එහායින් තියෙනවද කියන එකයි බලන්නෙ.