පාකිස්තානයට ත‍්‍රස්ත ප‍්‍රහාර.. 40ට වැඩි පිරිසක් මරුට..
පාකිස්තාන කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් වැඩි පිරිසක් මරණයට පත් වී ඒ හා සමාන පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මේ හේතුවෙන් ගුවන් තොටුපලේ සියළු ගුවන් මෙහෙයුම් නවතා ඇති අතර ඒ වෙත පැමිණෙන යානා යළි හරවා යවා ඇත.
ගුවන්තොටුපොළෙහි කාර්ය මණ්ඩලය ද ඉන් ඉවත් කර ඇත.
මේ අතර නිරිත දිග පකිස්ථානයේ තවත් තැනක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් වන්දනා ගමනක නිරතවූ 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම මාධ්‍ය වාර්තා පවසයි.