පවූලේ හිතවතෙක් මියගියා ඊයේ කොරොනා නිසා ඇති වුනා සංකූලතා නිසා..ඇපන්ටිසයිටිස් වලට ඇඩ්මිට් කලේ ඒකෙදි කරපු ඇන්ටිජන් ටෙස්ට් එකේදි කොරොනා කියලා දැනගත්තේ.idh යැව්ව පෙරෙයිදා හවස.. රෑ තමයි රෝග ලක්ශන ආවේත රෑම අමාරු වුනා මැශින් හයි කලත ඊයේ නැති වුනා.හිතා ගන්න බෑ. දේවල් වුන වේගය..idh පැය 24ක් හිටියේ නෑ.අද පාංශුකූලයක් සංවිධානය කලා ඔන්ලයින්..දැන් මේ ඒකට සම්බන්ධ වෙලා ඉන්නේ.දේවල් මාර ඉක්මනින් වෙනස් වෙනවා.පරිස්සමින් ජීවත වෙන්න්.

