පාකිස්තානේ ස්වයං රැකියා

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    අපේ වුන්ට ඕනෙ ටයි කෝට් දාන් කාර් වලින් යන ජෝබ්. පකිස්ථානෙ පුදුම විදිහට සුළු කර්මාන්ත තියනවා. ලංකාවෙත් මුස්ලිම්වරුන් ගොඩක් සුළු කර්මාන්ත වල යෙදෙනවා.
    අපිට තියෙන්නෙ පුහු ආටෝපයට තැන දෙන ආදායමට නොගැලපෙන සංස්කෘතියක් හා නීති රීති.
    අපේ අයට පකිස්ථානෙ කර්මාන්ත නැරඹීමට හා අධ්‍යායනයට අවස්ථාවක් ඉල්ලගත්තා නම් සෑහෙන්න වටිනවා මොකද අපිළිවෙළට හා අපිරිසිදුව ඇති වැඩ ස්ථාන වුනාට ඕවායෙන් ගන්න දෙයක් තියනවා ගන්න අයට.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ela..lankaweth owaa minissu karaa e kaale..dan kammali unata.
    ලංකාවේ ප්‍රමිති ආයතනයයි මහජන සවුක්ය කරන එවුනුයි සැහෙන කුඩා ව්‍යාපාර වහන්න සැලැස්සුව 78න් පස්සේ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ ප්‍රමිති ආයතනයයි මහජන සවුක්ය කරන එවුනුයි සැහෙන කුඩා ව්‍යාපාර වහන්න සැලැස්සුව 78න් පස්සේ
    sls kiyanne kohomath poddak wasa kaawatabawulak nha kiyapu ooro.
    safety nam improve karanna puluwan.
    owata case addawanne chinen badu import karana samahara horu
     
    • Like
    Reactions: lankalk

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    සිරවටට උන් මාර ගේම් ගහන්නේ එත් උනුත් අපේ බෝට්ටුවේම උනේ කොහොමද බන්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    සිරවටට උන් මාර ගේම් ගහන්නේ එත් උනුත් අපේ බෝට්ටුවේම උනේ කොහොමද බන්
    අපිට වඩා කර්මාන්ත අංශය ඉදිරියෙන් ඉන්නෙ අවි ආයුධ වාහන වගේ දේවල් හදනවා.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අපිට වඩා කර්මාන්ත අංශය ඉදිරියෙන් ඉන්නෙ අවි ආයුධ වාහන වගේ දේවල් හදනවා.
    බංකොලොත් නෙහ් ?